රැකියා ඇබෑර්තු 2ක්. apply if u want
අළුගෝසු පුරප්පාඩු දෙකක්
චමින්ද සිල්වා
බෝගම්බර සහ වැලිකඩ බන්ධනාගාරවල අළුගෝසු පුරප්පාඩු දෙකක් පවතින බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී. ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා ඊයේ (12 වැනිදා) "දිවයින"ට පැවැසීය.
වැලිකඩ බන්ධනාගාරයේ සිටි අළුගෝසුවා බන්ධනාගාර නියාමකවරයකු ලෙස උසස් වීම් ලබා ඇති අතර බෝගම්බර හිරගෙදර අළුගෝසු පුරප්පාඩුව කාලයක සිට පවතී.
අළුගෝසු පුරප්පාඩු පිරවීම සඳහා හිටපු අළුගෝසුවන්ගේ ඥතීන් බඳවා ගැනීම මෙතෙක් සම්ප්රදායක් වශයෙන් පැවැති බවත් ඒ අයුරින් ඥතීන් මෙතෙක් ඉදිරිපත් වී නැති බවත් කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
මේ වනවිට මරණ දඬුවම නියම කාන්තාවන් 4 ක් සමග 357 දෙනකු බන්ධනාගාරගතව සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.