රැකියා ඇබෑර්තු

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    රැකියා ඇබෑර්තු

    පොඩි වැඩක් පටන් ගත්තා . රජයේ රැකියා සහ අධ්‍යාපනික තොරතුරු ඇතුලත් කරලා වෙබ් අඩවියක් පටන් ගත්තා කලින් පටන් ගත්ත ඒවා කෝ කියලා අහන්න එපා ඒවා ඇවිත් ගියා . මේ පාර නම් වැඩේ ඇදගෙන යනවා . විශේෂත්වය තමයි රැකියා අබර්තු සදහා අයදුම්පත්‍ර නිවැරදිව හදලා දානවා කැමති කෙනෙක්ට free downlaod කරගන්න පුළුවන්
    :rofl::rofl: Donate කරනවනම් Donate කරන්නත් පුළුවන් :rofl: :rofl:

    825.jpg


    link -- http://ceylonbook.com/
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Edit Tags Tags
    !!පොන්න ආතල්, වැඩපලක් නැති උන්

    ඔව් බන් වැඩක් නැති හින්දා මේ කරන්නේ
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    හොඳට මේන්ටේන් කරලා පවත්වාගෙන යන්න, මගේ සුබ පැතුම්! :)
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    :yes::yes:අද වැඩේ පටන් ගත්තා ඔයාලට අවශ්‍ය ඕනෑම රජයේ රැකියා අයදුම්පත්‍ර අපි :shocked:නොමිලේ :shocked:හදලා දෙනවා
    group එකට ගිහින් මේ පොස්ට් එකට comment කරලා අවශ්‍ය අයදුම්පත්‍රය සදහන් කරන්න දිනක් ඇතුලත් ලබා දෙනවා
    :yes::yes:

    ඔන්න group එකේ ලින්ක් එක - ලින්ක්
     
    Last edited: