රැකියා උදව්වක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රැකියා උදව්වක්

    මචන්,
    Management degree එකක් තියෙන අවුරුද්දක් working experience තියෙන girl කෙනෙක්ට job එකක් හොයනවා බන්. දැනට පොඩි job එකක් කරන්නේ. උඹල දන්නා company එකක vacancy එකක් එහෙම තියෙනවා නම් පොඩ්ඩක් කියපන්කෝ. BUMP එකක් හරි දාගෙන යන්න මචන්. :)
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    Management degree m jobs thiyenawa neda ban.man nam e patta danna hariyata.observer news paper eka aran balla kiyanna.godak job vacancy thiyenawa.bump
     

    pissu lokayak

    Member
    Mar 28, 2014
    159
    13
    0
    මචන්,
    Management degree එකක් තියෙන අවුරුද්දක් working experience තියෙන girl කෙනෙක්ට job එකක් හොයනවා බන්. දැනට පොඩි job එකක් කරන්නේ. උඹල දන්නා company එකක vacancy එකක් එහෙම තියෙනවා නම් පොඩ්ඩක් කියපන්කෝ. BUMP එකක් හරි දාගෙන යන්න මචන්. :)

    marketting kamathi nam mekata cv mail k.
    [email protected]
    :)
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    dan push ekak nethuwa be ban big companies walata.ape batch eke un godak Management trainee tama..boruwata aran weda aragannawa palenakan.presenationui process improvement project reportui unta ona karana okoma gannawa ape knowledge eken.ita passe awurudu ganan promote karanne nethuwa tiyagannawa ita passe epa wela as wenawa.matath oya sesathama wuna eka parak.dan push tibilath be samahara ewata yanna.degree walata respect karanawa podi companies..ewata apply karanna kiyanna ewata tak gala gannawa and big companies walata wada salary denawa.loku companies sathekata ganan ganne ne degree giyama loku talk.vacancy dannath kalin athulen aran ivarai push tiyena unwa.welawakata hitenawa techinical/trade side monawahari karala wena ratakata giyanan ivarai kiyala..