රැකියා උදව්වක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මම ඒ සයිට් එකට ගිහින් බැලුවා බන්. ඔක්කොම තියෙන්නේ ලොකු ලොකු Jobs නේ බන්. අරූට ඒ වගේ ඒවාට නම් qualifications නෑ. මොනවා වුනත් උදව්වට ගොඩක් ස්තුතියි මචන්. :)
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඒක තමයි බන් මාත් ඌට කිව්වේ. පටන් ගන්න සල්ලි නැතිලු. අනික ඌ බයයි බන් ඒවගේ challenges වලට.

    Yes, World eke inna [1] godak pohosath aya vadi denek job karapu aya neve. Thmange kiyala podiyata industry ekak patan aragena progress vela apu aya thamai world eke godak Salli karayo. ---[2] world eke godak poor people la job karana aya.

    සම්පුර්ණ ඇත්ත.. මමත් පොඩි දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා. දැනටත් ටික ටික කරනවා... world rank එකෙන් නම් අන්තිම 100000ට වත් එන්න බැරි වෙයි. :rolleyes::rolleyes: හැබැයි හිතට හොඳයි විවේකය තියෙනවා.....
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    machan karmika puhun patamal thiyenne ban.ekakata yawahan.ewainam job denawane.army wage badenn puluwan neda ewath balahan,.eka eka ayage manasika mattam wenas.katawath ahame kiyala garahanna hodana.onetaram kotipatiyo innawa igenagatte nathi. uta udaw karapan eka loku pinak wei ubatath
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔව් මචන්. ඒකට කතාත් කරලා තිබ්බ ඒ girl. CV එකක් mail කරන්න කියල තිබ්බා. CV එක යවන්න ඇති. ගොඩක් ස්තුතියි මචන් කරපු උදව්වට. අනික ikman.lk එකේ ඔය වගේ jobs ගැන දාල තියෙනවා කියල කියපු එකම ලොකු උදව්වක් බන්. ඒක දැනගත්තෙත් උඹ කිව්වට පස්සේ. උඹට ගොඩක් පින් මචන්. මේ පින් බලයෙන් ඉපදෙන හැම ආත්මෙකම සමාජයේ ඉහල මට්ටමේ රැකියාවක් කරන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා උඹට. :)

    thanks machan :) labana athmawala nemei danuth me job ekak nathiwa inne mama :P

    btw mama kiwwe girlslata hoyapu vacancies nemei.. ara mallita hariyana vacancies deka 3k mama meke kalin post ekaka dammane?
    ewa dakke nadda?


    menna tawa deka thunak :rolleyes:

    http://ikman.lk/en/apa-sancharaka-hotalaya-sadaha-sewakain-galle

    http://ikman.lk/en/apa-samagata-container-sahayakin-awashyi-galle-1

    http://ikman.lk/en/menn-abhimaanvt-raekiyaavk-matara

    http://ikman.lk/en/sales-rep-matara-4
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    license tiyanam sales rep yanna puluwan.
    http://ikman.lk/en/sales-rep-matara-4

    http://ikman.lk/en/alevi-nilldhaarin-saaem-plaatkttm-galle

    Hotel vacancy

    http://ikman.lk/en/hotel-vacancies-galle-5

    Nathnam weekdays wala 9.30 to 5.00 PM athare Matara Keells super ekata awith application ekak denna kiyanna.. ethana hodai ban.. habai day and night shift walata wada karanna wenne.. A/C eke idagena ehata mehata gihin customersla gana balannai items hariyata inventory eke thiyanawada kiyala balannai tiyenne.. re kema labenawa..qualifications O/L pass unama athi
    basic salary 12000n wage patan ganne.. eth stree ekak na.. anith eka ikmanata promote wenna puluwan

    mama danna tharamin ekapara 20,000ta eha salary ekak ganna job ekak hoyanna lesi naha machan.. ehema denawa kiyala thiyana ewa serama boru..

    Beware of Granton group.. they promise to give you 30,000 salary in the training period and recruit you for selling their bullshit home to home :P (Innovage, DS Max is the same company)

    menna machan eda post eka.. uba balala na
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    menna machan eda post eka.. uba balala na

    නෑ නෑ මචන්. මම බැලුවා. මම ඔය ටික ගැන විස්තරත් ඌට call කරලා කිව්වා. ඌ දැන් CV එකක් හදලා apply කරනවා කිව්වා මචන්.මොකද වෙන්නේ කියල මම උඹට කියන්නම් මචන්. :)