රැකියා උදව්වක්

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
o9omjc.jpg

:(

e sonnayo sri lankan airline ceo wenna o/l wath one ne.a/l s2 tiyena kollek conductor da?muge mole tharama tama comment eken hitaganna puluwan
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Ai ban AL kara gatha nam hari nee....oka hama wdama hamota wadina wenawa

    හැමෝටම ඒ දේ කර ගන්න ලැබෙන්නේ නෑනේ බන්. අපි ලොකු ලොකු ඉස්කෝලවලට ගියපු නිසා අපි දකින්නේ ඔක්කොම දක්ෂ එවුන් බන් ලාවට හරි. ඒත් ගම්වල O/L පාස් වෙන්නත් බැරුව දඟලන එවුන් ඕනේ තරම් ඉන්නවා.මූ A/L කරපු එකෙක් නිසා මූට ගමේ තියෙන්නේ ලොකු පිළිගැනීමක් බන්. අනිත් එවුන් ගැන හිතා ගන්න පුළුවන් නේ ඉතින්. :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ජේසන් ගමෙහ් කුකුලෙක් නේ

    ඒ කොල්ලා ගොඩයනකන් බම්ප් වේවා
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    හැමෝටම ඒ දේ කර ගන්න ලැබෙන්නේ නෑනේ බන්. අපි ලොකු ලොකු ඉස්කෝලවලට ගියපු නිසා අපි දකින්නේ ඔක්කොම දක්ෂ එවුන් බන් ලාවට හරි. ඒත් ගම්වල O/L පාස් වෙන්නත් බැරුව දඟලන එවුන් ඕනේ තරම් ඉන්නවා.මූ A/L කරපු එකෙක් නිසා මූට ගමේ තියෙන්නේ ලොකු පිළිගැනීමක් බන්. අනිත් එවුන් ගැන හිතා ගන්න පුළුවන් නේ ඉතින්. :sorry:

    na ban , mama ehama dayak kuwa na.....AL apeth fail wela thama pass kara gathe ,(Maths) ......habai ape baya na , ape konda nawa ona na......eka nesa direct aswere hoyapan ....eka amarui thamai