රැකියා නැති ආර්තිකයක් - ගෝටා!

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe

    ඔය කියන්නෙ ෆ්‍රී-ලාන්ස් ගැන, දැනට බටහිර රටවල නව පරම්පරාව ඔෆිස් වලට කොටු වෙලා වැඩ කරන්න කැමති නෑ. ඒ නිසා, දැන් ඇමරිකාව වගේ රටවල් ෆයිනෑන්ස් ඉන්ස්ටියුට්ස්. රිසර්ච් කරනවා, මේ අයට ලෝන්ස්, ක්‍රෙඩිට්ස් සපෝර්ට්ස් දෙන්නේ කොහොමද කියලා. මේ ත්‍රෙන්ඩ් එක තව අවුරුදු කීපයකින් ලංකාවට එයි
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    රතුපස්වල ගැන නෙමෙයි
    රොශේන් චානක ගැන නෙමෙයි
    ලසන්ත වික්‍රමතුංග ගැන නෙමෙයි
    කීත් නොයාර් ගැන නෙමෙයි
    ප්‍රගීත් එක්නැලිගොඩ ගැන නෙමෙයි
    උපාලි තෙන්නකෝන් ගැන නෙමෙයි
    පෝද්දල ජයන්ත ගැන නෙමෙයි
    වැලිකඩ සිද්ධිය ගැන නෙමෙයි
    රාජපක්ෂ කෞතුකාගාරය ගැන නෙමෙයි
    සුදු වෑන් ගැන නෙමෙයි
    සිරස, සියත ගිනිතැබීම් නෙමෙයි
    ලලිත්, කුගන් ගැන නෙමෙයි
    අතුරුදහන් තරුණයින් 11 ගැන නෙමෙයි
    කටුණායක වෙලඳ කලාපය ගැන නෙමෙයි
    යාචකයන් ගැන නෙමෙයි

    ඒ මුකුත් අහන්නෙ නෑ,ඒ ගැන මුකුත් කියන්නෙ නෑ
    දැන්වත් එන්න ප්‍රතිපත්ති ගැන කතා කරන්න ඇයි ඔච්චර බය ?
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    gota kiyanne jvp karayo wage mukuth job nokara higana pawul walin awith idam himi wawili karuwo wenna, lamai private uni yawanna, Irealnd walin gewal ganna,business class fly karanna puluwan method ekak hadanawa kiyala anik untath . jvp karayoth job mukuth nokara higana param parawalin awith job nathi economy ekakin oya thathweta awe..pissu kota dan business class fly karanne:D:D:yes::yes:;);):D:D
     
    Last edited:

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    රතුපස්වල ගැන නෙමෙයි
    රොශේන් චානක ගැන නෙමෙයි
    ලසන්ත වික්‍රමතුංග ගැන නෙමෙයි
    කීත් නොයාර් ගැන නෙමෙයි
    ප්‍රගීත් එක්නැලිගොඩ ගැන නෙමෙයි
    උපාලි තෙන්නකෝන් ගැන නෙමෙයි
    පෝද්දල ජයන්ත ගැන නෙමෙයි
    වැලිකඩ සිද්ධිය ගැන නෙමෙයි
    රාජපක්ෂ කෞතුකාගාරය ගැන නෙමෙයි
    සුදු වෑන් ගැන නෙමෙයි
    සිරස, සියත ගිනිතැබීම් නෙමෙයි
    ලලිත්, කුගන් ගැන නෙමෙයි
    අතුරුදහන් තරුණයින් 11 ගැන නෙමෙයි
    කටුණායක වෙලඳ කලාපය ගැන නෙමෙයි
    යාචකයන් ගැන නෙමෙයි

    ඒ මුකුත් අහන්නෙ නෑ,ඒ ගැන මුකුත් කියන්නෙ නෑ
    දැන්වත් එන්න ප්‍රතිපත්ති ගැන කතා කරන්න ඇයි ඔච්චර බය ?

    අද ප්‍රතිපත්ති ප්‍රකාශය එලි දක්වනවනේ.. එතකම් ඉමු නෙහ්..