පිස්සුද යකෝ..
රැකියාවන් ඇති කියලා කියන එක ඔය ඇහෙන හැටි..








Muta gota kiyana eva hariyata ahenne na.
me thread eka balanna
http://www.elakiri.com/forum/showthread.php?t=1916660


රතුපස්වල ගැන නෙමෙයි
රොශේන් චානක ගැන නෙමෙයි
ලසන්ත වික්රමතුංග ගැන නෙමෙයි
කීත් නොයාර් ගැන නෙමෙයි
ප්රගීත් එක්නැලිගොඩ ගැන නෙමෙයි
උපාලි තෙන්නකෝන් ගැන නෙමෙයි
පෝද්දල ජයන්ත ගැන නෙමෙයි
වැලිකඩ සිද්ධිය ගැන නෙමෙයි
රාජපක්ෂ කෞතුකාගාරය ගැන නෙමෙයි
සුදු වෑන් ගැන නෙමෙයි
සිරස, සියත ගිනිතැබීම් නෙමෙයි
ලලිත්, කුගන් ගැන නෙමෙයි
අතුරුදහන් තරුණයින් 11 ගැන නෙමෙයි
කටුණායක වෙලඳ කලාපය ගැන නෙමෙයි
යාචකයන් ගැන නෙමෙයි
ඒ මුකුත් අහන්නෙ නෑ,ඒ ගැන මුකුත් කියන්නෙ නෑ
දැන්වත් එන්න ප්රතිපත්ති ගැන කතා කරන්න ඇයි ඔච්චර බය ?