රැකියා විරහිත උපාධිධාරින්ට රජයේන්ම රස්සා දෙන්න ඔනෙද ?

රැකියා විරහිත උපාධිධාරින්ට රජයේන්ම රස්සා දෙන්න ඔනෙද ?


  • Total voters
    74

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,418
    4,044
    113
    Pvt ඒවටත් pension දෙන විදිහක් හැදුවා නම් රජයෙ රස්සාවකම හොයන් නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    තනි ඇටේ වඳ පොන්නයෙක්? ළමයි? හිනස්සන්ඩ එපා යකෝ :rofl:
    තනි ඇටෙන් බැරි නිසා නේ මම උදව්වක් කරන්න ද කියලා ඇහුවේ😛
    20221212-114257.jpg
     

    tharuka17

    Junior member
  • Jan 11, 2023
    53
    45
    18
    පොඩි කාලේ බෙහෙත් නොමිලේ දීලා,අවුරුදු 13ක් උගන්නලා,නොමිලේ higher studies දීලා,පුටු රත් කරන ජොබක් දීලා, පෙන්සන් දීලා,මැරුණම ලමයිටත් පෙන්සන් එක හරවන්න ඕනේ😐
    බදු අය කරන්නෙ මොකටද එහෙනම්.මුකුත් නිකම් දෙන්නෙ නෑ.ඔයාගෙ tax වලින් තමයි මේ වියදම් දැරුවෙ කියල receipt දෙන්නෙ නැති හින්ද free කියල තමා හිතන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: kevin_levin

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    තනි ඇටෙන් බැරි නිසා නේ මම උදව්වක් කරන්න ද කියලා ඇහුවේ😛
    20221212-114257.jpg
    ලැජ්ජ නැද්ද බං මේවා අතාරින්ඩ. උඹට එකයි තියෙන්නෙ කියල අහපු එකවත් තේරෙන්නැති නූගත් පොන්නයෙක් කියල ප්‍රදර්ශනේ කොරන්ඩ එපා.

    පොනිල්ගෙ නම්බුව රැකපන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    ලැජ්ජ නැද්ද බං මේවා අතාරින්ඩ. උඹට එකයි තියෙන්නෙ කියල අහපු එකවත් තේරෙන්නැති නූගත් පොන්නයෙක් කියල ප්‍රදර්ශනේ කොරන්ඩ එපා.

    පොනිල්ගෙ නම්බුව රැකපන්
    මට නම් දෙක්ක තියෙනවා බ්‍රෝ
    උබ නේද ඔය පෝස්ට් එක දාලා තියෙන්නේ උබට තියෙන්නේ එකයි එක්ත් දීලා බැහැ කියලා 😛
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මට නම් දෙක්ක තියෙනවා බ්‍රෝ
    උබ නේද ඔය පෝස්ට් එක දාලා තියෙන්නේ උබට තියෙන්නේ එකයි එක්ත් දීලා බැහැ කියලා 😛
    මම “උඹට තියෙන්නෙ එකයි” කිව්වම මම කාටද ඒක කියල තියෙන්නෙ කියල උඹේ හූනු බිජුවක් තරම් බයි මොලේට තේරෙන්නැද්ද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    මම “උඹට තියෙන්නෙ එකයි” කිව්වම මම කාටද ඒක කියල තියෙන්නෙ කියල උඹේ හූනු බිජුවක් තරම් බයි මොලේට තේරෙන්නැද්ද?
    පොන්නයා දාපු පෝස්ට් එක වත් කියවා ගනින් හරියට 🤣
    20221212-114257.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පොන්නයා දාපු පෝස්ට් එක වත් කියවා ගනින් හරියට 🤣
    20221212-114257.jpg
    සන්නට පුක ටිකක් දුන්නනං ඕක කියවන හැටි කියල දෙයි :lol:
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ඔය ලංකාවේ ‍රැකියා විරහිත උපාධිදාරීන් කියලා ඉන්න බහුතරයක් එක්කො බාහිර උපාධි, නැත්නම් කලා විෂය කරපු අය. බාහිර උපාධිය ගත්ත අයට නම් සමාවක් දෙන්න බෑ මොකද ඒක ‍රැකියාවක් කරන ගමන් කරන්න හැකි දෙයක්. fulltime නෙවෙයි. ඔතන ඔය රජයේ කතාව එන්නේ ඔතනට වැටෙන සමහරු කැම්පස් කාලේ එක එක අයගේ ඉත්තො. පහුගිය කාලේ ඒ ඒ කැම්පස් වල අරගල වල මුලින්ම හිටපු අය දැන් ඉන්නේ කොහේද කියලා බැලුවාම පේනවා. ඒ නිසා රජයේ තැනකට දාලා ඇඟ බේර ගන්න එක ලේසියි. අනික් අතට පුද්ගලික අංශේ සේවකයෙක් අරගෙන ප්‍රශ්න ඇති කරනවා නම් ඒක එතන බොසාට අවුලක්. ඒත් රජයේ තැනක එහෙම නෑනේ, දාන කෙනාට ප්‍රශ්නයක් නෑ, මොකද තමන්ගේ කියලා හැගීමක් නෑ.