රැකියා විරහිත උපාධිධාරින්

thomian

Well-known member
  • May 20, 2011
    12,594
    17,784
    113
    no-words-speechless.gif
     
    • Haha
    Reactions: Asmodeus

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    ඔව් දෙන්න ඕනේ
    උපදියත් නිකන් දුන්නනම් රස්සාවකුත් දෙන්න ඕනේ

    කෙලිම්ම ලක්ෂ5 කට වත් එකපාර දෙන්න ඕනේ
     
    • Like
    Reactions: dinuksha_asela

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ane hutthige putho , thopilata rassa denna , munta ugannala rassath denne ai ban, ,,,,,,,, api mona pawak karatada, jivithen baagayak muntane tax eka gewala thiyenne ethakota
     
    • Like
    Reactions: sahan50

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    දෙන්න ඕනි. ඉගැන්නුව නං රස්සා දීපං. කාසාදයකුත් කරලා දෙන්න ඕනි හොඳ දෑවැද්දක් එක්ක.
    ඕකම තමා JVP ප්‍රතිපත්තිය උනේ ගිය අවුරුදු ටිකේ මොනවා හරි රටේ ප්‍රශ්නයක් නම් JVP එවුන් බැන්නේ ආණ්ඩුවට
    ඒ දවස් වල වැස්සත් උන් ආණ්ඩුවට බැන්නා🤣
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    ඔතන මම දන්න විදිහට කතාව මේකයි. ඔය වගේ ඒවට රස්සා නෑ කියලා උපාධිය පෙන්වලා රස්සා ආන්ඩුවෙන් ඉල්ලන කට්ටිය ඇතුලේ ඉන්න පුළුවන් අවුරුදු ගණන් uni අස්සේ repeat වෙවී ඉඳලා කුරුවල් වෙලා එන අය. හේතුව union පස්සේ ගිහින් කෙළවගත්ත සමහරු. ඊට පස්සේ රස්සා කරන ගමන් හරි, නැතුව හරි ගෙදර ඉඳන් බාහිර art උපාධි කරපු අය. අවුරුදු බර ගණන් repeat තිස්සේ වෙවී කරලා කරලා pass වෙච්ච අය. ඊ ලඟට උපාධි තිබ්බට ගෙදර ගාවින් රස්සාවක් ඕන අය. තව ඉන්න පුළුවන්, ජීවත් වෙන්න සල්ලි තියෙනවා ඒත් නමට රස්සාවක් ඕන අය.
     

    Similar threads