රැකියා විරහිත උපාධිධාරින්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,311
    32,032
    113
    අවරුදු 35 පැනලත් රස්සාවක් නෑ කියන්නේ කොහොම ගොන් හරක්ද කියල හිතපන්කෝ
    Degree thiyagena ego eken hitapu ekek da kohed Lol
    Hambena ona dekata flexible nathi un ematai graduate gagena natanne, wena ratawala degree una paliyata job denawamai kiyala ekak nahane,
     
    • Like
    Reactions: 07sanjeewakaru

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    ඕකම තමා JVP ප්‍රතිපත්තිය උනේ ගිය අවුරුදු ටිකේ මොනවා හරි රටේ ප්‍රශ්නයක් නම් JVP එවුන් බැන්නේ ආණ්ඩුවට
    ඒ දවස් වල වැස්සත් උන් ආණ්ඩුවට බැන්නා🤣
    දැනුත් බහිනවා ඇති ගෙදරට වෙලා. ටිකකින් කැවුරු හරි මතක් කරනවා ඇති ඕයි දැන් ආණ්ඩුව අපේ කියල.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මගෙ පලවෙනි රස්සාවට යද්දි යන්තන් අවුරුදු 18 පැන්න විතරයි. Thank god for not making me a piece of shit like this
    උඹල අපි වගේ කට්ට කලා ගේමක් ගහන උන් හම්බ කරන සල්ලි වලින් පිනට යැපෙන්න මුන් බලන් ඉන්නේ කියල මතක්වෙනකොට තමයි ඇඟේ මාළු නටන්නේ
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    පින් බත් කන උන
    ඕකුන් පිනට ඉගෙන ගෙන
    Chiike මේ වගේ රටවල 3rd clz මිනිස්සු එක්ක ඉන්න බෑ කියලා රට යනව පව්ල් පිටින් 👍
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,609
    113
    ප*යාගල
    sorry.com
    උඹල අපි වගේ කට්ට කලා ගේමක් ගහන උන් හම්බ කරන සල්ලි වලින් පිනට යැපෙන්න මුන් බලන් ඉන්නේ කියල මතක්වෙනකොට තමයි ඇඟේ මාළු නටන්නේ
    ඔව් බන් ලන්කාවෙ ඉද්ගෙන පිට රට උන්ට වැඩ කරලා හම්බ කරන සොච්චම මදි Grocery වලටම

    බිස්නස් එකක්වත් කරන්න බැ Payment Gateway නෑ... Legal Support නෑ... තනියම නැගිටිනව තනියම Solution හොයාගෙන ගේමක් ගහන්නෙ . එපා වෙලා තියෙන්නෙ දැන් නම් මචන්.
    ඒකට ඉන්දියාව බලන්න පාරෙ අයිනෙ තියෙන පුන්චි පෙට්ටි කඩේ පවා දැන් Gpay පාවිච්චි කරන්නෙ.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඇත්තට ඔතන එකෙක්ට මුන්ගෙ රෙදි ගැලවෙන්න මේ ප්‍රශ්න ටික අහන්න බෑනෙ.

    1. අවුරුදු 13ක් මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ආණ්ඩුවෙ ඉස්කෝලෙක නිදහස් අධ්‍යාපනය ලබාදීල , ඊටපස්සෙ විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් නොමිලේ ලබාදීල, ඕගොල්ලන්ට දැන් රස්සාව දෙන්නත් ඕනෙ ආණ්ඩුවෙන්ද ?

    2. ඕගොල්ලො කරල තියෙන උපාධියට හෝ විෂයන්ට අදාලව දෙන්න පුලුවන් රස්සාවල් ආණ්ඩුව සතුව තියෙනවද ? (ගොඩක් උන් කරල තියෙන්නෙ මෙලෝ රස්සාවක් දෙන්න බැරි ඉතිහාසය, සමාජ විද්‍යාව ඔන්න ඔය වගේ මගුල්)

    3. මේ රටේ බහුතරයක් මිනිස්සු රස්සා කරන්නෙ පුද්ගලික අංශයේ, ඕනෙ තරම් රැකියා පුරප්පාඩු තියෙනව එළියෙ පුද්ගලික අංශයේ රජයෙ රස්සාවකට වැඩිය වැටුපක් ගන්න පුලුවන්. එහෙනම් ඇයි ඕගොල්ලො පුද්ගලික අංශයේ රස්සාවකට යන්න උත්සාහ නොකරන්නෙ ?

    ඕකුන්ට කට උත්තර නැති වෙනව ඔය ටික ඇහුවනම්.
     
    • Like
    Reactions: Jack_Sparrow

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    අපෝ අනුර කුමාරයා මුන් ටික පාවිච්චි කරා
    හරි හමන් ජොග් එකක් හොයා ගනින් ගොබ්බයා දැන් වත්...
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    අවරුදු 35 පැනලත් රස්සාවක් නෑ කියන්නේ කොහොම ගොන් හරක්ද කියල හිතපන්කෝ
    පව් බ්න් මේ අය. ඩිග්‍රි එක කරන්නම්වාලේ කරනවා. මේන් සබ්ජෙක්ට් මොනවද කියලා බැලුවොත් ආර්ට්, ආගමකට, ආගමික භාෂාවකට සම්බන්ධ සබ්ජෙක්ට්. ආර්ට් කරන ළමයින්ට භූගෝලය, ආර්ථික විද්‍යාව , ෆොරින් ලැන් වේජ් වගේ ඒවා කරන්න කියලා කිව්වට උන් කරන්නෙ නෑ. බෞද්ධ දර්ශනය, පාලි, සංස්කෘත, බෞද්ධ ශිෂ්ඨාචාරය වගේ ඒවා කරපු එකෙක්ට ටීචින් ඇරෙන්න දෙන්න පුලුවන් ජොබ් එකක් නෑනේ බන්. මේවා කරපු අය හිත රිද්ද ගන්න එපා. මම කිව්වේ ජොබ් මාකට් එකේ ඇත්ත තත්ත්වේ. දැන් ලංකාවේ ඉන්ජිනියරින් ෆීල්ඩ් එකේ, ළගදිම අයීටී කරපු උනුත් රැකියා විරහිත ගොඩට වැටෙන්නවා. උන්ටත් ජොබ් නැති වෙද්දි උන් බැංකු, ගාමන්ට්වල ඔෆිස් එකකට හරි රිංග ගන්නවා. ඒත් ආර්ට් කරලා තේරුමක් නැති සබ්ජෙක්ට් කරපු උන්ට ජොබ් නෑ තමයි.
     

    Similar threads