රැකියා විරහිත සිංහලුන්ට අනගි අවස්ථාවක් 😍😍😍

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,299
    8,430
    113



    මේ දවස්වල යුක්රේන හමුදාවට විදේශිකයෝ බඳව ගන්නවලු.

    මාස තුනක පුහුණු කාලය තුලදී usd 490ක දීමනාවක් . පුහුණුවෙන් පසුව මාසිකව usd 4500ක පඩියක් 😲.

    ගමේ ඉන්න කොරියා ජපන් යන්න දඟලන මල්ලිලාව දැනුවත් කරපන්.

    යුක්රේනයට ජය 💙💛
    Slava Ukraine ✊💪
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    එක මාසයක් වත් පඩි ගන්න පුලුවන් වෙයිද කියල සැකයි. ට්‍රේනින් එකෙන් පස්සෙ කෙලින්ම FDL . ඊට පස්සෙ සීල් කරපු කැස්කට් එකක ගෙදර එන්න පුලුවන්
     
    • Haha
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,251
    4,042
    113
    $4500k ganna masayak pana pitin inna epai. Okun issarahatama yawana aththe ohama overseas walin ganna awun wenna athi :lol:
     
    • Like
    Reactions: Yin And Yang

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113



    මේ දවස්වල යුක්රේන හමුදාවට විදේශිකයෝ බඳව ගන්නවලු.

    මාස තුනක පුහුණු කාලය තුලදී usd 490ක දීමනාවක් . පුහුණුවෙන් පසුව මාසිකව usd 4500ක පඩියක් 😲.

    ගමේ ඉන්න කොරියා ජපන් යන්න දඟලන මල්ලිලාව දැනුවත් කරපන්.

    යුක්රේනයට ජය 💙💛
    Slava Ukraine ✊💪

    Ticket gasthu kohomada , ewata salli nane , visa , yanna asayi , eth mn try karanne war nathi rataka military ekakta
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේක ලේසියෙන්ම තුන් වෙනි ලෝක යුද්ධයක් වෙයි වගේ
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    War nathi ratawal pita un military ganne na..
    French foreign legion එකෙන් ගන්නවා
    ගොඩක් වෙලාවට ෆොරීන් අයව ගන්නෙ එක්කො මර්සනරීස් විදිහට, පැරාමිලිටරි විදිහට. ඒ කියන්නෙ ඔ්න වෙලාවක බිල්ලට දෙන්න පුලුවන් නිසා
     

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    @AnuradhaRa උබට නියමෙට මැච් වෙනවා.

    පන පිටින් හිටියොත් => ලක්ශ 14ක් විතර පඩිය. හොදට කාල, යුක්‍රෙන් බඩුවක් ගහල ආතල් එකේ හිටියෑකි.
    මලොත් => ඒත් අවුලක් නෑ, උබ හොයන්නෙත් ලොකු අමාරුවක් නැතුව ඉක්මන්ට මැරෙන්න විදිහක්නෙ. වෙඩි කාල මැරෙන තරන් වෙන හොද option එකක් නෑ

    අනික ජොබ් එකේ ලොකු වැඩක් කරන්නත් නෑනෙ. තුවක්කුවක් උස්සන් පිස්සෙක් වගේ එහෙ මෙහෙ දුවන්න, ඉස්සරහින් රුසියන් කාරයෙක් මතු උනොත් කොකා ගස්සන්න වගේ සරල වැඩක්නෙ තියෙන්නෙ
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මාසයක් ඉන්න එකත් ශුවර් නැහැ
    අහලා බලපන් සති දෙකෙන් දෙකට පඩි දෙනවා ද කියලා ඔන්න එහෙනම් අවුලක් නැහැ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අවුරුද්දක් වත් අල්ලගෙන හිටියොත් සිටිසන් දෙනවා ද?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    රුසියන් යුක්රෙන් දෙපැතතෙම ලංකාවේ එවුන් තම බැජියලාට එරෙහිව යුද්දේ. මොන කරුමයක්ද උන් මේ කරගන්නේ.
    ලගදි තොප්පිගල අල්ලපු ⁣කොල්ලො ටිකත් නැතිවුණා කියලා ආරංචි.