රැකියා 100000

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    Munta salary eka 20,000 da bn aurudu 2k yanakan?
    20,000 bus fair ekawath cover wenne nathi wevine bn
    අවුරුදු 2ක්ද දැන් නැහැ මචන්
    පලවෙනි මාස 6 නම් 20000 කියලා තමා දන්නේ.
     
    • Like
    Reactions: D_Mad

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    කලා අංශෙන් ඩිග්‍රි ගත්ත එවුන්ට රටේ පරිපාලන කටයුතු දෙන එකනම් මෝඩකමක් මචන්. හැමෝම වෙනස් කරන්න හදන "මේ සිස්ටම්" එක මෙච්චර පරිහානියට වෙලා තියෙන්නේ කලා ඩිග්‍රි ගත්ත එවුන් ඔය ආණ්ඩුවෙ ජොබ් වලට පැනලා අයිස් ගහන නිසා. බලපන් ඔය ඔෆිස් වල ගෑනු කොච්චර 4න් එකෙ ගේම් ගගහා ඉන්නවද කියලා. හැමදේටම පොලිටික්කොන්ට බැනලා වැඩක් නෑ. ඔය පැන්ශන් බලන් රස්සාවට ආපු එවුනුත් මේ ව්‍යසනයට හේතුවක්, 10000කට රස්සා දෙනවා වගේම හරියට රස්සාව කරන්නේ නැති එවුන් එලවලා දාන්න ඕනි. ගෝඨා පරිපාලනය සුද්ද කරල පිලිවෙලක් කරයි කියල විශ්වාසයි, ගෝඨා කරේ නැත්නම් ආයේ කරන්න එකෙකුත් නෑ.
     
    • Like
    Reactions: indika_sam

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    කලා අංශෙන් ඩිග්‍රි ගත්ත එවුන්ට රටේ පරිපාලන කටයුතු දෙන එකනම් මෝඩකමක් මචන්. හැමෝම වෙනස් කරන්න හදන "මේ සිස්ටම්" එක මෙච්චර පරිහානියට වෙලා තියෙන්නේ කලා ඩිග්‍රි ගත්ත එවුන් ඔය ආණ්ඩුවෙ ජොබ් වලට පැනලා අයිස් ගහන නිසා. බලපන් ඔය ඔෆිස් වල ගෑනු කොච්චර 4න් එකෙ ගේම් ගගහා ඉන්නවද කියලා. හැමදේටම පොලිටික්කොන්ට බැනලා වැඩක් නෑ. ඔය පැන්ශන් බලන් රස්සාවට ආපු එවුනුත් මේ ව්‍යසනයට හේතුවක්, 10000කට රස්සා දෙනවා වගේම හරියට රස්සාව කරන්නේ නැති එවුන් එලවලා දාන්න ඕනි. ගෝඨා පරිපාලනය සුද්ද කරල පිලිවෙලක් කරයි කියල විශ්වාසයි, ගෝඨා කරේ නැත්නම් ආයේ කරන්න එකෙකුත් නෑ.
    aththa mithura
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097

    10,000 nemei yako 60,000kata denawa eken 75% ta wada Arts grads
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,120
    31,878
    113
    කලා අංශෙන් ඩිග්‍රි ගත්ත එවුන්ට රටේ පරිපාලන කටයුතු දෙන එකනම් මෝඩකමක් මචන්. හැමෝම වෙනස් කරන්න හදන "මේ සිස්ටම්" එක මෙච්චර පරිහානියට වෙලා තියෙන්නේ කලා ඩිග්‍රි ගත්ත එවුන් ඔය ආණ්ඩුවෙ ජොබ් වලට පැනලා අයිස් ගහන නිසා. බලපන් ඔය ඔෆිස් වල ගෑනු කොච්චර 4න් එකෙ ගේම් ගගහා ඉන්නවද කියලා. හැමදේටම පොලිටික්කොන්ට බැනලා වැඩක් නෑ. ඔය පැන්ශන් බලන් රස්සාවට ආපු එවුනුත් මේ ව්‍යසනයට හේතුවක්, 10000කට රස්සා දෙනවා වගේම හරියට රස්සාව කරන්නේ නැති එවුන් එලවලා දාන්න ඕනි. ගෝඨා පරිපාලනය සුද්ද කරල පිලිවෙලක් කරයි කියල විශ්වාසයි, ගෝඨා කරේ නැත්නම් ආයේ කරන්න එකෙකුත් නෑ.
    Sirawata driving license renewal ekata medical ganna giya Ethan ariye 8:30 am ekiyak PC eka on karala 9:00 am withara wenakan mobile eke game gahanawa. Mokkuda ban me?