ඉඩමක් තියනවා අයිති කෙනා හොයා ගන්නේ කොහොමද? Adress එක දන්න්නවා..අහල පහල අය දන්නෙත් නැහැ කියනවා..කොලඹ නගර සීමාවේ තියෙන්නේ..
ඉඩමක් තියනවා අයිති කෙනා හොයා ගන්නේ කොහොමද? Adress එක දන්න්නවා..අහල පහල අය දන්නෙත් නැහැ කියනවා..කොලඹ නගර සීමාවේ තියෙන්නේ..
ඉඩමක් තියනවා අයිති කෙනා හොයා ගන්නේ කොහොමද? Adress එක දන්න්නවා..අහල පහල අය දන්නෙත් නැහැ කියනවා..කොලඹ නගර සීමාවේ තියෙන්නේ..
ලිපිනය දන්නවා නම් ග්‍රාම සේවක හොයා ගන්න. පොර ගාවට ගියාම හොයා ගන්න පුලුවන්.
උ තමයි බන් ඒ පැත්තට අලුතෙන් පත්වෙලා ආපු ග්‍රාම සේවක. ඒකයි එයා එයාගේ වසමේ ඉඩම් වල අයිතිකාරයෝ කවුද කියල හොයන්නේ.
අපි ගිහින් නිකන් හැව්වොත් කියයිද? මොකක්ද ප්‍රොසීඩිය එක?හිස් ඉඩමක්ද? එහෙනම් ඉඩම් කාර්යාලයේ විස්තර ඇති
ගෙයක් තියෙනවා නම් ග්‍රාම නිලධාරියා දන්නවා ඇති
රාජ්‍ය තොරතුරු එකට කතා කරලා අහන්න. සමහරවිට ලෝයර් කෙනෙක් හරහා ඉල්ලීමක් කරන්න වෙයිඅපි ගිහින් නිකන් හැව්වොත් කියයිද? මොකක්ද ප්‍රොසීඩිය එක?
ඉඩම ඇතුලට බැකෝ එකක් දාපන්. Within few minutes අයිතිකාරයෝ කිහිප දෙනෙක්ම එයි
ඇඩ්රස් එක ගහපන් රෙන්බෝපෙජස් එකේඉඩමක් තියනවා අයිති කෙනා හොයා ගන්නේ කොහොමද? Adress එක දන්න්නවා..අහල පහල අය දන්නෙත් නැහැ කියනවා..කොලඹ නගර සීමාවේ තියෙන්නේ..
Rainbow pages eke thiyenne ethana kalin hitapu ayage details..mama kslin hitapu ayawa dannawa..kalin owner pvt case ekak nisa mata wikunanne nathuwa pita knkta wikunuwa mama illaddi dunne na..thawama idama thibba widiyatama thiyana nisa dan owner contact karanna baluwe wikunanawada ahanna..kalin owner ekka katha karanne naha mama.ඇඩ්රස් එක ගහපන් රෙන්බෝපෙජස් එකේ
ලාවට වගේ නම ගනින් . කෝල් කොරලා බලපන්
(ඔය ඉඩමේ පොන් තියේනම් ගෙයක් ත්‍යේනම් )
එක්කෝ ෆේක් එකක් හදලා පේස්බුක් , ඉඩමේ පොටෝ ටිකක් දාපන් විකුනන්න තියේ කියලා . හෙනම අඩුවට ,
එක්කෝ රෑකට පැනලා වැටක් වගේ ඉනි ටිකක් හිටෝපන් . හැරෙන තැපෑලෙන් ඒවි
එක්කෝ බන් හොරාට ඔප්පුව හදලා උබට ලියගානින්
කපටි ක්‍රමයක් තියෙනව ගෑනු කෙනෙක් දම්මලා කලින් අයිතිකාරයට කෝල් කරපන්.
අහපන් ඉඩමක් විකුනන්න තියෙනවද ඒකෙ ඇඩ් එකක් දැකලා කතා කරේ කියපන්.
ඊටපස්සෙ කියයි ඉඩම විකුනුවා .... කොහෙද අහවි ඇඩ් එක දැක්කෙ.
කියපන් ෆේස්බුක් එකෙන් අහම්බෙන් ඇඩ් එක දැක්කේ කියල.
ඊටපස්සෙ කියපන් එහෙනම් වැරදිලා වෙන්න ඇති ඔයාගෙ නම්බර් එක දාන්න ඇත්තෙ මට ගත්ත එක්කෙනාගෙ නම්බර් එක දෙන්න පුළුවන් ද කියල අහපන් .
ගෑනු කෙනෙක් පොඩ්ඩක් නලවලා කතා කරොත් දෙයි ( ඌ ලග තිබුනොත් )