රැකීයා අනුපාතය
මම වැඩ කරපු company එක, 2012 අවුරුද්දේදී, job vacancy advertise කරා. එකෙන් අපි පස් දෙනෙක් තේරුණා ජොබ් එකට. එකේ හිටියේ, සිංහල කොල්ලෝ 3, දෙමල 1, මුස්ලිම් 1. CV ලැබුනෙත් මේ විදිහේ අනුපාතයකට.
මේ විදිහටම මේ ලඟදි අපේ company එකේ job vacancy advertise කරා, ඒකට අපිට CV ලැබුනා 70+ ගානක්. ඕකෙන් CV ශෝර්ට්ලිස්ට් කරන්න ලැබුනේ මට. මට තෙරුන් ගිය එක දෙයක් තමය, දැන් ඉස්සර තිබුණු අනුපාතය ගොඩක් වෙනස් වෙලා කියල.එකට එක ආගමකට/ජාතියකට බැනල වැඩක් නැ . මම කියන්න හදන්නේ, වෙනම කතාවක්. සිංහල කොල්ලෝ එවල තිබුණු CV ටිකෙනුත්, දැක්කම හිතෙනවා මුන් මොනවද කරල තියෙන්නේ කියල.
සමහර උන් campus ගිහිල්ල, අවුරුදු 6 campus එකේ ඉඳල. strike කරලා, කිසිම professional qualification එකක් නැතුව එලියට ඇවිල්ල. industry එකේ තියන කිසිම දෙයක් මුන් දන්නේ නැ . ඉල්ලන්නේ minimum 80,000 හරි 100,000 පඩි. අනිත් කට්ටියගේ CV වල තියන qualification දැක්කම දුක හිතෙනවා අපි ගැන. අපේ ගෙවල් පැත්තේ, ඒ වයසේ උන් ගැන අහපුවම, එක්කෝ Korea යන්න class යනවලු, නට්ටම් ත්‍රීWheeler පදිනවා.මොනවද බන් අපේ ගොන්නු මේ කරන්නේ.
මේ එළකිරියේ ඉන්න, කොල්ලෝ ටිකවත්, හරි දෙයක් ඉගෙන ගනිල්ලා. Campus එකේ උපාදිය සත පහකට වටින්නේ නැ කියන එකත් මතක තිය ගනිල්ලා. උපදියකින් මනින්නේ උඹලට උවමනාවක් තියනවා කියල විතරය් දැන්. එකත් දැන් කරන්න බ, මොකද ගොඩක් උන් හිතාගෙන ඉන්නේ, උපාදිය හම්බ උන කියන්නේ, එකෙන් මුළු ජීවිතම කන්න පුළුවන් කියල. ඒ ඉස්සර, දැන් එහෙම බෑ.
අනිත් උන්, A /L හරි O /L ඉවර උණු ගමන් ත්‍රී ව්හීලේර් එකක් පදින්න ගන්නවා. අපි හැමෝම දන්නා දෙයක් තම, ඕනෙම town එකක ගෑනු කුඩු , ඕනේ මගුලක් හොයා ගන්න පුළුවන් ත්‍රී වීලර් පාර්ක් එකට ගියාම. මම කියන්නේ නැ , හැම කොල්ලම නරකය් කියල. එත් ඇ ය් මේ තමන්ගේ ජීවිතේ නිකන් නාස්ති කර ගන්නේ.
උදාහරණයක් විදිහට, NVQ Welding/Plumbing වලට කොච්චර තැනක් තියනවද වෙන රටවල. එහෙම එකක් හරි කරපල්ලා. නිකරුනේ රස්තියාදු නොවී.
හරිම දුකය් මේ වෙන දේවල් වලට.
Meka wena jathiyakata gahanna damma ekak newe. Mage dakunu athath mage jathiya newe. eka nisa, mata kiyanna one une, ape unge thiyana Gon kan walata wena dewal witharay.