Kattiya me dawaswala puduma atahal ekak ganne banz...
Tawa tika dawasaine....
poem eka patta saho
Thanks MAcho
Kattiya me dawaswala puduma atahal ekak ganne banz...
Tawa tika dawasaine....
poem eka patta saho
kalayata obina apuru nirmanayak..sarthakayi


Ela machan.....Good creation..
දැනෙන අයුරින් ඉදිරිපත් කර තිබෙනවා...අපූරුයි
අපුරුවට ඉදිරිපත් කරල තියනවා..නියමයි කස්සා
Hoda Nirmanayak Saho.........
niyamayi machan
ලස්සනයි මචං![]()
ela machan
mekaleta galapena creation ekak machan .......... maxxa...




අදට ගැලපෙන නිර්මාණයක් මචං. බොහොම පින්
ලක් මවගේ පිනට පහළ වු හෙළ විරුවන්
ගාමිණි විජයබා යුග සිට දිවි පිදුවන්
මැරුණත් සුර ලොවේ හිඳ හෙළනා සුසුමන්
සුන් කර ලමුද කිසි ලෙසිනේ ඒ පැතුමන්
හොඳ නිර්මාණයක් මචන්
විදේශ බලපෑම් වලට යටත් නොවෙන පාලකයෙක් තමයි අපිට ඕනෙ![]()
ලස්සනයි මචං![]()
mekaleta galapena creation ekak machan .......... maxxa...




කසුන් නිසදැස ගොඩක් හොදයි. සිරාවට ඇගට වදිනවා. මේ වගේ හොද නිර්මාණ දිගටම කරන්න ලැබේවා කියලා මම සුභ පතනවා.
පී.ඇස්. ඔය කවියක් රස විදින්න බැරි, කවියකට කවියකින් උත්තර දෙන්න බැවි හාල්පාරුවොන්ගේ ගොං පෝස්ටර්ගනන් ගන්න එපා. ඕකුන්ට පුලුවන් ත්රෙඩ් වල කවුරු හරි හදපු මඩ පෝස්ටර් 1ක් දදා ඉන්න විතරයි. උබ දිගටමකවි ලියන්න![]()
honda nirmaanayak bro!
Nirmanaya hodai



බඩ ගෙඩි පිරුණම ඇති.මොකටද උරැමයක්.
අරුමයක් නොවේ වැදු මවටත් උපන් බිමටත් ලැජ්ජාවක්.
මෙහෙව් දේ දකින විට කොටියට බිළි වුණා නම් හොදයි හිතෙනවා.
දැන් ශ්රී ලාංකිකයො නැහැ.
ඉන්නෙ වයිරක්කාරයො පමණයි