රැග් - නවක වදය...

නවක වදය ඕනද, නැත්&#350

  • ඕන

    Votes: 23 19.0%
  • ඕන නැහැ

    Votes: 98 81.0%

  • Total voters
    121
  • Poll closed .

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ වගේ ගොන් ආතල් වලට තමයි මම එක්ස්ට්‍රීම් කියල කිව්වෙ..
    එහෙම නැතුව් ගොන් කරත්තෙක නග්ගල යවනව වගේ ආතල් එකක් ගත්තට අවුලක් නැහැ..
    ඔය ඔහොම යාළුවො ටීකගෙ ටයිප් එකේම වෙන්න ඇති මනමාලය..
    ආතල් එකක් ගන්න ක්‍රමයක් තියනව..
    දෙකයි පනහේ වැඩ නැතුව ලස්සනට..

    හිටහන් එහෙනම් තෝව ගොන් කරත්තෙක යවන්න. යකෝ මිලියන ගානක් වියදම් කරලා වෙඩිමක් කරන්නේ ඒක ලස්සනට ගන්න ඕනේ නිසා. ඔය වගේ ඒවා කරලා අන්තිමට wedding album එකටවත් දාන්න පුලුවන්ද බන්. ඔය වගේ 2.50 වැඩක් මේ ලඟදි කළා ගෙවල් කිට්ටුව මේසන් වැඩ කරන එකෙක්ගේ මගුල් ගෙදරකත්.
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එක එකාගෙ කැමැත්ත බං..
    හැමදාම කසාද බදින්නෙ නැහැ නෙ..
    යාලුවො හෙන සෙට් එකක් ඉන්නව නම් අනිවරෙන් ලාවට හරි පරිප්පුව කන්න වෙනව..

    එපා කිව්වට නවත්තන්න බැහැනෙ බං ඕව.. කැමති නැත්තම් එපා කියල කිව්වාම ඉවරයි සිංහලෙන්.. ඔච්චර නටන්න දෙයක් නැහැ නෙ..

    :yes::yes::yes::yes:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මොන උත්තිගේපුතාලද මන්ද බන් මේවා මේ සමාජෙට අරන් අවේ .!!
    මිට අවුරුදු 4-5 කට කලින් ඔය වගේ මනමාලය වතුර ටැංකියක දාල rag දෙන්න ගිහින්
    මැරුණ සිද්දියක් උනා මතකයි ..:angry::angry:
     
    Last edited:

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    යකෝ කොන්ද පන තියන නෑයෝ හිටියේ නැද්ද දන්නේ නෑ.. මොන ගොන් ආතල් එකක්ද...:angry::angry:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඔය වගේ දවසකදී අර සචියා කිව්වා වගේ ගොන් කරත්තෙක යවන එක, පපරයක් ගහන එක අවුලක් නෑ එත් අර වගේ කුජීත පහත් වැඩ නම් ගලපෙන්නෙම නෑ බං.... :no:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හිටහන් එහෙනම් තෝව ගොන් කරත්තෙක යවන්න. යකෝ මිලියන ගානක් වියදම් කරලා වෙඩිමක් කරන්නේ ඒක ලස්සනට ගන්න ඕනේ නිසා. ඔය වගේ ඒවා කරලා අන්තිමට wedding album එකටවත් දාන්න පුලුවන්ද බන්. ඔය වගේ 2.50 වැඩක් මේ ලඟදි කළා ගෙවල් කිට්ටුව මේසන් වැඩ කරන එකෙක්ගේ මගුල් ගෙදරකත්.

    අනේ ඉතින් අපි වගේ ගමෙහ් අනාත කුකුල්ලුන්ට නම් ඉතින් ඔය වගේ අහිංසක ආතල් එකක් ගත්තට අවුලක් නෑ..
    ඔයාල වගේ හෙන පොෂ්.. යාළුවො ආශ්‍රය කරන්නෙ නැති හෙන ලොකු සීන් දාගෙන ඉන්න අයට නම් ඉතින් අවුල් තමයි..
    රිදෙයි..

    එක එක උන් ආතල් ගන්න ක්‍රම තියනව බං..
    මෙලෝ රහක් නැති උත්තල සෙට් එකක් හිටියොත් ඉතින් කිසි අවුලක් නැහැ..

    :rofl::rofl:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දිනය : 2015-12-13
    වෙලාව : 5:45 පස්වරු
    ස්ථානය : පරණ ගාලු පාර, අපේ ගෙවල් අසළ...

    පපර බෑන්ඩ් එකක් ඇහුන නිසා අපි හිතුවේ පෙරහරක් කියල... ඒ නිසා පාරට ගියා බලන්න.. එතකොට හොඳටම බීපු කොල්ලෝ වගයක් එනවා දෙවෙනි ගමන ගිහින් හෝටලේට එන මනමාලියි මනමාලයි වට කරගෙන පපර ගහ ගහා...
    මනමාලි හිටියේ ගොඩක් ලැජ්ජාවේ...
    ඒ දෙන්නම කුණු බිත්තර වලින් නාල හිටියේ...
    ඒ විතරක් නෙවි, ගොම පවා දිය කරලා ගහල...
    එයාලගේ ජිවිතේ මතක සටහන් ලකුණු කරන දවසේ ඒ වගේ වදයක් විඳින්න මොකක්ද එයාල කරපු පව...
    ඉස්සර කාලේ ගොම ගහන්නේ වැරදි කරන එවුන්ට මහ පාරේදී...
    ඒත් දෙපැත්තේම ප්‍රසිද්ද කරලා විවාහ වෙච්ච එකද එයාල කරපු වරද...
    කිලෝමීටර ගණනක දුර පයින් ඇවිද්දවාගෙන, ජරාව නාගෙන මනමාලයාගේ ගෙදර යන්නද එයාල එච්චර වියදම් කරන්නේ...
    ඇත්තටම ඒකද එයාලගේ යාළුකම කියන්නේ...
    ගොඩක් හිත රිදුනා ඒ සිද්දිය දැක්කට පස්සේ...

    ජිවිතේ ගොඩක් හැල හැප්පිම් වලට ලක් වෙලා, අමාරුවෙන් ගෙවල් වලින් කැමැත්ත අරගෙන, සතෙන් සතේ එකතු කරලා වියදම් කරලා, බොහෝ විට නය වෙලා මගුලක් ගන්නේ කොච්චර අහිංසක බලාපොරොත්තු ඇතිවද...
    පපරේ ගහපු එවුන් වගේම වටේ එවුනුත් ලොකු වැඩක් කළා කියල හිතාගෙන ඇති...
    වාහනේ හිටපු මනමාලිගේ පැත්තේ අයගේ මුහුණු හොඳ නැහැ... දුකෙන්...
    ඒත් කවුරුත් කතා කරන්න නොගියේ, ඇය ජිවත් වෙන්න ඕන ඒ අය එක්ක නිසා වෙන්න පුළුවන්..
    සිත් රිදුමක් කලෝතින් දුවට තමයි හොඳ නැත්තේ කියල හිතන්න ඇති...
    නවක වද නිසා අපෙන් වෙන් වෙලා මගුල් දවසෙම ජිවිතේ නැති උන ජිවිත බොහෝ ගැන අපිට කලින් අසන්න ලැබුනා....

    ඇත්තටම ඔයාල හිතන විදියට නවක වදය මගුල් ගෙදරකට ඕනද....

    අහිංසක විහිලුත් තියනවා විල්බරෝවක , ත්‍රි විල් එකක ,ගොන් කරත්ත වල ,ලෑන්ඩ් මාස්ටරේ ටික දුරක් ජෝඩුව අරන් එනවා එත් ඉතින් මේකනම තනිකම අපරාදයක් මොකද ඔය මනමාලිගේ කොන්ඩේ ඇදුම් අන්දන්න ගන්නේ පාන්දර 1.2 ඉදන් අනික සමහරුන්ට තමුන්ගේ ගෙවල් වලින් පිටවෙලා යන වේදනාවත් තියනවා එහෙම වෙලාවක මනසට විනෝදයක් / නිදහසක් දෙන වැඩක් කරනවා මිසක අර වාගේ සුනක වැඩ කිරීම වැඩිහිටියෝ සෙට් එක නවත්තන්න ඕනේ දෙයක් කියලා තමා මගේ මාතේ
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::no::no::angry::angry::angry:
    මොන හුත්තේ වැඩද බන්?
    මගේ වෙඩින් එකේ එහෙම මගේ යාලුවෝ කවුරුහරි ඔහොම සීන් එකක් කරන්න ආවොත් යාලුකම් පැත්තකින් තියලා පුකේ අරින්නේ .
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඩේ උබ පරණ ගාලු පාරේ කොහි හරියේද මම නම් හොරේතුඩුවේ

    හොරේතුඩුව ඇහුවෙත් අදමයි... මම ඉන්නේ වැලිගම, වල්ලිවල, සර්විස් එක කිට්ටුව ....
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    කොහොමද මේක? :D

    bacowedd001gossiplankanewscom.jpg
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මේවා පටන් ගත්තේ අවුරුදු කියන්ට බැරි තරම් ලක්ෂ ගානකට කලින්.
    ඉතිං නැති කරන්ට අමාරුයි.
    තමන්ගේ එකට මේ වගේ වැඩ කරන එකට විරුද්ධ වෙන්න පුළුවන්.
    ඒත් සමහරු මේවා කරන්නේ කමත්තෙන්මනේ.
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මේවා පටන් ගත්තේ අවුරුදු කියන්ට බැරි තරම් ලක්ෂ ගානකට කලින්.
    ඉතිං නැති කරන්ට අමාරුයි.
    තමන්ගේ එකට මේ වගේ වැඩ කරන එකට විරුද්ධ වෙන්න පුළුවන්.
    ඒත් සමහරු මේවා කරන්නේ කමත්තෙන්මනේ.
    මචන්.. අතල් එකට පොඩි රැග් එකක් කරන එක ගැන නෙමෙයි නේ ප්‍රශ්නේ... කතා විදියට කායිකව හා මානසිකව වද දීලා ජීවිතේ ලස්සනම දවස වනසන එකයි නොකෙරෙන්න ඕනේ. එක කරන විදිය විවිද සමාජ මට්ටම් එක්ක වෙනස් වෙනවා.. එතැනදී මොකක් ද හොද මොකක් ද හොද නැත්තේ කියන එකත් එහෙමයි... :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Owa nan onema Na.othana wenne yaluwa bandina sathutata bila bila bebaddo tika gon part dala kapila penna hadana eka.kohomath biwwa welawata Anith ayawa bite ekata gannane hadanne godak aya.ithin wedding ekakadi couple eka bite ekata gannawa.podi wihiluwak kalata as rathu wena ewa Honda Na ..
     
    Jun 10, 2008
    298
    24
    0
    Owa nan onema Na.othana wenne yaluwa bandina sathutata bila bila bebaddo tika gon part dala kapila penna hadana eka.kohomath biwwa welawata Anith ayawa bite ekata gannane hadanne godak aya.ithin wedding ekakadi couple eka bite ekata gannawa.podi wihiluwak kalata as rathu wena ewa Honda Na ..

    :yes::yes::yes::yes::yes:
    bonna denna hoda naha. mama nam denne naha mage wedding eka dawasata beepu minissu thamai saththu vage hasirenne
     
    Last edited: