![]()
bonna denna hoda naha. mama nam denne naha mage wedding eka dawasata beepu minissu thamai saththu vage hasirenne
Hariyata Hari..

![]()
bonna denna hoda naha. mama nam denne naha mage wedding eka dawasata beepu minissu thamai saththu vage hasirenne

මොන හුත්තේ වැඩද බන්?
මගේ වෙඩින් එකේ එහෙම මගේ යාලුවෝ කවුරුහරි ඔහොම සීන් එකක් කරන්න ආවොත් යාලුකම් පැත්තකින් තියලා පුකේ අරින්නේ .
උඹේ වෙඩිමටත් පපර සෙට් එක එවන්නම්...

![]()
bonna denna hoda naha. mama nam denne naha mage wedding eka dawasata beepu minissu thamai saththu vage hasirenne

මොන හුත්තේ වැඩද බන්?
මගේ වෙඩින් එකේ එහෙම මගේ යාලුවෝ කවුරුහරි ඔහොම සීන් එකක් කරන්න ආවොත් යාලුකම් පැත්තකින් තියලා පුකේ අරින්නේ .

....මට ඒක එච්චර ගානක් නෑ...මාත් පාඩුවේ හිටියා. ඒත් වයිෆ්ගේ පැත්තේ කට්ටියට පොඩ්ඩක් අප්සට් වැඩේට
..කට්ටියගේම මූණු දෙක වෙලා.....ඒක එතනින් ඉවරයි....මාත් ඉතින් වැඩිය ඇවිලෙන්න ගියේ නෑ.....
.. කම්පියුටර් කෑලි එල්ලලා, මොනිටර් එල්ලලා හෙන විකාරයයි
....මට මළ....
මිනිස්සු විවිදාකාරයි.. උඹට හිතුනට ඒක අමානුෂිකයි කියලා.. උන්ට එහෙම නැති වෙන්න පුළුවන්.. හරියට චාමරගෙ සීන් එක වගේ.. ඒක නිසා වැඩිය හිතන්න එපා..
මගේ මතය කිව්වොත්, යාලුවො හැටියට සාමාන්‍ය රැග් එකක් දෙන්න ඕන.. අමානුෂික විදියට කුණු බිත්තර ගහලා, ගොම ගහලා සක්කිලි වැඩ කරන්නෙ මෝඩ හු#න්නලා.. සමහර විට ඒක උන්ගෙ හිතේ තියෙන කුහකම, ඉරිසියාව එලියට ඇවිත් පලිගන්නව වගේ දෙයක්.. පෙලක් උන් ඉන්නවා සෙට් එකේ එකෙක් කසාඳ බැන්ඳම උන්ට හෙන ඉරිසියයි.. උන් කසාඳ බැඳලා නැත්තං..
ඔය වගේ දේවල් මට කලොත් නම් එදයින් පස්සෙ යාලුකම් නෑ..
උඹ ආයෙ බඳින දවසක කියපං.. මුල් ලව් එක හොයාගෙන ඇවිත් ගේ ඉස්සරහින් තියන්නං.. අන්න රැග්..