රැජිනගේ හෑන්ඩ් බෑගය ගැන ඔබ නොදත් දේවල්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉස්සරනං ගෑනුංගෙ බෑග් ඇර ඇර බලපු එකෙක් යූ ටියුබ් එකේ හිටිය. දැං හොයාගන්නත් නෑ...
    අශේන් නේද? අඩෝ බලපන් ඌ යූටියුබ් රන් කල එකෙක් නේහ් චන්දෙට කලින්.. අද හොයන්නත් නෑ..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය නාකි වලාමගේ මොනව තිබ්බත් අපට මොකෝ.... මැරෙන් නැද්ද මේ ගෑණි..

    🤬🤬 ආච්චි මළොත් එංගලන්තේ කිසි ලකයක් නෑ. චාල්ස්ගේ කිසි රජ පෙනුමක් නෑ.
     
    • Like
    Reactions: Mawitha and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    🤬🤬 ආච්චි මළොත් එංගලන්තේ කිසි ලකයක් නෑ. චාල්ස්ගේ කිසි රජ පෙනුමක් නෑ.
    ඒක නම් හරි... හැරි වගේ ආව නම් මේගන් එක්ක ගොඩ.. හොද කෙලියක් බලාගන්න තිබ්බ.. අනිත් සේරම මේලො රහක් නෑ