රැජින කැලේට ගිහින්...

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    කියන්න ඕන ටික නම් පැහැදිලිව කිව්වා. හැබැයි තේරුම් ගත්තා ද දන්නේ නෑ.

    🙁
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    නිවුස් වල දාගනින් කියලා කැමරා කාරයට අකේ පුරියා නං ඉවරයි. අපේ කලේගාන සර් දැම්මල
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    oya pata pata light thiyena bus nam saapayak.
    Okata support karana unuth inna ratak meka. pare minissu aran yana bus wala standard ekak thiyenna ona. eka hariyata kriyathmaka wennath ona
    ඕක විතරක් නෙවෙයි sound system වලත් ලොකු අවුලක් තියෙනවා. තව ගොඩක් අවුල් තියෙනවා. මේවාට නම් නීති වෙනත් මට්ටු කරලා ගන්න ඕන සෙට් එකම පුනුරුත්ථාපනය කරලා හරි. නැත්තං පරම්පරා ගානකට යන ලෙඩ මේවා
     
    Queensland

    Active member
  • Sep 22, 2024
    104
    79
    28
    ඕක විතරක් නෙවෙයි sound system වලත් ලොකු අවුලක් තියෙනවා. තව ගොඩක් අවුල් තියෙනවා. මේවාට නම් නීති වෙනත් මට්ටු කරලා ගන්න ඕන සෙට් එකම පුනුරුත්ථාපනය කරලා හරි. නැත්තං පරම්පරා ගානකට යන ලෙඩ මේවා

    owa karana un prathamika level eke wath education ekak thiyena un newe bn. unta owa therenne na. leda hedenawa wage dewal.
    okata aththatama serious daduwam denna ona. route permit ekak wage cancel karama daana level eke neethi thiyenna ona. minissu aran yanawa nam eke standard ekak ona.
    thoran danawa nam bus ekak aran thoran gahala balagena inna thiyenne.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy
    Aluth generation ekata hariyanama teachers la set ekak dan innawa

    Issarahata honda honda athal thiyei

    ඕක විතරක් නෙවෙයි sound system වලත් ලොකු අවුලක් තියෙනවා. තව ගොඩක් අවුල් තියෙනවා. මේවාට නම් නීති වෙනත් මට්ටු කරලා ගන්න ඕන සෙට් එකම පුනුරුත්ථාපනය කරලා හරි. නැත්තං පරම්පරා ගානකට යන ලෙඩ මේවා
    Patta noisy pollution ekak tyna horns, kalakanni drivers, conductors la mewa okkoma monitor krala allanna onee

    Aye card payment system ekak genawa nm ithuru rupiyala 2 hari munta wamata gahanna ba
    ------ Post added on Nov 17, 2024 at 7:19 AM