රැජින මාක් , රජා මාක් පරණ කාසි ගන්නවද ??

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
රැජින මාක් , රජා මාක් පරණ කාසි ගන්නවද ??

මෙන්න මේ කාසි ටික තියනවා මම ගාව . මේවා ගන්න අය ඉන්නවද ? මේවගේ ගණන් දන්න අය ඉන්නවනම් පොඩ්ඩක් ගණන් හරි දාල යන්න .. වැඩි විස්තර ඕනනම් PM එකක් දාන්න ..;)

1870 - Queen Mark
1945 - king - 5cents
1943 - King - Coconut Mark
1920 - King - 5Cents
1944 - king - 10Cents X 2
1942 - King - Coconut Mark X 2
1905 - KING - COCONUT Mark
1955 - Queen - 2Cents
1945 - King - 5cents
1957 - King - Coconut Mark

21evvnt.jpg

5xoiki.jpg

2dbqzc9.jpg

23lbpqq.jpg

Last edited:

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    mama gawath deka tunak tiyenawa machan
    mee dawaswala kaasi hoyanawa kiyala news ekak awa
    dana gattot matat kyapan,,,
    mamat danagattama kiyannam
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,043
    262
    83
    Yeah :)
    I am interested.
    Is the 1870 coin 100% Copper ??
    PM me the price list for all please. Thank you.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඇයි මචන්ලා එක එකා, එක එක ගණන් කියන්නේ. ඕවයේ වටිනාකම කාසියේම අනික් පැත්තේ ගහල තියෙනවා නේද?:confused::confused::confused::confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    කාසියේ ගහල තියෙන ගානට වඩා සතයක් වටින්නේ නැහැ. වටිනවා නම් දැන්ම අර මහින්ද පොන්සිගේ ඔලු ගෙඩිය ගහපු 2000 notes ටික පෙට්ටියක දාල වලලපන්. අවුරුදු 50 විතර පස්සේ හෙන ගානකට දෙන්න පුළුවන් වෙයි.
     
    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    කාසියේ ගහල තියෙන ගානට වඩා සතයක් වටින්නේ නැහැ. වටිනවා නම් දැන්ම අර මහින්ද පොන්සිගේ ඔලු ගෙඩිය ගහපු 2000 notes ටික පෙට්ටියක දාල වලලපන්. අවුරුදු 50 විතර පස්සේ හෙන ගානකට දෙන්න පුළුවන් වෙයි.

    ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැත්තන් මොකුත් නොකිය ඉඩහන් බන් . මෝඩ කතා නොකියා
     
    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    ඇයි මචන්ලා එක එකා, එක එක ගණන් කියන්නේ. ඕවයේ වටිනාකම කාසියේම අනික් පැත්තේ ගහල තියෙනවා නේද?:confused::confused::confused::confused:

    ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැත්තන් මොකුත් නොකිය ඉඩහන් බන් . මෝඩ කතා නොකියා
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැත්තන් මොකුත් නොකිය ඉඩහන් බන් . මෝඩ කතා නොකියා

    රිදුනද පුතා -1. නම දාල කපපන් ඊලග පාර.
     
    Last edited:

    igaara

    Junior member
  • Jun 5, 2011
    106
    8
    18
    one penny (1918)
    king mark one cent 3(1945) 1(1943)
    king mark two cent 7(1944) 1(1951)
    king mark ten cent 2(1944)
    Queen mark two cent 3(1955) 6(1957)
    Any one Willing to buy These Coins PM me with price list