රැට්ටත් අප්‍රේල් 3 ට සපෝර්ට්😍😍

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මට නම් හිතෙන්නේ 3 වෙනිදා වෙද්දී පැය 20ක් විතර ලයිට් කපල සවුබාග්ගේ උදා වෙලා කට්ටියම එලියට බහි වගේ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    එහෙනම් ඉතින් උබ පොර වෙන්ඩ දගලන් නැතුව ඌට වඩා දෙයක් කරපන් කො 😂.මොකක් හරි එකක් කරන එකාගෙ ඇද හොයන එක තමා ලන්කාවෙ බහුතරයකට පුලුවන් එකම වැඩේ.

    හා