රැට්ටාට මොකද උනෙ....ලංකාවෙ ඉන්නවද?

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    හොදට හම්බකරපු උන් තමයි.
    පලවෙනි දවසේ ඕකා මගේ එහාපැත්තෙ හිටියේ කබරයා.දැන් නඩු වලට යනවා කියා කියා බුකියේ රගනවා
    pacha ban okun hodata habba kara

    okun veda kare ranilta, viyadam kale advserise company ekakin Ogilvy kiyala
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,613
    125,075
    113
    දෙහිවල
    pacha ban okun hodata habba kara

    okun veda kare ranilta, viyadam kale advserise company ekakin
    ඕකා, පැචුම්, ඩිලාන් etc
    ඔය බල්ලෝ ඔක්කොම කරේ රැවටීම. අහිංසක මිනිස්සුන්ගේ වෑයමෙන් උන් සල්ලි හම්බකරා.
    දැන් බොරුවට රගනවා බබාලා වගේ
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ඕකා, පැචුම්, ඩිලාන් etc
    ඔය බල්ලෝ ඔක්කොම කරේ රැවටීම. අහිංසක මිනිස්සුන්ගේ වෑයමෙන් උන් සල්ලි හම්බකරා.
    දැන් බොරුවට රගනවා බබාලා වගේ
    ow ow

    hemadama vage minissu revatuna

    mulu aragalayama boruvak mavapu, eken una ekama de mole tiyena godak un terum gaththa me rata hadanna bahe kiyala
     
    • Like
    Reactions: Thiefx and Keshan94

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    රැට්ටලා පැට්ටලා චූ පැත්තලා ඔක්කොම උන්ගේ කුට්ටිය අරං රනිල් හාමු රජ කරවලා මාරු උනා. ජෑම් ගහ යට බඩුව පැතුම්, මෝල වේසන් ස්පංචිය එතකොට දමිතා සහෝදරිය ඔක්කොම කරේ අරගලය හයි ජැක් කරපු එක. අන්තිමට අරගල කරපු අහිංසක මිනිස්සු බලු උනා. මුං රජ උනා.
     
    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    pacha ban okun hodata habba kara

    okun veda kare ranilta, viyadam kale advserise company ekakin Ogilvy kiyala
    ඇත්තටම උනෙ එහෙමද
    pacha ban okun hodata habba kara

    okun veda kare ranilta, viyadam kale advserise company ekakin Ogilvy

    ඕකා, පැචුම්, ඩිලාන් etc
    ඔය බල්ලෝ ඔක්කොම කරේ රැවටීම. අහිංසක මිනිස්සුන්ගේ වෑයමෙන් උන් සල්ලි හම්බකරා.
    දැන් බොරුවට රගනවා බබාලා වගේ
    ඇත්තටම වුනෙ ඒකද
    ------ Post added on Apr 19, 2023 at 4:51 PM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    හොදට හම්බ කර ගත්තා @රියෝ ටික.
    පිටරට ඉන්න උනුත් සෑහෙන්න සල්ලි දාලා තිබ්බා. Ausi එකෙක් 35,000 AUD (ලක්ෂ 100) ක් වගේ දාලා තිබ්බා. ඒ එකෙක් විතරයි.

    පව් මැරුණ, තවමත් මැරෙන ජීවිත. ඕකේ හිටිය අනිත් ගොඩක් අයත් හොදට හම්බ කරන් දැන් වෙන රට වල ඉන්නේ.

    අවංකවම අරගල කරපුන් උන් ගැන මුන්ගෙන් ම තොරතුරු අරන් උන් ඔක්කොම ලියුම් ලිය ලිය මැරෙනවා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,613
    125,075
    113
    දෙහිවල
    ඇත්තටම උනෙ එහෙමද
    ඇත්තටම වුනෙ ඒකද
    අපි නොදන්නා, උබ දන්නා දේත් කියහන් බලන්න මචන්. අඩුපාඩුවක් තිබ්බොත් එකතුකරන්නම්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොද ගානක් හම්බ කර රැට්ටලා ඩිලාන්ලා, ඩිලාන් එකනේ රට බේරගන්න අරගලේ කරලා ගෑනියෙක්ගෙ පුක මිරිකලා අර ගුටිකාලත් තිබ්බේ 😅😂
     
    • Haha
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    හොදට හම්බ කර ගත්තා @රියෝ ටික.
    පිටරට ඉන්න උනුත් සෑහෙන්න සල්ලි දාලා තිබ්බා. Ausi එකෙක් 35,000 AUD (ලක්ෂ 100) ක් වගේ දාලා තිබ්බා. ඒ එකෙක් විතරයි.

    පව් මැරුණ, තවමත් මැරෙන ජීවිත. ඕකේ හිටිය අනිත් ගොඩක් අයත් හොදට හම්බ කරන් දැන් වෙන රට වල ඉන්නේ.

    අවංකවම අරගල කරපුන් උන් ගැන මුන්ගෙන් ම තොරතුරු අරන් උන් ඔක්කොම ලියුම් ලිය ලිය මැරෙනවා.
    "Ausi එකෙක් 35,000 AUD (ලක්ෂ 100) ක් වගේ දාලා තිබ්බා."

    :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: SDCR

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,634
    21,228
    113
    රැට්ටලා පැට්ටලා චූ පැත්තලා ඔක්කොම උන්ගේ කුට්ටිය අරං රනිල් හාමු රජ කරවලා මාරු උනා. ජෑම් ගහ යට බඩුව පැතුම්, මෝල වේසන් ස්පංචිය එතකොට දමිතා සහෝදරිය ඔක්කොම කරේ අරගලය හයි ජැක් කරපු එක. අන්තිමට අරගල කරපු අහිංසක මිනිස්සු බලු උනා. මුං රජ උනා.
    Rawatila iwarai
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඕකා, පැචුම්, ඩිලාන් etc
    ඔය බල්ලෝ ඔක්කොම කරේ රැවටීම. අහිංසක මිනිස්සුන්ගේ වෑයමෙන් උන් සල්ලි හම්බකරා.
    දැන් බොරුවට රගනවා බබාලා වගේ
    ඔය රැවටීම අද ඊයෙ කරන දෙයක් නෙමෙයි.1948 ඉඳන් සිංහල දෙමල දේශපාලුවෝ අඩු වැඩි වශයෙන් කරන දෙයක් .
     
    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    Un set eka hambakarapu ganan walata unta mukuth aluthen deyak karanna ona na. Ona nam hoyala balanna kattiyage samaraha transactions thama BOC eke ehema hold wela investigations yanawa
     
    • Wow
    Reactions: War Fighter

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691

    හැබෑට?
     
    • Haha
    Reactions: Smartm