oka kiyanna ithin CIMA kathawa kiyannama onada lol
Ehemawat kiyamuයාලුවන්ට මතක ඈතිනේ කලින් පත්තරේත් ගියා අරගලේ එවුන්ට කෝටී ගාණක් ඈවිත් කියලා.. පස්සේ CID එකෙන් පරීක්ෂණ කරලා කිව්වා මතකද ඒක බොරුවක් කියලා. පත්තරේක ඒ වගේ දෙයක් දාලා රටම කලඹවන්න පුලුවන් මල් පාරේ පොන්ස් ලාට මේවගේ දේවල් නතින්. මූව අල්ලන්න මෙහෙම වෑඩ කරනවා නම් අනිත් දේවල් වලට මේ කුමන්ත්‍රණ කාරයෝ කොහොම වියදම් කරනවා ඈද්ද? මුන් ලග මොන තරම් කලු සල්ලි ඈද්ද?
laksha 50 k ne da? ethakota puke amaaruwak natiwada ara wage news pattara wala damme? anika muge account serama check kara ne. danuth check wenawa athi ne. ethakota muge account ekata salli dagani da?Ane ow muwa hire danna laksha 500k account ekakata danna taran puke amaruwa ne
Ehemawat kiyamu
------ Post added on Aug 13, 2022 at 2:37 AM
Ohoma keewama mehe un parliament yawai kiyala hithanna athi lolසල්ලි වලට නැමෙන්නෙ නැත්තන් මොන ලබ්බකටද සිමා කොලිෆයිඩ් උනේ? ජොබක් කරානම් මූට ජොබ් එක ගන්න වෙන්නෙත් ඕක පෙන්නලා ප්‍රමොශන් පඩි වැඩි කරගනිද්දිත් ඕක පෙන්නන්න වෙනවනෙ? සරලවම සිමා කොලිෆයිඩ් වෙන්නෙ සල්ලි වලට විකිනෙන්න තමයි.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඒකනෙ කුලී මිනී මරුවෙක්ගෙයි දොස්තර කෙනෙක් ගෙයි වෙනසක් නෑ දෙගොල්ලොම සල්ලි වලට විකිනෙන එක කරන්නෙ.සල්ලි වලට නැමෙන්නෙ නැත්තන් මොන ලබ්බකටද සිමා කොලිෆයිඩ් උනේ? ජොබක් කරානම් මූට ජොබ් එක ගන්න වෙන්නෙත් ඕක පෙන්නලා ප්‍රමොශන් පඩි වැඩි කරගනිද්දිත් ඕක පෙන්නන්න වෙනවනෙ? සරලවම සිමා කොලිෆයිඩ් වෙන්නෙ සල්ලි වලට විකිනෙන්න තමයි.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මොනා වහගන්නද?bank account ඔක්කොම චෙක් කරා නේද පොලීසියෙන්..ඊට අමතර දෙයක් උඹ දන්නවනම් ගිහින් කියපන් CID ඵකට.ගෑණි වගේ මේකේ කෙඳිරි ගාන්නේ නැතුව.ගොන් ටොයියා.අනෙ බබො! බැන්ක් අකවුන්ට් වලට් ජරාව ගන්න තරම් ඔය මොඩ නැති බව අපිට තෙරෙන්වා, මෙ කාලෙ ජරාව එන්නෙ ක්‍රිප්ටො වලින්, එම නැත්නම් ගවර්මන්ට් හො ප්‍රරයිවෙට් බැන්න්ස් බොන්ඩ් වලින්, එක්කො ආර්ට් එකකින්.
කුඩු වෙන්නත් පුලුවන්, රන් බිස්ක්ට් වෙන්නත් පුලුවන්, එක්කො ඔය වෙන රටක බැන්ක් අකවුන්ට් එකකට වෙන්නත් පුලුවන්
ඔයා මෙක පබිලික් දැම්මෙ අරවා වහගන්නද? බයියො රැවටුනාට අනික් උන් රැවටෙන්නෙ නෑ අනෙ..