රැට්ටා වැඩ පෙන්වයි?

රැට්ටා වැඩ්ඩෙක්ද්ද? පඩ්ඩෙක්ද්ද?

  • Total voters
    80

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    Screenshot 2022-08-13 013724.png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    යාලුවන්ට මතක ඈතිනේ කලින් පත්තරේත් ගියා අරගලේ එවුන්ට කෝටී ගාණක් ඈවිත් කියලා.. පස්සේ CID එකෙන් පරීක්ෂණ කරලා කිව්වා මතකද ඒක බොරුවක් කියලා. පත්තරේක ඒ වගේ දෙයක් දාලා රටම කලඹවන්න පුලුවන් මල් පාරේ පොන්ස් ලාට මේවගේ දේවල් නතින්. මූව අල්ලන්න මෙහෙම වෑඩ කරනවා නම් අනිත් දේවල් වලට මේ කුමන්ත්‍රණ කාරයෝ කොහොම වියදම් කරනවා ඈද්ද? මුන් ලග මොන තරම් කලු සල්ලි ඈද්ද?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,895
    113
    Ane ow muwa hire danna laksha 500k account ekakata danna taran puke amaruwa ne

    Ehemawat kiyamu
    ------ Post added on Aug 13, 2022 at 2:37 AM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Ane ow muwa hire danna laksha 500k account ekakata danna taran puke amaruwa ne

    Ehemawat kiyamu
    ------ Post added on Aug 13, 2022 at 2:37 AM
    laksha 50 k ne da? ethakota puke amaaruwak natiwada ara wage news pattara wala damme? anika muge account serama check kara ne. danuth check wenawa athi ne. ethakota muge account ekata salli dagani da?

    kalin paththare daalama news ekak yawwa ewunta mewath wada da?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    සල්ලි වලට නැමෙන්නෙ නැත්තන් මොන ලබ්බකටද සිමා කොලිෆයිඩ් උනේ? ජොබක් කරානම් මූට ජොබ් එක ගන්න වෙන්නෙත් ඕක පෙන්නලා ප්‍රමොශන් පඩි වැඩි කරගනිද්දිත් ඕක පෙන්නන්න වෙනවනෙ? සරලවම සිමා කොලිෆයිඩ් වෙන්නෙ සල්ලි වලට විකිනෙන්න තමයි. :lol: :lol: :lol: :lol: 🤭 🤭 🤭 🤭
     
    • Dislike
    Reactions: Avatar998

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    Mu awankaya nam public dapam account ekata deposit karapu ekage name, address ethakota samajayama dana ganee kauda damme kiyala, media ekkama gihin salli munata gahala wareko lol
    CIMA katha onada oka karanna...
    Account eka thamange salli.watune mokagenda kiyala balanna usavi yannama onada?
    Attention seeking nam epa ratto...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උඹට වඩා නම් වැඩ්ඩෙක් ටොයියෝ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    සල්ලි වලට නැමෙන්නෙ නැත්තන් මොන ලබ්බකටද සිමා කොලිෆයිඩ් උනේ? ජොබක් කරානම් මූට ජොබ් එක ගන්න වෙන්නෙත් ඕක පෙන්නලා ප්‍රමොශන් පඩි වැඩි කරගනිද්දිත් ඕක පෙන්නන්න වෙනවනෙ? සරලවම සිමා කොලිෆයිඩ් වෙන්නෙ සල්ලි වලට විකිනෙන්න තමයි. :lol: :lol: :lol: :lol: 🤭 🤭 🤭 🤭
    Ohoma keewama mehe un parliament yawai kiyala hithanna athi lol
    Meke un kathire gahanne job ekata nemei, anik example eka ravi karunanayakaya... lol
    Sudu karapati horuth ematai me lakepankawe... lol
     
    • Haha
    Reactions: pathaleiretta

    Sen-lu

    Well-known member
  • සල්ලි වලට නැමෙන්නෙ නැත්තන් මොන ලබ්බකටද සිමා කොලිෆයිඩ් උනේ? ජොබක් කරානම් මූට ජොබ් එක ගන්න වෙන්නෙත් ඕක පෙන්නලා ප්‍රමොශන් පඩි වැඩි කරගනිද්දිත් ඕක පෙන්නන්න වෙනවනෙ? සරලවම සිමා කොලිෆයිඩ් වෙන්නෙ සල්ලි වලට විකිනෙන්න තමයි. :lol: :lol: :lol: :lol: 🤭 🤭 🤭 🤭
    ඒකනෙ කුලී මිනී මරුවෙක්ගෙයි දොස්තර කෙනෙක් ගෙයි වෙනසක් නෑ දෙගොල්ලොම සල්ලි වලට විකිනෙන එක කරන්නෙ. 👌
     
    • Haha
    Reactions: pathaleiretta

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට නම් හිතෙන්නේ මූ හොඳ කොල්ලෙක් . නේප්පෝ උන්ට කෙලවන්න පුළුවන් හැමෝටම මඩ ගහනවා
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    මූට අනිවා කෝටී ගානක් එන්න ඇතී. රනිල් ආවා ගමන් ගියේ මොකද නැත්නම් ???
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අනෙ බබො! බැන්ක් අකවුන්ට් වලට් ජරාව ගන්න තරම් ඔය මොඩ නැති බව අපිට තෙරෙන්වා, මෙ කාලෙ ජරාව එන්නෙ ක්‍රිප්ටො වලින්, එම නැත්නම් ගවර්මන්ට් හො ප්‍රරයිවෙට් බැන්න්ස් බොන්ඩ් වලින්, එක්කො ආර්ට් එකකින්.
    කුඩු වෙන්නත් පුලුවන්, රන් බිස්ක්ට් වෙන්නත් පුලුවන්, එක්කො ඔය වෙන රටක බැන්ක් අකවුන්ට් එකකට වෙන්නත් පුලුවන්

    ඔයා මෙක පබිලික් දැම්මෙ අරවා වහගන්නද? බයියො රැවටුනාට අනික් උන් රැවටෙන්නෙ නෑ අනෙ..
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    යකෝ ඔච්චර හොරාකාපු රවීයාත් චාටර්ඩ් ඒකවූන්ටන් කෙනෙක් ..පකේ සිමා
     
    • Haha
    Reactions: aggregate

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ ටොබයියෙක් නේද..😂😂😂

    අනෙ බබො! බැන්ක් අකවුන්ට් වලට් ජරාව ගන්න තරම් ඔය මොඩ නැති බව අපිට තෙරෙන්වා, මෙ කාලෙ ජරාව එන්නෙ ක්‍රිප්ටො වලින්, එම නැත්නම් ගවර්මන්ට් හො ප්‍රරයිවෙට් බැන්න්ස් බොන්ඩ් වලින්, එක්කො ආර්ට් එකකින්.
    කුඩු වෙන්නත් පුලුවන්, රන් බිස්ක්ට් වෙන්නත් පුලුවන්, එක්කො ඔය වෙන රටක බැන්ක් අකවුන්ට් එකකට වෙන්නත් පුලුවන්

    ඔයා මෙක පබිලික් දැම්මෙ අරවා වහගන්නද? බයියො රැවටුනාට අනික් උන් රැවටෙන්නෙ නෑ අනෙ..
    මොනා වහගන්නද?bank account ඔක්කොම චෙක් කරා නේද පොලීසියෙන්..ඊට අමතර දෙයක් උඹ දන්නවනම් ගිහින් කියපන් CID ඵකට.ගෑණි වගේ මේකේ කෙඳිරි ගාන්නේ නැතුව.ගොන් ටොයියා.😂😂😂.
    ------ Post added on Aug 13, 2022 at 7:57 AM