රැට්ටා Down

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    මට ෂුවර් නැත්තේ වස්තිල බං. අරූගේ කමෙන්ට් සෙක්ෂන් එකේ වස්ති කැලේ ගගා කට්ටිය කමෙන්ට් දාලා. මූ අර රාජපක්ෂ කමෙන්ට් එක දාලා වැඩි කාලයක් නෑනේ. හිතාගන්න බැරි වෙන්න දුන්නද දන්නෑ ඇගට දැනෙන් නැති වෙන්න. වස්ති වීඩියෝවක් ලගදී දාන්න යන්නේ.

    Lol sira :yes::yes::yes:
    Rattage fans la wasthila ekka arrears..
    Anika Wasthila iye pereda dapu post eke dala thibba, api fried rice danawa wage sathiyen sathiya videos danne na kiyala... mata nam saka okunwa thamai
    aru ahinsakaya :baffled:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    ගෙරි සිංහලු බලපන් ෆේක්ස් කොච්චර හදලද කියල? අන්තිටමට දැන්ම සීගිරි සුකුමලියේ එකෙන් කොපිරයිට්ස් ස්ට්‍රියික් කරලත් මේල් එකත් එක්කම යයිද කියල හිතන්න බැහැනේ... වෙන කෙස් එකක් යනවා.... ලඟදි වසති වීඩියෝ එකකුත් රිලීස් කරන්න ඉන්නේ.... නොවෙම්බර් 9 ඉරාජ් ගේ තව ආතල් එකක් එන්න තියෙනවා... රට්ටගේ විඩියෝස් ට්රෙන්ඩ්න් වෙනවා ඔටෝ..... මෙතන මොකක් හරි සින් එකක් වෙලා තියෙනවා.... පොරට කියාගන්න බැරි

    Wasthila nam danne na ban Iraj Ratta wage un communicate karala videos release karanne, man hitnanne :eek:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    මොකක්ද මේ සීන් එක?

    wedding එකේ ෆොටෝ එකකට මු comment එකක් දාල තිබ්බනේ බන් "ඕක ඉතින් මහන්සි වෙලා ගත්ත එකක් නෙවෙයිනේ" වගේ සීන් එකක්. අර navy kit එක පිටින් කෙල්ලව උස්සන් හිටිය එකට. ගොඩක් උන් fire වෙලා comment දාල තිබ්බ, හැබැයි උ කියල තිබුන ඒක ඇඩ්මින් කෙනෙක් දාපු එකක් කියල mistake එකකින්. පව් ඉතින් මොනවා උනත්

    * දෙරණේ සීන් එක බන් උන්ට community එකේ පොස්ට් එකක් දාලා තිබ්බ දෙරණ ඔයා ඔහොම පහලින් ඉන්න කියල :lol: trending place එකට එකනම්.

    කොහොම උනත් Gmail එකේ ඉදන් suspend කරන්නේ නැහැ copyright violation වලටනම් දන්නා තරමින්.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    Wasthila nam danne na ban Iraj Ratta wage un communicate karala videos release karanne, man hitnanne :eek:

    පව් වැඩේ හැබැයි.. උගේ දක්ෂකම බ්ලොක් කරන්න බැහැ... පොර ආයෙත් හිටියට වඩා හොඳට ඉඳියි. හැබැයි කාටහරි ත්රේට් එකක් වෙනවා කියල දැන ගත්ත ගමන් ඔටෝ මෙහෙම බ්ලොක් වෙන්නේ කොහොමද බන්? කොපිරයිට් ස්ට්‍රයික් 3ක් එනකන් ඉන්නේ නෑනේ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,508
    10,067
    113
    මචන් යූටියුබ් චැනල් එකක් කියන්නෙ මෙච්චර unstable දෙයක්ද ? :confused:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    අම්මෝ යෝෂිත රාජපක්‍ෂගේ wedding පොස්ට් එකට දාපු comment එකට return එක දීලද දායක සභාව
    :sorry: :shocked: :confused:

    :cool::cool::cool: මන් හිතුවෙ රැට්ට ශාලිකා ග්‍රවුන්ඩ් එකේ තාප්පෙ ඉදියි කියල . ඕකෙන් නැවතුනොත් ඇති :(:(:(:(:(:( . කාලකන්නි හැත්ත

    :shocked::shocked::shocked:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ජිමෙල් එකත් නැ කියන්නෙ යුටියුබ් උන්ගෙ වැඩක් නෙමෙනෙ, වෙන සින් එකක්
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,139
    8,143
    113
    M-Town
    මට පුද්ගලික දේශපාලන මත තියෙන්න පුලුවං ඒත් රැට්ට කියන චරිතෙ කවදාවත් දේශපාලනේට ඇදල ගන්නෙ නෑ ! (විල්පත්තුවයි/ 4/21 යි ඇරෙන්න) ඊයෙ මම නොදැනුවත්ව පේජ් එකේ ඇඩ්මින් හිටපු බූරුවෙක් පේජ් එක කෙලවන්න ගත්ත වෑයමක ප්‍රතිපලයක් තමා මේ. මෙහෙම කමෙන්ට් කීපකුයි මැස්සෙජ් කීපෙකුයි හුවමාරු වෙලා තිබ්බ. සහ ඊයෙ රෑ මගෙ පේජ් කවර් එක HACKED කියල මාරු කරල තිබුන. පැය කීපයක් ඇතුලත පේජ් එක ආයෙ මගෙ අතට ගන්න පුලුවං උනත් ඩැමේජ් එක වෙලා ඉවරයි ! රැට්ට වීඩියෝ කරන්නෙ ශ්‍රීලංකා කාරයින්ටවත් යූඑම්පී කාරයින්ටවත් ජේවීපී කාරයන්ටවත් නෙමේ. උබල ඔක්කොටම රැට්ටට පාට පක්ශ නෑ උබලගෙ පාට පක්ශ රැට්ටට අදාලත් නෑ ! අනුංගෙ අතිං හරි රැට්ටව දේශපාලනේට වැට්ටුවට සොරි 🙏 05/10/2019 Ratta
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මට පුද්ගලික දේශපාලන මත තියෙන්න පුලුවං ඒත් රැට්ට කියන චරිතෙ කවදාවත් දේශපාලනේට ඇදල ගන්නෙ නෑ ! (විල්පත්තුවයි/ 4/21 යි ඇරෙන්න) ඊයෙ මම නොදැනුවත්ව පේජ් එකේ ඇඩ්මින් හිටපු බූරුවෙක් පේජ් එක කෙලවන්න ගත්ත වෑයමක ප්‍රතිපලයක් තමා මේ. මෙහෙම කමෙන්ට් කීපකුයි මැස්සෙජ් කීපෙකුයි හුවමාරු වෙලා තිබ්බ. සහ ඊයෙ රෑ මගෙ පේජ් කවර් එක HACKED කියල මාරු කරල තිබුන. පැය කීපයක් ඇතුලත පේජ් එක ආයෙ මගෙ අතට ගන්න පුලුවං උනත් ඩැමේජ් එක වෙලා ඉවරයි ! රැට්ට වීඩියෝ කරන්නෙ ශ්‍රීලංකා කාරයින්ටවත් යූඑම්පී කාරයින්ටවත් ජේවීපී කාරයන්ටවත් නෙමේ. උබල ඔක්කොටම රැට්ටට පාට පක්ශ නෑ උබලගෙ පාට පක්ශ රැට්ටට අදාලත් නෑ ! අනුංගෙ අතිං හරි රැට්ටව දේශපාලනේට වැට්ටුවට සොරි 🙏 05/10)2018 Ratta

    :lol::lol::lol::lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් යූටියුබ් චැනල් එකක් කියන්නෙ මෙච්චර unstable දෙයක්ද ? :confused:

    තමන්ගෙම දෙයක් නම් බය වෙන්න ඕනේ නෑ. . ගොඩක්ම වෙන්නේ මියුසික් වගේ වෙනකෙනෙක්ගේ කොටසක් උපුටාගත්තොත් ඒකට කොපිරයිට් වැටිලා අයිතිකාරයා රිපෝට් කලොත් ස්ට්‍රීක් එකක් එන්න පුලුවන්. . එහම 3ක් සෙට් වුනොත් සස්පෙන්ඩ් වෙනවා. . මෙහෙම දෙයක් වෙනවා සමහර වෙලාවට. . දැන් ස්ට්‍රීක් එකක් වත් නැති චැනල් එකක් තියෙනවා කියමුකෝ. . ඕකේ විඩියෝස් 3ක් තියෙනවනම් අනුන්ගේ කොටස් තියෙන. . ඒ 3ම එකපාර රිපෝට් වෙන්න පුලුවන්. . එතකොට එකපාරම සස්පෙන්ඩ් වෙනවා. . :(

    සිප්පි සිනමා වගේ නමක් තියෙන චැනල් එකකටත් ඔහොම දෙයක් වුනා වගේ මතකයි. .
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,413
    113
    රූකඩ රාජ්ජේ
    අම්මෝ යෝෂිත රාජපක්‍ෂගේ wedding පොස්ට් එකට දාපු comment එකට return එක දීලද දායක සභාව
    :sorry: :shocked: :confused:

    :cool::cool::cool: මන් හිතුවෙ රැට්ට ශාලිකා ග්‍රවුන්ඩ් එකේ තාප්පෙ ඉදියි කියල . ඕකෙන් නැවතුනොත් ඇති :(:(:(:(:(:( . කාලකන්නි හැත්ත

    පව් බං සිරිකොතේ ඉදුල් කන එවුන් ....ඒකටත් දේශපාලනේ....රාජපක්ෂ රාජපක්ෂ

    මට පුද්ගලික දේශපාලන මත තියෙන්න පුලුවං ඒත් රැට්ට කියන චරිතෙ කවදාවත් දේශපාලනේට ඇදල ගන්නෙ නෑ ! (විල්පත්තුවයි/ 4/21 යි ඇරෙන්න) ඊයෙ මම නොදැනුවත්ව පේජ් එකේ ඇඩ්මින් හිටපු බූරුවෙක් පේජ් එක කෙලවන්න ගත්ත වෑයමක ප්‍රතිපලයක් තමා මේ. මෙහෙම කමෙන්ට් කීපකුයි මැස්සෙජ් කීපෙකුයි හුවමාරු වෙලා තිබ්බ. සහ ඊයෙ රෑ මගෙ පේජ් කවර් එක HACKED කියල මාරු කරල තිබුන. පැය කීපයක් ඇතුලත පේජ් එක ආයෙ මගෙ අතට ගන්න පුලුවං උනත් ඩැමේජ් එක වෙලා ඉවරයි ! රැට්ට වීඩියෝ කරන්නෙ ශ්‍රීලංකා කාරයින්ටවත් යූඑම්පී කාරයින්ටවත් ජේවීපී කාරයන්ටවත් නෙමේ. උබල ඔක්කොටම රැට්ටට පාට පක්ශ නෑ උබලගෙ පාට පක්ශ රැට්ටට අදාලත් නෑ ! අනුංගෙ අතිං හරි රැට්ටව දේශපාලනේට වැට්ටුවට සොරි 🙏 05/10/2019 Ratta
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,706
    884
    113
    Hamilton, NZ
    account eke recover kran aye u :cool: meke innwa wesige puthala tikak eketh political point ekak karaganna hadapu. uneducated fucks :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ȜMA X;24832903 said:
    account eke recover kran aye u :cool: meke innwa wesige puthala tikak eketh political point ekak karaganna hadapu. uneducated fucks :yes:

    සස්පෙන්ඩ් වෙන්න හේතුව මොකක්ද? :nerd:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    සස්පෙන්ඩ් වෙන්න හේතුව මොකක්ද? :nerd:

    හේතුවක් නෑ බන්, mass report වැදුනම auto suspend වෙනවනේ :lol: un review කරලා active කරලා copyright violation මොකුත් නෑ කියල :cool:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw

    පව් බං සිරිකොතේ ඉදුල් කන එවුන් ....ඒකටත් දේශපාලනේ....රාජපක්ෂ රාජපක්ෂ

    politics nam adalama ne bn, eth mamath moderator inna group ekakata eye idan post wagayak pending tibba nisai mama danna de kiwe. e post 3,4 ma approve kale nehe group eke.
     
    bump.