රැට හද බලන්න බැරි වෙයි ද

YakuzaSl

Junior member
  • Aug 21, 2026
    45
    26
    18
    Belgio
    එහෙම අයිතිකර ගන්න පුලුවන්ද.. අවසානෙදි මුං හෙතු හොයනවා වෙන්න බැරිද මරා ගන්න යුද්දෙකට,එහෙමත් නැත්තම් ට්‍රම්ප්⁣ට මොලේ හොද නැද්ද. හද වෙනුවෙන් සජිත් ප්‍රමදාසව ඉදිරියට යවන්න බැරිද ලංකාව වෙනුවෙන් මොකද සඳ හද පොය දවස ලංකාවට ගොඩක් වැදගත්
     

    Attachments

    • IMG_4995.jpeg
      IMG_4995.jpeg
      272.1 KB · Views: 17

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,810
    5,822
    113
    චීන්නු බහින්න පෑලෑන් කරනවා හඳට. ලඟදීම මුල් මින් එක් පටන් ගනී. ඇමරිකාව ලබන අවුරුද්දේ ආපහු බහින්න තිබ්බේ. Specex එකට ක්‍රොන්තාතුව දීලා කෙල වෙලා ඉන්නේ. එකයි ඔය.