YakuzaSl Junior member Aug 21, 2026 45 26 18 Belgio Today at 2:20 PM #1 එහෙම අයිතිකර ගන්න පුලුවන්ද.. අවසානෙදි මුං හෙතු හොයනවා වෙන්න බැරිද මරා ගන්න යුද්දෙකට,එහෙමත් නැත්තම් ට්රම්ප්ට මොලේ හොද නැද්ද. හද වෙනුවෙන් සජිත් ප්රමදාසව ඉදිරියට යවන්න බැරිද ලංකාව වෙනුවෙන් මොකද සඳ හද පොය දවස ලංකාවට ගොඩක් වැදගත් Attachments IMG_4995.jpeg 272.1 KB · Views: 17
එහෙම අයිතිකර ගන්න පුලුවන්ද.. අවසානෙදි මුං හෙතු හොයනවා වෙන්න බැරිද මරා ගන්න යුද්දෙකට,එහෙමත් නැත්තම් ට්රම්ප්ට මොලේ හොද නැද්ද. හද වෙනුවෙන් සජිත් ප්රමදාසව ඉදිරියට යවන්න බැරිද ලංකාව වෙනුවෙන් මොකද සඳ හද පොය දවස ලංකාවට ගොඩක් වැදගත්
C Chakpu123 Junior member Jul 29, 2026 44 30 18 Today at 2:25 PM #2 subscription ekak ganan wei da danne na ekatath Upvote 0 Downvote
S S.GUNE Well-known member Feb 21, 2019 3,810 5,822 113 Today at 2:33 PM #3 චීන්නු බහින්න පෑලෑන් කරනවා හඳට. ලඟදීම මුල් මින් එක් පටන් ගනී. ඇමරිකාව ලබන අවුරුද්දේ ආපහු බහින්න තිබ්බේ. Specex එකට ක්රොන්තාතුව දීලා කෙල වෙලා ඉන්නේ. එකයි ඔය. Upvote 0 Downvote
චීන්නු බහින්න පෑලෑන් කරනවා හඳට. ලඟදීම මුල් මින් එක් පටන් ගනී. ඇමරිකාව ලබන අවුරුද්දේ ආපහු බහින්න තිබ්බේ. Specex එකට ක්රොන්තාතුව දීලා කෙල වෙලා ඉන්නේ. එකයි ඔය.
Yudewwa Well-known member Oct 8, 2023 4,449 6,259 113 Today at 5:34 PM #4 පුළුවන් නේ... උන් ඉස්සෙල්ලම අල්ලගත්තොත් පුළුවන්. Upvote 0 Downvote