රැඩිකල් අක්කිලා ටික දැක්කේ නෑ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    222962379_652234162845799_3402585811418937416_n.png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අක්කිලා නෑති වුනාට අයියා කෙනෙක් දාලා පාඨලියා වෙනම කතාවක් කියවලා තිබ්බේ.. මිනිස්සුන්ගේ පට්ට විරෝධයක් තියෙන වෙලාවේ ඒක අනිත් පෑත්ත හරවන්න තමා සජබේ හදන්නේ.. ශේප් එකේ කියන්න හදන්නේ බදුර්දීන් දේශපාලන දඩයමක් කියලා.. වෑරෑද්දක් තියෙනවා නම් දඩුවම් දෙන්න ඕනේලු ඒ වුනාට මේක වෙන පෑත්තකට යනවා වගේලු පේන්නේ.. කන්න පුලුවන් නම් අපිට දඩයම් කරන විදිහ අදාල නෑ.. මොන ක්‍රමේකට හරි ඔය ඔටුවා හිරේ දාන්න ඕනේ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    අක්කල නැති එක ඇත්ත
    හැබැයි මේ නඩුව අවසානේ ඕකගේ පව්ලම හිරේ ගියේ නැත්තන්
    අපිට හිතන්න වෙන්නේ රන්ජ කිව්වා වගේ "මේ සේරම යාලුවෝ මල්ලි" කියල .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කාන්තාවිමුක්තිවාදීන්ට ගැටුම තියෙන්නෙ පිරිමි එක්ක විතරයිනෙ. බදුර්දීන්ගෙ ගෑනිත් කාන්තාවක්

    හොක් හොක් හොක්.හොඳ උත්සහයක්...

    කාන්තාවට කානතවගෙන් වෙන ප්‍රශ්න වලට කාන්තා විමුක්තිවදීනට කතා කරන්න බෑ කියල උඹෙන් තමයි අහගත්තෙ.

    එතකොට මුස්ලිම් රටවල කාන්තාවන් විසින් කාන්තාවන්ව සුන්නත් කරනකොට කාන්තාවන්ට ඒ ගැන කතා කරන්න බෑ . හෝක් හෝක් හෝක් :ROFLMAO:🤭
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    අක්කල නැති එක ඇත්ත
    හැබැයි මේ නඩුව අවසානේ ඕකගේ පව්ලම හිරේ ගියේ නැත්තන්
    අපිට හිතන්න වෙන්නේ රන්ජ කිව්වා වගේ "මේ සේරම යාලුවෝ මල්ලි" කියල .

    "මේ සේරම යාලුවෝ තමයි මල්ලි". ඕක අයේ ranjan කියන්න ඕනේ නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,477
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොක් හොක් හොක්.හොඳ උත්සහයක්...

    කාන්තාවට කානතවගෙන් වෙන ප්‍රශ්න වලට කාන්තා විමුක්තිවදීනට කතා කරන්න බෑ කියල උඹෙන් තමයි අහගත්තෙ.

    එතකොට මුස්ලිම් රටවල කාන්තාවන් විසින් කාන්තාවන්ව සුන්නත් කරනකොට කාන්තාවන්ට ඒ ගැන කතා කරන්න බෑ . හෝක් හෝක් හෝක් :ROFLMAO:🤭
    සුන්නත් කරන්නෙ පිරිමින්ට ඕනෙ නිසානෙ. ඒ රටවල මිනිස්සු සුන්නත් කරපු නැති ගෑනුන්ව කසාදබඳින්න්නෙ නෑ. ඒකට කාන්තාවිමුක්තිවාදීන් විරුද්ධවෙන එක හරි.

    කෙලින්ම කියපන් උඹට කියාගන්න ඕනෙ දේ!
    "නන්දසේනට විරුද්ධ එවුන් මේකට විරුද්ධ වෙන්නෙ නැත්තෙ ඇයි කියල" නේද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සුන්නත් කරන්නෙ පිරිමින්ට ඕනෙ නිසානෙ. ඒ රටවල මිනිස්සු සුන්නත් කරපු නැති ගෑනුන්ව කසාදබඳින්න්නෙ නෑ. ඒකට කාන්තාවිමුක්තිවාදීන් විරුද්ධවෙන එක හරි.

    කෙලින්ම කියපන් උඹට කියාගන්න ඕනෙ දේ!
    "නන්දසේනට විරුද්ධ එවුන් මේකට විරුද්ධ වෙන්නෙ නැත්තෙ ඇයි කියල" නේද?

    මොනවද මනුස්සයෝ කියවන්නේ?පිරිමින්ට ඉනේ නිසා සුන්නත් කරන්නේ? මොන්ගල්ද ? හැටිද? ඇයි දැන් කාන්තා විමුක්තිය දේශපාලනේට සාපේක්ෂ උනාම හරිද? එහෙමද ආසා ? අපිට ඇයි එහෙම වෙන්නේ ඇහුවම උඹලට රිදෙනවා ? එරෝසන් ගූ න් පී ගොන් බඩු කියන එක සාධාරණයි 🤭
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    ලන්කාවෙ කොහෙද බන් රැඩිකල් උන්. ඉන්නෙ වාසි පැත්තට හෝයිය උන්නෙ. දැන් උබලම උනත් බලපන් මේකට නටනව ඌ සජිත්ගෙ පක්ෂෙ නිසා සරණය ගැන සදහනක් නෑ ඌ නිදහස් වෙලා.
    දැන් සජියගෙ උන් සරණ ගැන කියවයි තම්බිය ගැන කතාවක්වත් නැතුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලන්කාවෙ කොහෙද බන් රැඩිකල් උන්. ඉන්නෙ වාසි පැත්තට හෝයිය උන්නෙ. දැන් උබලම උනත් බලපන් මේකට නටනව ඌ සජිත්ගෙ පක්ෂෙ නිසා සරණය ගැන සදහනක් නෑ ඌ නිදහස් වෙලා.
    දැන් සජියගෙ උන් සරණ ගැන කියවයි තම්බිය ගැන කතාවක්වත් නැතුව
    සරණට බොරු නඩු දාල වැඩක් නැනෙ, හරියට නඩු දැම්ම නම් නිදහස් වෙන්නෙ නැනෙ, බොරුවට ගොතාපු නඩු දාල දැන් කියවනව ගොන් බඩු, අපි දැක්කනෙ ගොන්ජන් කෝල් කර කර නඩු හදපු හැටි බල්ලගෙ වැඩේ බුරුව කරාම නඩු අහක යන එක සාම්න්ය දෙයක්..

    සජියගෙ උන් සරණ ගැන කියවල හම්බයව බේරනව උබ මේ කරන්නෙත් ඒකනෙ පොන්සියො..දෙමල ළමය ගැන යන තෙර්ඩ් සරණව අදින්නෙ ඒකනෙ තෝ වේසිගෙ පුතා නොදකින් බඩුව..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    සරණට බොරු නඩු දාල වැඩක් නැනෙ, හරියට නඩු දැම්ම නම් නිදහස් වෙන්නෙ නැනෙ, බොරුවට ගොතාපු නඩු දාල දැන් කියවනව ගොන් බඩු, අපි දැක්කනෙ ගොන්ජන් කෝල් කර කර නඩු හදපු හැටි බල්ලගෙ වැඩේ බුරුව කරාම නඩු අහක යන එක සාම්න්ය දෙයක්..

    සජියගෙ උන් සරණ ගැන කියවල හම්බයව බේරනව උබ මේ කරන්නෙත් ඒකනෙ පොන්සියො..දෙමල ළමය ගැන යන තෙර්ඩ් සරණව අදින්නෙ ඒකනෙ තෝ වේසිගෙ පුතා නොදකින් බඩුව..
    පෙන්නපන් පොන්නය මම මේ හම්බය බේරන්න කතා කරපු තැනක්. වළලන්න හමබයන්ගෙ ලොවපු තෝනෙ ලොල්පොන්නය මෙතන වේස මායම් දාදා රගන්නෙ.

    නඩුව බොරුවට ගොතල තියෙන්නෙ එතකොට බුලත්කොලෙන්ද?

    1627633764713.png

    මේ හම්බස්ට ඔහොම්ම තමා කියන්නෙ උබල. බොරුවට නඩු දැම්මට වැඩක් නෑ කියයි ටිකක් කල් ගිහින් මොකක් හරි සම්මත කරගන්න උන්ගෙ සපෝට් එක ඕනි උනාම