රැඩිකල් රස්තියාදුව

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,342
    49,721
    113
    සේදවත්ත
    බහුතරය හිතනදේ හරි හෝ වෑරදි යන මතයට විරිද්ද මතයක් දරන්නා රෑඩිකල් ‍යන ස්ටිකරය අලවා බහුතර සමාජයයෙන් ඉවත්කිර්‍රම රෑඩිකල්කර්ණයයි. බොහෝවිට රෑඩිකල්කරනය ඈත්තේ පෙට්ටි සමාජක්‍රම තුලයි. හේතුව සමාජය පෙට්ටි ප්‍රවණතාවයෙන් ඉවත් වන තරමට අනුලෝමව රෑඩිකල් සංකල්ප බිහි නොවේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගංජා ගහලා ඔල්මොරොන්දම් වෙලා ඉද්දී ඔය අමුතු දාර්ශනික ටෝක් දෙන අය ඉන්නවා... :baffled::baffled::baffled: