බහුතරය හිතනදේ හරි හෝ වෑරදි යන මතයට විරිද්ද මතයක් දරන්නා රෑඩිකල් යන ස්ටිකරය අලවා බහුතර සමාජයයෙන් ඉවත්කිර්‍රම රෑඩිකල්කර්ණයයි. බොහෝවිට රෑඩිකල්කරනය ඈත්තේ පෙට්ටි සමාජක්‍රම තුලයි. හේතුව සමාජය පෙට්ටි ප්‍රවණතාවයෙන් ඉවත් වන තරමට අනුලෝමව රෑඩිකල් සංකල්ප බිහි නොවේ