Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැඩිකල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකුනේ...

රැඩිකල් වෙනවා කියන්නේ මත්ද්රව්ය පාවිච්චි කරන එක නෙවෙයි.

ඇඟේ විවිධාකාර තැන්වල කරාබු පළඳින එක නෙවෙයි.

සිගරට් එකක් කටේ ගහගෙන රස්තියාදු ගහන එක නෙවෙයි.

ගෑනු රොත්තක් එක්ක නිදිවදින එක නෙවෙයි.

පච්ච කොටන එකවත්, රැවුල වවන එකවත්, කොණ්ඩේ බඳින එකවත්, තට්ටේ ගාන එකවත් නෙවෙයි.

නියමාකාරයෙන් රැඩිකල් වෙන්න තොපිට ඕනේ නම්,

අයහපතට යොමු වෙන සිතිවිලි තමන්ගේ හිතෙන් විනාශ කරන්න,

තමන්ගේම හිතත් එක්ක විප්ලව කරපල්ලා...

හැමෝම කරන අමනුෂ්ය වැඩ වලට එරෙහිව මනුෂ්යත්වය රැකගන්න විප්ලව කරපල්ලා.

යහපත් දේ ළඟාකරගෙන අයහපත විනාශ කරපල්ලා...

යහපත් දේ සමාජයට දීපල්ලා...

රස්තියාදුවෙන් කාලේ විනාශ කරගන්න, මත්ද්රව්යවලින් ජීවිතේ විනාශ කරගන්න උන් අතරේ,

උඹ එහෙම නොවී ඉන්න උත්සාහ කරපල්ලා...

අරක්කු බොන උන් අතර, අරක්කු නොබී ඉන්න, තමන්ගේම හිතත් එක්ක විප්ලව කරලා,

අරක්කු නොබී ඉන්න එකාටයි 'රැඩිකල්' කියන්නේ.

පැවතගෙන ආ අයහපත් ක්රමයක් වෙනුවට යහපත් ක්රමයක් හොයාගන්න එකයි රැඩිකල් වෙන්නේ...

එක එකා අනුකරණය කරන්නේ නැතුව, නිදහස් මනසකින් ලෝකේ දිහා බලපල්ලා...

ජනප්රිය, ප්රසිද්ධ වුන පළියට එක එකා කියන දේවල් ඇත්ත වෙන්නේ නෑ.

මනසින් උසස් කියලා කියාගෙන, තිරිසන් සත්තුන්වත් නොකරන වැඩ කරන උන් 'මනුෂ්ය' නෙවෙයි.

උන්ට තමයි 'අමනුෂ්ය' කියන්නේ...

මතට වහලෙක් වෙලා මෝඩ ආවේගශීලී හැඟීම් අනුව ලියන, කියන හිස්වචන වලින්

ඒකා වීරයෙක් වෙන්නේ නෑ. මෝඩයෙක් මිස...

මොළේ පාවිච්චි කරලා උන්ව මඟහැරපල්ලා... උන්ගෙන් ඈත් වෙයල්ලා...

තමන්ගේ ආගම උසස් කරගෙන අනික් හැම ආගමකටම ගරහන උන් රැඩිකල් වෙන්නේ නෑ. අන්තවාදියෝ කියන්නේ උන්ට

හැමෝම වගේ අන්ධ භක්තියෙන් ආගම් අදහන්නේ නැතුව

ආගම්වලින් හොඳ දේ අරන් ජීවිතේ හදාගන්න එකායි නියම 'රැඩිකල්' නියම 'මනුෂ්ය' වෙන්නේ.

තම තමන්ගේ ආගම් අනුව යහපත් ජිවිතයක් ගතකරපල්ලා...

ආගම මොකක් වුනත් ජීවිතයට ගන්න යහපත් දෙයක් තියනවා නම් අරන් ඒවායින් ජීවිතේ හදාගනිල්ලා...

නියම මනුෂ්යයෙක් වෙයල්ලා... මනුෂ්යකම රැකෙන විදියට වැඩ කරන්න හැකිතරමින් උත්සාහ කරපල්ලා...

[QUOTE="Mishara_K, post: 23509537, member: 558285"] [SIZE="3"]යකුනේ... :angry: රැඩිකල් වෙනවා කියන්නේ මත්ද්රව්ය පාවිච්චි කරන එක නෙවෙයි. ඇඟේ විවිධාකාර තැන්වල කරාබු පළඳින එක නෙවෙයි. සිගරට් එකක් කටේ ගහගෙන රස්තියාදු ගහන එක නෙවෙයි. ගෑනු රොත්තක් එක්ක නිදිවදින එක නෙවෙයි. පච්ච කොටන එකවත්, රැවුල වවන එකවත්, කොණ්ඩේ බඳින එකවත්, තට්ටේ ගාන එකවත් නෙවෙයි. :no: නියමාකාරයෙන් රැඩිකල් වෙන්න තොපිට ඕනේ නම්, අයහපතට යොමු වෙන සිතිවිලි තමන්ගේ හිතෙන් විනාශ කරන්න, තමන්ගේම හිතත් එක්ක විප්ලව කරපල්ලා... :yes: හැමෝම කරන අමනුෂ්ය වැඩ වලට එරෙහිව මනුෂ්යත්වය රැකගන්න විප්ලව කරපල්ලා. :yes: යහපත් දේ ළඟාකරගෙන අයහපත විනාශ කරපල්ලා... :yes: යහපත් දේ සමාජයට දීපල්ලා... :yes: රස්තියාදුවෙන් කාලේ විනාශ කරගන්න, මත්ද්රව්යවලින් ජීවිතේ විනාශ කරගන්න උන් අතරේ, උඹ එහෙම නොවී ඉන්න උත්සාහ කරපල්ලා... :yes: අරක්කු බොන උන් අතර, අරක්කු නොබී ඉන්න, තමන්ගේම හිතත් එක්ක විප්ලව කරලා, අරක්කු නොබී ඉන්න එකාටයි 'රැඩිකල්' කියන්නේ. :cool: පැවතගෙන ආ අයහපත් ක්රමයක් වෙනුවට යහපත් ක්රමයක් හොයාගන්න එකයි රැඩිකල් වෙන්නේ... :yes: එක එකා අනුකරණය කරන්නේ නැතුව, නිදහස් මනසකින් ලෝකේ දිහා බලපල්ලා... ජනප්රිය, ප්රසිද්ධ වුන පළියට එක එකා කියන දේවල් ඇත්ත වෙන්නේ නෑ. මනසින් උසස් කියලා කියාගෙන, තිරිසන් සත්තුන්වත් නොකරන වැඩ කරන උන් 'මනුෂ්ය' නෙවෙයි. උන්ට තමයි 'අමනුෂ්ය' කියන්නේ... මතට වහලෙක් වෙලා මෝඩ ආවේගශීලී හැඟීම් අනුව ලියන, කියන හිස්වචන වලින් ඒකා වීරයෙක් වෙන්නේ නෑ. මෝඩයෙක් මිස... මොළේ පාවිච්චි කරලා උන්ව මඟහැරපල්ලා... උන්ගෙන් ඈත් වෙයල්ලා... :yes: තමන්ගේ ආගම උසස් කරගෙන අනික් හැම ආගමකටම ගරහන උන් රැඩිකල් වෙන්නේ නෑ. අන්තවාදියෝ කියන්නේ උන්ට හැමෝම වගේ අන්ධ භක්තියෙන් ආගම් අදහන්නේ නැතුව ආගම්වලින් හොඳ දේ අරන් ජීවිතේ හදාගන්න එකායි නියම 'රැඩිකල්' නියම 'මනුෂ්ය' වෙන්නේ. :yes: තම තමන්ගේ ආගම් අනුව යහපත් ජිවිතයක් ගතකරපල්ලා... ආගම මොකක් වුනත් ජීවිතයට ගන්න යහපත් දෙයක් තියනවා නම් අරන් ඒවායින් ජීවිතේ හදාගනිල්ලා... නියම මනුෂ්යයෙක් වෙයල්ලා... මනුෂ්යකම රැකෙන විදියට වැඩ කරන්න හැකිතරමින් උත්සාහ කරපල්ලා... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom