රැඩිකල්

Mishara_K

Active member
  • Jun 21, 2016
    111
    55
    28
    යකුනේ... :angry:
    රැඩිකල් වෙනවා කියන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක නෙවෙයි.
    ඇඟේ විවිධාකාර තැන්වල කරාබු පළඳින එක නෙවෙයි.
    සිගරට් එකක් කටේ ගහගෙන රස්තියාදු ගහන එක නෙවෙයි.
    ගෑනු රොත්තක් එක්ක නිදිවදින එක නෙවෙයි.
    පච්ච කොටන එකවත්, රැවුල වවන එකවත්, කොණ්ඩේ බඳින එකවත්, තට්ටේ ගාන එකවත් නෙවෙයි. :no:

    නියමාකාරයෙන් රැඩිකල් වෙන්න තොපිට ඕනේ නම්,
    අයහපතට යොමු වෙන සිතිවිලි තමන්ගේ හිතෙන් විනාශ කරන්න,
    තමන්ගේම හිතත් එක්ක විප්ලව කරපල්ලා... :yes:
    හැමෝම කරන අමනුෂ්‍ය වැඩ වලට එරෙහිව මනුෂ්‍යත්වය රැකගන්න විප්ලව කරපල්ලා. :yes:
    යහපත් දේ ළඟාකරගෙන අයහපත විනාශ කරපල්ලා... :yes:
    යහපත් දේ සමාජයට දීපල්ලා... :yes:
    රස්තියාදුවෙන් කාලේ විනාශ කරගන්න, මත්ද්‍රව්‍යවලින් ජීවිතේ විනාශ කරගන්න උන් අතරේ,
    උඹ එහෙම නොවී ඉන්න උත්සාහ කරපල්ලා... :yes:

    අරක්කු බොන උන් අතර, අරක්කු නොබී ඉන්න, තමන්ගේම හිතත් එක්ක විප්ලව කරලා,
    අරක්කු නොබී ඉන්න එකාටයි 'රැඩිකල්' කියන්නේ. :cool:
    පැවතගෙන ආ අයහපත් ක්‍රමයක් වෙනුවට යහපත් ක්‍රමයක් හොයාගන්න එකයි රැඩිකල් වෙන්නේ... :yes:

    එක එකා අනුකරණය කරන්නේ නැතුව, නිදහස් මනසකින් ලෝකේ දිහා බලපල්ලා...
    ජනප්‍රිය, ප්‍රසිද්ධ වුන පළියට එක එකා කියන දේවල් ඇත්ත වෙන්නේ නෑ.
    මනසින් උසස් කියලා කියාගෙන, තිරිසන් සත්තුන්වත් නොකරන වැඩ කරන උන් 'මනුෂ්‍ය' නෙවෙයි.
    උන්ට තමයි 'අමනුෂ්‍ය' කියන්නේ...
    මතට වහලෙක් වෙලා මෝඩ ආවේගශීලී හැඟීම් අනුව ලියන, කියන හිස්වචන වලින්
    ඒකා වීරයෙක් වෙන්නේ නෑ. මෝඩයෙක් මිස...
    මොළේ පාවිච්චි කරලා උන්ව මඟහැරපල්ලා... උන්ගෙන් ඈත් වෙයල්ලා... :yes:

    තමන්ගේ ආගම උසස් කරගෙන අනික් හැම ආගමකටම ගරහන උන් රැඩිකල් වෙන්නේ නෑ. අන්තවාදියෝ කියන්නේ උන්ට
    හැමෝම වගේ අන්ධ භක්තියෙන් ආගම් අදහන්නේ නැතුව
    ආගම්වලින් හොඳ දේ අරන් ජීවිතේ හදාගන්න එකායි නියම 'රැඩිකල්' නියම 'මනුෂ්‍ය' වෙන්නේ. :yes:

    තම තමන්ගේ ආගම් අනුව යහපත් ජිවිතයක් ගතකරපල්ලා...
    ආගම මොකක් වුනත් ජීවිතයට ගන්න යහපත් දෙයක් තියනවා නම් අරන් ඒවායින් ජීවිතේ හදාගනිල්ලා...
    නියම මනුෂ්‍යයෙක් වෙයල්ලා... මනුෂ්‍යකම රැකෙන විදියට වැඩ කරන්න හැකිතරමින් උත්සාහ කරපල්ලා...
     
    MKNdy

    Member
    Aug 11, 2018
    25
    3
    0
    අනික් එවුන් මොනා කරත් ඒ ගැන හොයන්නේ නැතුව තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්න පුළුවන් නං ඒක තමයි පට්ටම රැඩිකල් කියන්නේ. උන් උන්ගේ ලයිෆ් එක ආතල් එකේ ගෙනියනවා. අනික් උන් අරුන්ට උපදෙස් දිදී කාලේ නාස්ති කර කර හුල්ලනවා. :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගoජ ගහන උන් තමන්ට රැඩිකල් කියා ගත්තට, ඇත්තටම උන් ග0ජ කාරයො විතරයි..මනුස්සයො විදිහට ඉපදිලා තිරිසන් විදිහට මැරිල යන එකයි උන්ගෙ උරුමය...
     
    MKNdy

    Member
    Aug 11, 2018
    25
    3
    0
    reputation_neg.gif
    රැඩිකල් 08-11-2018 08:55 PM ubat ekamane karanne ban

    reputation_neg.gif
    රැඩිකල් 08-11-2018 08:55 PM Screw sl ponnayo thoge ganiwa payakata diyanko mata.

    1) ඉතිං බං මාත් මේ ලංකාවේ එකෙක් නී. අමුතු දෙයක් කරන්න ඇයි මාත්
    2) උබේ නමක් ගමක් නැතුව කොහොමද මම ගෑනි බාර දෙන්නේ. උබ බාර ගන්නවා නං පැයකට නෙමේ, ජිවිත කාලෙටම බාර දෙන්නං මචං. නම එඩ්රස් එක කියපන්කො. උබ මාර කල්‍යාණ මිත්‍රයෙක්නී බං.
    :rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනික් එවුන් මොනා කරත් ඒ ගැන හොයන්නේ නැතුව තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්න පුළුවන් නං ඒක තමයි පට්ටම රැඩිකල් කියන්නේ. උන් උන්ගේ ලයිෆ් එක ආතල් එකේ ගෙනියනවා. අනික් උන් අරුන්ට උපදෙස් දිදී කාලේ නාස්ති කර කර හුල්ලනවා. :P:P

    ඔව් උඹ කියන විදිහට මිනී මරන එක promote කලත් හැමෝම කටවල් වහගෙන ඉන්න ඕනෙ
    දූශණය promote කලත් කටවල් වහගෙන ඉන්න ඕනෙ‍
    ඊට පස්සෙ සමාජෙ අවධානය ගන්න තරං කිසිම හැකියාවක් නැති හරක් ටිකක් සමාජ විරෝධී වැඩ promote කල්ල අවධානය අරං මුලු සමාජෙම වලපල්ලට ඇදගෙන ගිහිල්ල කෑවට පස්සෙ හූල්ලන්න ඕනෙ.
    උඹේමද පුතේ ඔය අදහස ? අනර්ගයි. පුලුවන්නං ඕක ගැන කියල ලොකූ ත්‍රෙඩ් එකකුත් දාන්න අපි සලකන්නං :yes:
    මේ වගේ වටිනා අදහසක් අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි :love:
     
    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    :yes:

    උපදෙස් දිදී නිකම් වාද වලට පැටලෙන එකනම් තේරුමක් නෑ තමයි.
    ඒත් එකෙක් හරි හැදෙයි, පොඩි දෙයක් හරි ඉගෙන ගනියි කියලා හිතන්න පුළුවන් අවස්ථාවක උපදෙසක් දෙන එක වටිනවා. :yes:

    :)

    ගoජ ගහන උන් තමන්ට රැඩිකල් කියා ගත්තට, ඇත්තටම උන් ග0ජ කාරයො විතරයි..මනුස්සයො විදිහට ඉපදිලා තිරිසන් විදිහට මැරිල යන එකයි උන්ගෙ උරුමය...
    :yes:

    reputation_neg.gif
    රැඩිකල් 08-11-2018 08:55 PM Screw sl ponnayo thoge ganiwa payakata diyanko mata.
    1) ඉතිං බං මාත් මේ ලංකාවේ එකෙක් නී. අමුතු දෙයක් කරන්න ඇයි මාත්
    2) උබේ නමක් ගමක් නැතුව කොහොමද මම ගෑනි බාර දෙන්නේ. උබ බාර ගන්නවා නං පැයකට නෙමේ, ජිවිත කාලෙටම බාර දෙන්නං මචං. නම එඩ්රස් එක කියපන්කො. උබ මාර කල්‍යාණ මිත්‍රයෙක්නී බං.
    :rofl::rofl:
    කණගාටුයි මේකේදි rep කැපුනට. මට දෙන්න බෑ තාම. :D
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මිනිස්සු රැඩිකල් කියන වචනේ අවභාවිතා කරලා කරලා දැන් රැඩිකල් කිව්ව ගමන් මතක් වෙන්නේ හිපියෙක්ව නෙ :no:
     
    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    :)

    ඔව් උඹ කියන විදිහට මිනී මරන එක promote කලත් හැමෝම කටවල් වහගෙන ඉන්න ඕනෙ
    දූශණය promote කලත් කටවල් වහගෙන ඉන්න ඕනෙ‍
    ඊට පස්සෙ සමාජෙ අවධානය ගන්න තරං කිසිම හැකියාවක් නැති හරක් ටිකක් සමාජ විරෝධී වැඩ promote කල්ල අවධානය අරං මුලු සමාජෙම වලපල්ලට ඇදගෙන ගිහිල්ල කෑවට පස්සෙ හූල්ලන්න ඕනෙ.
    උඹේමද පුතේ ඔය අදහස ? අනර්ගයි. පුලුවන්නං ඕක ගැන කියල ලොකූ ත්‍රෙඩ් එකකුත් දාන්න අපි සලකන්නං :yes:
    මේ වගේ වටිනා අදහසක් අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි :love:
    :D :yes:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් උඹ කියන විදිහට මිනී මරන එක promote කලත් හැමෝම කටවල් වහගෙන ඉන්න ඕනෙ
    දූශණය promote කලත් කටවල් වහගෙන ඉන්න ඕනෙ‍
    ඊට පස්සෙ සමාජෙ අවධානය ගන්න තරං කිසිම හැකියාවක් නැති හරක් ටිකක් සමාජ විරෝධී වැඩ promote කල්ල අවධානය අරං මුලු සමාජෙම වලපල්ලට ඇදගෙන ගිහිල්ල කෑවට පස්සෙ හූල්ලන්න ඕනෙ.
    උඹේමද පුතේ ඔය අදහස ? අනර්ගයි. පුලුවන්නං ඕක ගැන කියල ලොකූ ත්‍රෙඩ් එකකුත් දාන්න අපි සලකන්නං :yes:
    මේ වගේ වටිනා අදහසක් අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි :love:

    ජනපති

    ගූගල් බෝයි

    සමනල පොන්ස්

    කින් ඔෆ් ශ්‍රී ලංකා

    MKNdy
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,623
    113
    රැඩිකල් එවුන් තමා ලෝකේ වෙනස් කලේ.

    ගැමුණු කුමාරයා

    ධර්මපාල තුමා

    කන්නංගර මහත්තයා

    කපුගේ

    සතයක ලාභ නැතුව පෝලියෝ බේත් හොයාගත්ත දොස්තරලා දෙන්නා.

    උබුන්ටුවා

    වැහෙන්න ගිය සමාගම ගොඩ දාපු මගෙ බොසා

    ඩොක්ටර් චන්න ජයසුමන

    ඔය උඩ ඉන්න එවුන් මට හෙන රැඩිකල්.

    රැඩිකල් කියලා පෙන්වන ජෙප්පෝ,අන්තරේ කාක්කො, ජැක්සන් ඇන්තනී, අම්මට සලකපු නැති සන්නස්ගලයා.... වගේ එවුන් """"රෙදිකැලේ """ මට නම්.
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    අනික් එවුන් මොනා කරත් ඒ ගැන හොයන්නේ නැතුව තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්න පුළුවන් නං ඒක තමයි පට්ටම රැඩිකල් කියන්නේ. උන් උන්ගේ ලයිෆ් එක ආතල් එකේ ගෙනියනවා. අනික් උන් අරුන්ට උපදෙස් දිදී කාලේ නාස්ති කර කර හුල්ලනවා. :P:P

    හරි අපි අර පොන්සි රැලට ජයශ්‍රීමහා බෝධිය යට අඩියක් ගහන්න ඉඩ දීල දාගැබ් වල කුණු පුරවන්න ඉඩ දීල තව එකෙකුට ප්‍රභාකරන්ගෙ ශුක්‍රානුවකුත් හොයල දීල අපි පොන්නයො වගේ කටයි පුකයි වහන් ඉන්නද..??එතකොට අපි රැඩිකල් ද මචෝ???:rolleyes:අනේ මටත් ආසයි රැඩිකල් පොන්නයෙක් වෙන්න....:D:yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    යකුනේ... :angry:
    රැඩිකල් වෙනවා කියන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක නෙවෙයි.
    ඇඟේ විවිධාකාර තැන්වල කරාබු පළඳින එක නෙවෙයි.
    සිගරට් එකක් කටේ ගහගෙන රස්තියාදු ගහන එක නෙවෙයි.
    ගෑනු රොත්තක් එක්ක නිදිවදින එක නෙවෙයි.
    පච්ච කොටන එකවත්, රැවුල වවන එකවත්, කොණ්ඩේ බඳින එකවත්, තට්ටේ ගාන එකවත් නෙවෙයි. :no:

    නියමාකාරයෙන් රැඩිකල් වෙන්න තොපිට ඕනේ නම්,
    අයහපතට යොමු වෙන සිතිවිලි තමන්ගේ හිතෙන් විනාශ කරන්න,
    තමන්ගේම හිතත් එක්ක විප්ලව කරපල්ලා... :yes:
    හැමෝම කරන අමනුෂ්‍ය වැඩ වලට එරෙහිව මනුෂ්‍යත්වය රැකගන්න විප්ලව කරපල්ලා. :yes:
    යහපත් දේ ළඟාකරගෙන අයහපත විනාශ කරපල්ලා... :yes:
    යහපත් දේ සමාජයට දීපල්ලා... :yes:
    රස්තියාදුවෙන් කාලේ විනාශ කරගන්න, මත්ද්‍රව්‍යවලින් ජීවිතේ විනාශ කරගන්න උන් අතරේ,
    උඹ එහෙම නොවී ඉන්න උත්සාහ කරපල්ලා... :yes:

    අරක්කු බොන උන් අතර, අරක්කු නොබී ඉන්න, තමන්ගේම හිතත් එක්ක විප්ලව කරලා,
    අරක්කු නොබී ඉන්න එකාටයි 'රැඩිකල්' කියන්නේ. :cool:
    පැවතගෙන ආ අයහපත් ක්‍රමයක් වෙනුවට යහපත් ක්‍රමයක් හොයාගන්න එකයි රැඩිකල් වෙන්නේ... :yes:

    එක එකා අනුකරණය කරන්නේ නැතුව, නිදහස් මනසකින් ලෝකේ දිහා බලපල්ලා...
    ජනප්‍රිය, ප්‍රසිද්ධ වුන පළියට එක එකා කියන දේවල් ඇත්ත වෙන්නේ නෑ.
    මනසින් උසස් කියලා කියාගෙන, තිරිසන් සත්තුන්වත් නොකරන වැඩ කරන උන් 'මනුෂ්‍ය' නෙවෙයි.
    උන්ට තමයි 'අමනුෂ්‍ය' කියන්නේ...
    මතට වහලෙක් වෙලා මෝඩ ආවේගශීලී හැඟීම් අනුව ලියන, කියන හිස්වචන වලින්
    ඒකා වීරයෙක් වෙන්නේ නෑ. මෝඩයෙක් මිස...
    මොළේ පාවිච්චි කරලා උන්ව මඟහැරපල්ලා... උන්ගෙන් ඈත් වෙයල්ලා... :yes:

    තමන්ගේ ආගම උසස් කරගෙන අනික් හැම ආගමකටම ගරහන උන් රැඩිකල් වෙන්නේ නෑ. අන්තවාදියෝ කියන්නේ උන්ට
    හැමෝම වගේ අන්ධ භක්තියෙන් ආගම් අදහන්නේ නැතුව
    ආගම්වලින් හොඳ දේ අරන් ජීවිතේ හදාගන්න එකායි නියම 'රැඩිකල්' නියම 'මනුෂ්‍ය' වෙන්නේ. :yes:

    තම තමන්ගේ ආගම් අනුව යහපත් ජිවිතයක් ගතකරපල්ලා...
    ආගම මොකක් වුනත් ජීවිතයට ගන්න යහපත් දෙයක් තියනවා නම් අරන් ඒවායින් ජීවිතේ හදාගනිල්ලා...
    නියම මනුෂ්‍යයෙක් වෙයල්ලා... මනුෂ්‍යකම රැකෙන විදියට වැඩ කරන්න හැකිතරමින් උත්සාහ කරපල්ලා...

    රැඩිකල් වෙනව කියන්නෙ රැල්ලට නොයා ස්වාධීන චින්තනවක ඉන්න එක. ඒත් මුන් රැඩිකල් වෙනව කියන්නෙ රැල්ලට කරන හැමදේම කරන එක. සමාජ ජාල වල කුණුහරුප කියන එක. ආගම ජාතිය සංස්කෘතියට බැනල තමන් පොර වෙන්න හදන එක. රැවුල වවල කරාබු දාලා සිස්ටම් එකට ඇඩැප්ට් වෙලා ගොඩයන්න බැරි කමට කොන්ද නැතිකමට සිස්ටම් වෙනස් කරන්න වැඩක් නොකලත් කයිවාරු ගහන එක. කාල් මාක්ස්ගෙ රට මොකක්ද කියලවත් දන්නෙ නැතුව කාල් මාක්ස් ට වැඳුම් පිදුම් කරන එක. සමාජ වාදී කයිවාරුව. ගංජා ප්‍රොමෝට් කරන එක. අර සමාජවාදී කොටස් ටික අයින් කරාම මුන් අර වෙන්න පොෂ් උන්ට සමානයි. රැල්ලට නොයාම රැඩිකල් වීමනම්, රැඩිකල් වීමත් රැල් ක් නම්, රැඩිකල් වීමේ රැල්ලට නොයන්නා තමයි සත්ය වශයෙන්ම රැඩිකල්
     
    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28

    :)

    රැඩිකල් එවුන් තමා ලෝකේ වෙනස් කලේ.

    ගැමුණු කුමාරයා
    ධර්මපාල තුමා
    කන්නංගර මහත්තයා
    කපුගේ

    සතයක ලාභ නැතුව පෝලියෝ බේත් හොයාගත්ත දොස්තරලා දෙන්නා.
    උබුන්ටුවා
    වැහෙන්න ගිය සමාගම ගොඩ දාපු මගෙ බොසා
    ඩොක්ටර් චන්න ජයසුමන
    ඔය උඩ ඉන්න එවුන් මට හෙන රැඩිකල්.

    රැඩිකල් කියලා පෙන්වන ජෙප්පෝ,අන්තරේ කාක්කො, ජැක්සන් ඇන්තනී, අම්මට සලකපු නැති සන්නස්ගලයා.... වගේ එවුන් """"රෙදිකැලේ """ මට නම්.

    :yes:

    හරි අපි අර පොන්සි රැලට ජයශ්‍රීමහා බෝධිය යට අඩියක් ගහන්න ඉඩ දීල දාගැබ් වල කුණු පුරවන්න ඉඩ දීල තව එකෙකුට ප්‍රභාකරන්ගෙ ශුක්‍රානුවකුත් හොයල දීල අපි පොන්නයො වගේ කටයි පුකයි වහන් ඉන්නද..??එතකොට අපි රැඩිකල් ද මචෝ???:rolleyes:අනේ මටත් ආසයි රැඩිකල් පොන්නයෙක් වෙන්න....:D:yes:
    :D

    රැඩිකල් වෙනව කියන්නෙ රැල්ලට නොයා ස්වාධීන චින්තනවක ඉන්න එක. ඒත් මුන් රැඩිකල් වෙනව කියන්නෙ රැල්ලට කරන හැමදේම කරන එක. සමාජ ජාල වල කුණුහරුප කියන එක. ආගම ජාතිය සංස්කෘතියට බැනල තමන් පොර වෙන්න හදන එක. රැවුල වවල කරාබු දාලා සිස්ටම් එකට ඇඩැප්ට් වෙලා ගොඩයන්න බැරි කමට කොන්ද නැතිකමට සිස්ටම් වෙනස් කරන්න වැඩක් නොකලත් කයිවාරු ගහන එක. කාල් මාක්ස්ගෙ රට මොකක්ද කියලවත් දන්නෙ නැතුව කාල් මාක්ස් ට වැඳුම් පිදුම් කරන එක. සමාජ වාදී කයිවාරුව. ගංජා ප්‍රොමෝට් කරන එක. අර සමාජවාදී කොටස් ටික අයින් කරාම මුන් අර වෙන්න පොෂ් උන්ට සමානයි. රැල්ලට නොයාම රැඩිකල් වීමනම්, රැඩිකල් වීමත් රැල් ක් නම්, රැඩිකල් වීමේ රැල්ලට නොයන්නා තමයි සත්ය වශයෙන්ම රැඩිකල්
    :yes: :yes: :yes: