රැදවියන් මියගියේ වෙඩි තැබීමෙන් !

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    1607525442234.png

    බන්ධනාගාර කටයුතු පිලිබඳ ඇමති ලොහාන් රත්වත්ත සහ ඇමති විමල් වීරවංශ පාර්ලිමේන්තුවට සහ රටට බොරු කියූ බව තහවුරුවෙයි'මහර රැඳවියන් වෙඩි පහර වලින් මියගිය බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කියයි..රැඳවියන් මානසික රෝගින්ට දෙන බෙහෙත් බී කලහකාරී ලෙස හැසිරී නැති බවත් කියයි!

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහර බන්ධනාගාර රැවියන් ඝාතන පිළිබද විමර්ශනයේ වාර්තාවක් ඊයේ මෝසමක් මඟින් ඉදිරිපත් කළා. වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත නීතිපති දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබුණේ මෙම මරණ වෙඩි තැබීමෙන් සිදුවූ බවයි.

    'මහර රැඳවියන් 11 දෙනා වෙඩි තැබීමක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.' රැඳවියන් මානසික රෝගීන්ට ලබා දෙන ඖෂධ පානය කර කලහකාරීව හැසිරී නැහැ.' එලෙස රහස් පොලිසියේ විමර්ශන වාර්තාව උපුටා දක්වමින් නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනිය විවෘත අධිකරණය හමුවේ පවසා සිටියා.
    රැඳවියන් නොසන්සුන් වී එය ගැටුමක් දක්වා වර්ධනය වීමට හේතුව බන්ධනාගාරයේ PCR පරීක්ෂණ නොපවැත්වීම බව ද රහස් පොලිස් වාර්තාව උපුටා දක්වමින් රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියා.

    (A5 News)


    මේ ප්‍රවෘත්තිය ඇත්තනම් ඔයාට ආදරෙ කරන්නන්ගෙ සංගමයට මමද ඇතුලත් වෙමි...
    😶
    😂

    නීතිපති තුමාටත් ඔබ ඇතුලු නිළධාරි මණ්ඩලයටත් අපක්ෂපාතීව රාජකාරිය කරන්නට දෙවිපිහිට ලැබේවා..


    (Updated)

    +++ Confirmed! +++

    අරුණ
    1607612383050.png



    1607612307326.png
     
    Last edited:

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama


    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    @chami2015 @N sriyantha @VASSA @laknath123 @dilrasan @sdlrs6 @jayanathek @1118lakmalkumara @Flyboy @mdrc111 @Miami-Vice
    @keerthi.mac @CLAYFACE @jkasunsee @malith08 @thaweesha @chika009 @mcwolfe @buddikagayan @HKavinda @$Gangster$
    @yosh371 @dath kimbula @sachith19920726 @jeewan tk @nvhcc89 @leeroxxroxx @Champ HB @dd nalin @KDH @Vandey
    @thinking_guy @u.saradiyel @BINGU_PUTHA @shameera89 @Posthuman @sj91 @nimeshkd @NK123 @Garrus @Vandetta
    @Pathfinder_A2Z @Anemanda1 @Ship Captain @madmax9 @missaka86 @Nimesh777 @ChaaniAkka @JBLs @Los pollos hermanos
    @KavinduDD @TommyJ @MAD_MAX @රෝසි ආච්චි

    ඔබතුමන්ල හොරෙන් හරි ඇවිත් පුංචිම පුංචි බයි රචනාවක් ලියලා යන්නකෝ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වරෙක මහර වරෙක පෑණිය නෑවත මහර.. හිටපු ගමන් LPL.. ඒ අතරේ කොරොනා ලෙඩ්ඩු 500 පෑනලා දවසට, ආර්ථිකය හොම්බෙන් යනවා. ඈති හෑකි දරුවෝ ලොකු පාසල් වල දරුවෝ මාර්ගගතව අධ‍යාපනය හොදින් කරනවා. බහුතර අසරණයෝ හරියට කන්නවත් නෑතිව ගෙවල් වල. අන්තර්ජාල භාවිතය සෑලකිය යුතු ලෙස ඉහල ගිහිල්ලා. ඒත් බහුතරයක් මග හෑලිලා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඇත්ත නේන්නම් වෙඩි තිබ්බම මැරෙන්නෙ නැතැයි,..

    කොහොමත් හිරෙන් පනින්ඩ එන මොකට උනත් තිබ්බට කිසිම අවුලක් නැ ඒක එහෙම වෙන්ඩම ඕන..
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඉතින් ඇත්ත නේන්නම් වෙඩි තිබ්බම මැරෙන්නෙ නැතැයි,..

    කොහොමත් හිරෙන් පනින්ඩ එන මොකට උනත් තිබ්බට කිසිම අවුලක් නැ ඒක එහෙම වෙන්ඩම ඕන..
    එතකොට , විමලේ උඹේ පුකට ඔය තරම් වෙඩි තියලත් තෝ මැරෙන්නේ නැතිව යහතින් ඉන්නේ කොහොමද ?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,754
    113
    එක පිලිගන්න පුළුවන් news site එකක් දෙන්න. මංගල අයියාගේ නිවුස් site නොදී. මොකෝ මෙහෙම කියලානම් ඒක මේන් නිවුස් ගහන කාරණයක්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,032
    113
    නිශාරා ජයරත්න :P :love:
    mata penna baha. mona wikarayakda meka media show denna patangena neethipathi wenuwata. aththatama adala de likithawa media walata awama eka kiyawai un screen eke dala. meya media ekata ringala fashion karanawada?
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    එක පිලිගන්න පුළුවන් news site එකක් දෙන්න. මංගල අයියාගේ නිවුස් site නොදී. මොකෝ මෙහෙම කියලානම් ඒක මේන් නිවුස් ගහන කාරණයක්.
    http://epaper.aruna.lk/Home/Index
     

    Similar threads