රැදෙනු නොහැක නුබ ගතෙහි මා හට

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    අකුරු පේනව හොරයි මචන්
    :sorry::sorry:ඔය දෑතින් හැඩ වී නිමවෙන
    සළුවක් වෙන්න ආසයි මට
    නමුත් එය විකිනු විට
    රැදෙනු නොහැක නුබ ගතෙහි මා හට
    මුළු රැයක් නිදිවරා සරසවා මා
    දුක් වින්ද නුබ හැමදාමත්
    හිනැහෙන්න කදුළු පිසදා
    සැවොම ලස්සනයි කියනවිට මා
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ඔය දෑතින් හැඩ වී නිමවෙන
    සළුවක් වෙන්න ආසයි මට
    නමුත් එය විකිනු විට
    රැදෙනු නොහැක නුබ ගතෙහි මා හට
    මුළු රැයක් නිදිවරා සරසවා මා
    දුක් වින්ද නුබ හැමදාමත්
    හිනැහෙන්න කදුළු පිසදා
    සැවොම ලස්සනයි කියනවිට මා