රැප් බුෆෙට් 2015

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    රැප් බුෆෙට් 2015 : බලපල්ලා ලන්කාවෙ සින්හල රැප් අනාගතය......... ආඩම්බරයි මේ පොඩි කොල්ලෝ ටික ගැන...උබලා මොකඩ හිතන්නේ?:yes::yes::yes::D:D:D

     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    මන් රැප් ගැන වැඩිය දන් නෑ. ඒත් මන් අහල තියන හොදම සිංහල එව්වා නම් rap zilla ගෙ එව්වයි දෙවියන්ගේ බාරේ එකයි. මේක නම් හරි ගියේ නෑ මට.