යුටියුබ් ගැන ඔබ නොදන්න කතාවක් කියන්නද?
ඔබට හිතිලා තියෙනවද යුටියුබ් ගැන ලංකාවේ මිනිස්සු දැනගත්තේ කොහොමද කියලා?
පුද්ගලයෙක් ලංකාවට යුටියුබ් ඇඩ්සෙන්ස් හදුන්වා දුන්නේ 2015 වර්ශයේ.
ලංකාවේ ප්‍රදාන යුටියුබ් චැනල් සියල්ලටම උපදෙස් ලබාදුන්නා.
ඔහු ලංකාවේ යුටියුබ් තුලින් මුදල් උපයන විට ලංකාවේන් පිට මුදල් ඉපයූවේ ගප්පියා වැනි ලංකාවෙන් පිට යුටියුබ් කල කීප දෙනෙක් පමනයි.
පලමු යුටියුබ් ඇඩ්සෙන්ස් ලියුම ලැබුනේ ඔහුටයි.
පලමු යුටියුබ් ඩොලර් සියය ලැබුනේ ඔහුගේ ගිනුමටයි.
එලකිරි ෆෝරමය තුල 2015දී ත්‍රේඩ් එකක් දමා චැනල් දහස් ගනනක ගැටලු වලට පිටු සිය ගනනකින් පිලිතුරු ලබාදුන්නා.
2015ත් 2020ත් අතර කාලය තුල යුටියුබ් චැනල් විශාල ප්‍රමානයකට උපදෙස් ලබාදී යුටියුබ් තුලින් සමුගත්තා.
කව්ද ඔහු?
ඔහුගේ අනුවර්ත නාමය
"XibitZ"
ඇති දැන් පම්පෝරිය. .
පට්ට සතුටුයි ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ යුටියුබ් වලින් ගේමක් ගහන එකට.
චැනල් නොවිකුණා, කෝස් නොවිකුණා මුදල් නොසෙවීම ගැන ආඩම්බරයි.
පින් පෙට්ටියනම් පිරිලා තියෙන්නේ ඒ දවස්වල ලැබුන පින් වලින්. ඒ පින් නිසාම මුදල් වලින් අඩුවක් වෙලත් නෑ.
පොඩි පණිවිඩයක් දෙන්න ආවේ.
මම 2015 පටන් ගද්දි subscribers 1000ක් watch hours 4000ක් අවශ්‍යය වුනේ නෑ.
යුටියුබ් චැනල් එක USA විදියට හැදුවා ඇඩ්සෙන්ස් එක ශ්‍රී ලංකා විදියට හැදුවා monetize කලා.
ඒ කාලෙ කොපිරයිට් කේස් ලොකුවට නෑ. යුටියුබ් එකෙන් සල්ලි හොයන්න පුලුවන් කියලා කට්ටිය දැනන් හිටියෙත් නෑ. සිංහල
සිංදු, ඩ්‍රාමා, ෆිල්ම් එහෙම අව්ලක් නැතුව දාලා ගානක් හොයාගන්න පුලුවන් වුනා.
අද වගේ reused content වලට අව්ලක් වුනේ නෑ.
ඒ දවස්වල මම කියපුදේ අහලා තමන්ගෙම දෙයක් කරපු මිනිස්සු අද හොද තැන්වල ඉන්නවා. ඔවුන්ගේ කැපවීමට හැකියාවට ලැබෙන්න ඕන තැන, මුදල අද ලැබිලා.
මම මාසෙට $450ක් පමන වෙනකන් යුටියුබ් වලින් උපයලා තියෙනවා.
ව්‍යාපාර කටයුතු නිසා කාර්‍යබහුල වීමත් එක්ක යුටියුබ් තුලින් සමුගත්තා.
එලකිරි ෆෝරම් එකටත් බොහොම ස්තුතියි කොල්ලො, කෙල්ලන්ව ගොඩ දාන්න අවස්තාවක් දුන්නට.
මෙච්චර දවසක් නිහඩව බලා සිටියා.
වසර 10කට පෙර 2015 වසරේ කල කීදෙය මතක් වෙලා පෝස්ට් එක දැම්මෙ.
මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ තමන්ගේම දෙයක් කරන්න. සබ්, වොච් අවර්ස් බලෙන් ගන්න එපා. ජෙනුයින් හැදෙන්න දෙන්න. කාලය යයි නමුත් අත්තිවාරම හයියයි.