jy5MSN_ObsQ
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Oct 2, 2015 #3 අඩේ පට්ට නේ බන් .. නියම රැපේක් වගේ ..
Utumesh Well-known member Sep 1, 2013 1,867 368 83 Nittabuwa Oct 2, 2015 #4 K mac karaya muta banala dala thibba man dakka.mu meken kelinma untane kapanne
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Oct 2, 2015 #5 මූ නම් එල වගේ.. Kizer ගෙ රැප් එහෙමත් හොඳයි.. හැබැයි ඌ ඉරාජ්ට පුක දෙන එක තමා එපා වෙන්නෙ.. කොත්තුවයි, කළු මල්ලියිත් පට්ට.. උන් දෙන්නගෙ රැප් පදිරියි..
මූ නම් එල වගේ.. Kizer ගෙ රැප් එහෙමත් හොඳයි.. හැබැයි ඌ ඉරාජ්ට පුක දෙන එක තමා එපා වෙන්නෙ.. කොත්තුවයි, කළු මල්ලියිත් පට්ට.. උන් දෙන්නගෙ රැප් පදිරියි..
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Oct 2, 2015 #7 මූණ නොපෙන්නුවට ෆේමස් ඩයල් එකක් වගේ බං.. බලපංකො භාතිය අරුන් මුන් එක්ක එහෙම පිංතූර අරන් තියෙන්නෙ.. උගේ ටී ෂර්ට් පවා අරන්..
මූණ නොපෙන්නුවට ෆේමස් ඩයල් එකක් වගේ බං.. බලපංකො භාතිය අරුන් මුන් එක්ක එහෙම පිංතූර අරන් තියෙන්නෙ.. උගේ ටී ෂර්ට් පවා අරන්..