මචන්ලා, මගේ පෝන් එක කෙළවෙලා. අලුත් එකක් ගන්න හදන්නෙ. තියෙන්නෙ 10 යි. උඹල දන්න විදිහට රැපියල් 10,000 ට අඩුවෙන් තියෙන හොදම phone එක මොකක්ද?
RS10000 onnam kiyanna..second hand E63 ekak thiyanawa...hodawidiyata use karala thiyanawa..RS10000 onnam kiyanna..
mama nam iphone ekata thamai kamathi
dan wena thread ekak dalaKuma Bump.. Thanks macho Patta Pata Calendar Ekata...![]()
එල එල මචන්..
මේක පට්ට පරණ ත්‍රෙඩ් එකක් බන්..අර කැ** මොසිය බම්ප් කරල...... උඹල ගණන් ගන්න එපා..
reported!