ඇයි සීනි කිලෝ එකේ පෝලිමුත් පටන් අරන් තියෙන්නේ.දැනටත් 69 ලැක්ස් රැල්ලට පෝලිමේ
![]()
රැල්ලක් හදමු වෑල්ලට ගිහිල්ලා පුක හෝදන![]()
![]()
රැල්ලක් හදමු වෑල්ලට ගිහිල්ලා පුක හෝදන![]()
![]()
ඔය ඇවිත් තියෙන්නෙ, තවත් හොඳින් උත්සාහ කරන්න.
කව්ද බං මේ ගැනී සවෙන්දගේ ගෑණි ද ?
මෙන්න මුට බැරිද දන්නේ නෑ ඔය ඇමතිලා ලෙඩ උනාම බේත් කරන්න
ඉතිං ඇයි බං ඒ ගෑණි අතපය දික් කරකර සුදර්ශනී ප්රනාන්දුපුල්ලෙට උපදෙස් දෙන්නේ???? සුදර්ශනී ඩොක්ටර් කෙනෙක්නේ එතකොට අර ගෑණි සුදර්ශනීටත් වඩා ස්පෙෂලිස් කෙනෙක්ද????ඔය මදිද?
ජෙප්පො කුණ්ඩලීනි ශක්තියෙනුයි, පැණි හට්ටි වලිනුයි කොරෝනා හොඳ කරන්න ගියානෙ. ඒක කිව්වෙ. මහින්ද මහත්තයල නැත්තං අදත් අහිංසක මිනිස්සු එලියන්ත ජෙප්පගෙ කුණ්ඩලීනි පස්සෙ යනවා.
ඔව් බන්.
ශිරන්තිගෙන් පස්සෙ ජලනි, ජලනිගෙන් පස්සෙ මෙයාට ආර්යා පිස්සුව ඇවිත් වගේ.
හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමා ආර්යා පිස්සුව.
------ Post added on Sep 2, 2021 at 12:16 PM
ඉතිං ඇයි බං ඒ ගෑණි අතපය දික් කරකර සුදර්ශනී ප්රනාන්දුපුල්ලෙට උපදෙස් දෙන්නේ???? සුදර්ශනී ඩොක්ටර් කෙනෙක්නේ එතකොට අර ගෑණි සුදර්ශනීටත් වඩා ස්පෙෂලිස් කෙනෙක්ද????