රැල්ලක් පටන් ගමුද?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    240587912_675800453822503_6286500208888800848_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රැල්ලක් හදමු වෑල්ලට ගිහිල්ලා පුක හෝදන :lol: :lol::lol:

    කසුන්ට පුක හෝදන එකේ ප්‍රශ්න නම් කොහොමත් තියනවා නේ.... :ROFLMAO:

    ලිඳ බැන්දද ? තාම වතුර බොන්නේ වැසිකිලි වලෙන්ද ? 🤭
     
    • Haha
    Reactions: Heisenbaerg

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    ඔය ඇවිත් තියෙන්නෙ, තවත් හොඳින් උත්සාහ කරන්න. 😊

    රැල්ලක් හදමු වෑල්ලට ගිහිල්ලා පුක හෝදන :lol: :lol::lol:

    වැල්ලෙ පුක දෙන උන්ට නම් ඕව හොඳයි!
    ------ Post added on Sep 2, 2021 at 12:03 PM
     
    • Like
    Reactions: nicjosh83 and TNHM

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,724
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ඇවිත් තියෙන්නෙ, තවත් හොඳින් උත්සාහ කරන්න. 😊

    ඔය මදිද? 🤭
    ජෙප්පො කුණ්ඩලීනි ශක්තියෙනුයි, පැණි හට්ටි වලිනුයි කොරෝනා හොඳ කරන්න ගියානෙ. ඒක කිව්වෙ. මහින්ද මහත්තයල නැත්තං අදත් අහිංසක මිනිස්සු එලියන්ත ජෙප්පගෙ කුණ්ඩලීනි පස්සෙ යනවා. 🤭

    කව්ද බං මේ ගැනී සවෙන්දගේ ගෑණි ද ?

    ඔව් බන්. 🤭🤣🤣
    ශිරන්තිගෙන් පස්සෙ ජලනි, ජලනිගෙන් පස්සෙ මෙයාට ආර්යා පිස්සුව ඇවිත් වගේ. 🤭
    හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමා ආර්යා පිස්සුව.
    ------ Post added on Sep 2, 2021 at 12:16 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔය මදිද? 🤭
    ජෙප්පො කුණ්ඩලීනි ශක්තියෙනුයි, පැණි හට්ටි වලිනුයි කොරෝනා හොඳ කරන්න ගියානෙ. ඒක කිව්වෙ. මහින්ද මහත්තයල නැත්තං අදත් අහිංසක මිනිස්සු එලියන්ත ජෙප්පගෙ කුණ්ඩලීනි පස්සෙ යනවා. 🤭

    ඔව් බන්. 🤭🤣🤣
    ශිරන්තිගෙන් පස්සෙ ජලනි, ජලනිගෙන් පස්සෙ මෙයාට ආර්යා පිස්සුව ඇවිත් වගේ. 🤭
    හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමා ආර්යා පිස්සුව.
    ------ Post added on Sep 2, 2021 at 12:16 PM
    ඉතිං ඇයි බං ඒ ගෑණි අතපය දික් කරකර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙට උපදෙස් දෙන්නේ???? සුදර්ශනී ඩොක්ටර් කෙනෙක්නේ එතකොට අර ගෑණි සුදර්ශනීටත් වඩා ස්පෙෂලිස් කෙනෙක්ද????
     
    • Haha
    • Like
    Reactions: Didy and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,724
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිං ඇයි බං ඒ ගෑණි අතපය දික් කරකර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙට උපදෙස් දෙන්නේ???? සුදර්ශනී ඩොක්ටර් කෙනෙක්නේ එතකොට අර ගෑණි සුදර්ශනීටත් වඩා ස්පෙෂලිස් කෙනෙක්ද????

    නැතුව ඉතින්. සවේගෙ වයිෆ් උනා කියන්නෙ විසේසඥ වෛද්‍ය උනාට වඩා කොලිෆයිඩ්. ඔය සුදර්ශනී දන්න ලබ්බක් නෑ ඒ ගෑනිට වඩා. මතකනේ මයිනගෙ කාලෙ විසේසඥ වෛද්‍ය සිරන්ති රාජපක්ස ස්ටෙත් එක කරේ දාගෙන ට්‍රීට්මන්ට්ස් දුන්නා. 🤭🤣