රැල්ලට ගොං ආතල් දෙන්න ගිහින් ජොබ් එකත් ඉවරයි😂

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113

    9 වෙනිදා STF ඇඳුම ගලවලා ජනතාවට එක්වුණා 10 වෙනිදා අස්කරපු ලියුම ගෙදරට ආවා

    7/24/2022 02:02:00 PM
    stf-asela-sanjeewa-story

    ඉකුත් ජූලි නවවැනිදා රට පුරා පැවති විරෝධතා අතරේ රාජකාරිය පසෙකින් දමා මහජනතාවගේ පැත්තේ සිටි පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන් කිහිපදෙනෙකු ගැන වාර්තා පළවිය. ඔය අතර නිල ඇඳුම ගලවා දමමින් ජනතාවට මැදිව ඇවිදින තරුණ සෙබළෙකුගේ වීඩියෝපටයක් පසුගිය දින කිහිපයේම සමාජ මාධ්‍ය පුරා සංසරණය විය. මේ ඔහු සමග පුවත්පතක් කළ කථාබහකි.

    නම මොකක්ද?
    අසේල සංජීව බාලසූරිය.

    එතකොට ගෙවල්?
    මම කුරුණෑගල, කුඹුක්ගැටේ.

    වයස කියන්න කැමතිද?
    විසිහතරයි.

    විශේෂ කාර්ය බළකායට බැදුනේ කොයිකාලෙද?
    2020 දි.

    හමුදාවට බැදෙන්නේ අට පාස් අය කියලා සමහරු දැන් කතා වෙනවානේ. අසේල හමුදාවට බැදුනෙත් අට පාස් නිසාද?
    දැන් යුද හමුදාවට බඳවා ගන්නකොට උසස්
    පෙළ ප්‍රතිඵල බලනවා. විශේෂයෙන්ම යුද හමුදා විශේෂ කාර්ය බළකායට. අට පාස් කිසිම කෙනෙක් එස්ටීඑෆ් එකේ නැහැ. මම හමුදාවට බැඳුනේ රට වෙනුවෙන් සේවය කරන්න. ඒක මම පොඩි කාලේ ඉඳලා දැකපු හීනයක්.

    එතකොට අසේල සේවය කරපු හමුදා මුලස්ථානය?
    මරදාන යුද හමුදා මූලස්ථානය.

    ඇත්තටම එදා නමවෙනිදා මොකද වුණේ?
    නමවෙනිදා රටේ ගොඩක් මිනිස්සු විරෝධතා දක්වන්න කොළඹට එනවා කියලා කතාබහක් ගියානේ. ඉතින් රටේ ආරක්ෂාවට අපිව
    අටවෙනිදා ඉඳලාම ලංකා බැංකු පාරේ සේවයට අනුයුක්ත කළා. කොහොමහරි නමවෙනිදා උදේ ඉඳලම එතැන සෙනඟ පිරුණා. වයසක අම්මලා,
    තාත්තලා, අපි වගේම තරුණ අය එයාලගේ දුක හමුදාවේ අපිට කිය කියා අඬන්න පටන්ගත්තා. ඉතින් ඒ වෙලාවේ එයාලගෙ පැත්තෙ හිටගන්න ඕන කියලා මට හිතුණා. ඒ නිසයි මම හමුදා නිල ඇඳුම ගැලෙව්වෙ.

    එතැන හිටි අය එහෙම කරන්න බල කළාද?
    අනේ නැහැ. මම ඒ වෙලේ කළේ අවංකවම මගේ හදවතට දැනුණු දේ. ඒක කාගෙවත් කීමකටවත් උසිගැන්වීමකටවත් කරපු දෙයක් නෙමෙයි. අපි ජීවත්
    වෙන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලිවලින්. මම හමුදාවට බැඳුනේ රට රකින්න. අපේ රටට, මිනිස්සුන්ට වෙන අසාධාරණකම් දැක දැක
    ඇස් වහන් ඉන්න අමාරුයි. අනික අපිත් මේ රටේ සාමාන්‍ය මිනිස්සු. ඒකයි මම එයාලාගේ පැත්තේ හිටගත්තේ.

    නිල ඇදුම ගැලව්වට පස්සේ ඒ වෙලාවේ එතැන මොකද වුණේ?
    එතැන හිටපු සෙනඟ ගොඩක් වෙලා යනකල් මාව වටකරගෙන හිටියා. ඔලුව අතගෑවා. සමහරු මාව බදාගෙන ඇඬුවා.

    සමාජ මාධ්‍යවලත් ඒ සිදුවීමේ වීඩියෝවක් හුවමාරු වුණා?

    ඔව්. ඒක දැකලා සෑහෙන දෙනෙක් මගේ නම්බර් එක හොයාගෙන මට කතා කළා.ඇත්තටම එදා මට කතා කරගන්න බැරිතරමට කෝල් ආවා.

    ඔය වගේ දෙයක් කරද්දි රස්සාව නැතිවෙයි කියලා බය හිතුණේ නැද්ද?

    ඒ ඕනම දේකට මූණදෙන්න බලාගෙන තමයි ඒ වෙලාවේ මම නිල ඇඳුම ගැලෙව්වේ.

    පස්සේ හමුදා ප්‍රධානීන් කතා කරලා අසේලට දොස් කිව්වද?
    නැහැ. ගොඩක් අය කතා කරලා විස්තර ඇහුවා මිසක කවුරුත් මට දොස් කිව්වේ නම් නැහැ.

    හැබැයි මේ වෙනකොට අසේලව සේවයෙන් පහකරලා නේද?
    ඔය සිදුවීමෙන් පස්සේ දවසේ මම යාළුවෙක් එක්ක ගිහින් මගේ නිල ඇඳුම් හමුදා මූලස්ථානයට බාරදීලා ගෙදර ගියා.
    සිද්ධියෙන් පස්සේ දවසෙම මාව සේවයෙන් ඉවත් කළා කියලා ලියුමක් ගෙදරට ආවා.මගේ පඩි එහෙමත් නතර කරලා.

    මේ ගැන ගෙදර අය මොකද කිව්වේ?
    අම්මයි, තාත්තයි, අක්කයි තමයි ගෙදර ඉන්නේ, මම කළ දේගැන ගෙදර අයට ආඩම්බරයි. හැබැයි රැකියාව නැතිවුණු එක ගැන එයාලට පොඩි දුකක් තියෙනවා.

    අසේල එකපාර රැකියාවෙන් ඉවත්වුණ එක ගෙදර ආර්ථිකේට බලපාන්නෙ නැද්ද?
    තාත්තත් රැකියාවක් කරනවා. එහෙමයි කියලා අපිට මහලොකුවට සල්ලි නැහැ. ඉතිරි කරගත්තු සල්ලි එහෙමත් නැහැ.
    හැබැයි මේ ජොබ් එක නැති වුණාට ගෙදර ආර්ථිකේට ප්‍රශ්නයක් වෙයි කියල හිතන් නැහැ. මොකද මට වෙන රස්සාවක් කරන්න බැරිකමක් නෑනේ.

    අනික ගොඩක්දෙනා අසේලට රැකියා දෙන්නත් ලෑස්තියිනේ නේද?
    ඔව්. ගොඩක් අය කතා කළා. තව දවසක් දෙකක් ගෙදර ඉඳලා රැකියාවකට යනවා.

    ඉස්සර අපේ රටේ මිනිස්සු හමුදාවට සැලකුවේ දෙවිවරුන්ට වගේ. හැබැයි දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. ඒ වෙනස අසේලටත් දැනිලා තියෙනවාද?
    අනිවාර්යයෙන්ම. පුංචි කාලේදි හමුදාවේ කෙනෙක් පාරේ යනවා දැක්කත් අපේ ඇගේ හිරිගඩු පිපෙනවා. ඒ ගෞරවය මේ මෑතක් වෙනකලුත් තිබ්බා. ගොඩක් අයට අපිව දැක්කත් සතුටුයි. හැබැයි දැන් මිනිස්සුන්ට තියෙන්නේ කළකිරීමක් විතරයි කියන එක මිනිස්සුන්ගේ ප්‍රතිචාරවලින් මට
    දැනිලා තියෙනවා.

    නමවෙනිදා ගත්තු තීරණේ ගැන දැන් පසුතැවෙනවද?
    අපෝ නෑ. කිසිම පසුතැවීමක් නැහැ. යුද හමුදා විශේෂ කාර්ය බළකාය බොහොම විශේෂයි. ඒ පුහුණුව වෙනුවෙන් මම මාස ගාණක් දුක් වින්දා. ඉතින් දුක් විඳලා ආසවෙන් ඇඳපු ඇඳුම ආයේ අඳින්න නැතිවෙන එක ගැන නම් පොඩි දුකක් තියෙනවා. ඒත් මම ඒ දේ කළේ අපේ මිනිස්සු වෙනුවෙන් නිසානේ කියලා හිතෙනකොට ඒ දුකත් තුනීවෙනවා.

    ආයේ ඒ නිල ඇදුම අදින්න අවස්ථාවක්ලැබුණොත් බාරගන්නවද?
    ඔව්. කවදකහරි යුද්ධයක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම මම ආයේ රට වෙනුවෙන් යුද්ධෙට යනවා.

    - සෙව්වන්දි හෙට්ටිආරච්චි (ධරණී)

    22-62c92d1e1236f.jpg

    22-62c92e24a795b.jpg

    22-62c92e24e65ce.jpg

    22-62c92e253e39f.jpg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357

    මුන් වගෙ එවුන් යුද්ධයට ගන්න එවුන්ට පිස්සු...
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැන් ඉතින් ගෝල් ෆේස් අරගල බිමේ ලැට් හෝදන්න හරි මූව ගන්න එක අරගලකාරයොන්ගේ යුතුකම.

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: KDH and weer 11

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල

    මේකේ ඉන්න උන්ගේ කයියනම් $2000/3000/10000 න් තියෙන්නේ. මේ හිඟන පඩියකට වැඩ කරපු එක ගැන කතාවෙනවා. ඌට ඊට වඩා හොඳ රස්සාවක් ඇති.​

    පවු බාන් උබල ඔය 8000හේ රස්සාවට වාඩ කරන්න වැඩ ඕනේ තරම් තියනවා. උබලගෙ ගූ කන මට්ටමෙන් අනිත් උන් ගැන හිතන්න එපා. :lol: :lol:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    මේකේ ඉන්න උන්ගේ කයියනම් $2000/3000/10000 න් තියෙන්නේ. මේ හිඟන පඩියකට වැඩ කරපු එක ගැන කතාවෙනවා. ඌට ඊට වඩා හොඳ රස්සාවක් ඇති.​

    පවු බාන් උබල ඔය 8000හේ රස්සාවට වාඩ කරන්න වැඩ ඕනේ තරම් තියනවා. උබලගෙ ගූ කන මට්ටමෙන් අනිත් උන් ගැන හිතන්න එපා. :lol: :lol:

    තෝ දන්න මගුල උන්ට 80 000 කට වඩා හම්බ වෙනවා . තව Pension එක තියෙනවා .
    උන් USD 2000 පඩි ගන්න IT Sectors නෙවෙයි ගොනෝ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    මහා බැංකුව කැඩුවේ කවුද බං හරියටම දන්නා එකෙක් කියපන්
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    හමුදා නීතිය අනුව රටේ ජනාධිපතිට විරුද්ධ වෙන අපහාස වෙන වැඩ කරන්න හමුදා නීතියට යටත් වන කෙනෙකුට අවසර නෑ නේද. මෙයාව සේවයෙන් පහ කරලා වැඩේ එතැනින් නවතින එක හොදයි.
     
    • Like
    Reactions: weer 11

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ක්ශනික ආතල් එකකට අහු උන එකෙක් පව් කියල හිතෙනවා. මේ ජොබ් නැතිවේගෙන යන කාලෙ තියෙන ජොබත් නැති කරගන්නව කියන්නෙ පිස්සුවක් තමයි. සමහර විට ඌට ඇතුලෙ ඉන්න බැරි කමක් තිබුනද දන්නෙ නෑ. ආසාවට ගියාට.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    ක්ශනික ආතල් එකකට අහු උන එකෙක් පව් කියල හිතෙනවා. මේ ජොබ් නැතිවේගෙන යන කාලෙ තියෙන ජොබත් නැති කරගන්නව කියන්නෙ පිස්සුවක් තමයි. සමහර විට ඌට ඇතුලෙ ඉන්න බැරි කමක් තිබුනද දන්නෙ නෑ. ආසාවට ගියාට.
    මේ ඉන්නේ සවුභාගේ දැක්ම ගේන්න ජන්දේ දීලා අම්මව ඩීල් යවන්න ත්‍රීවීල් කාරයෝ හොයන එකෙක් ලොල් 🤡👌
    උබේ අම්මව මෝචරියට වත් යවන්න වෙන්නේ නෑ 😂 දැන් අරගල කරන හැටි හෑලි ලියනවා 😂👌