Man hitanne bmw benz tiyena kadden protest karana nirdana panthiyak inna ekama rata lankawada koheda. Kawda kiyanne lankawa duppat kiyala![]()
කොළඹට නම් වෙසක්... රෑට පාරෙ ගිහින් බලන්ඩ ඕන ආතල් එක , කැබ්වල පිට්පස්සෙත් පුරවන් හු කිය කියා යනව, කොල්ලො ස්කූටි වල නැගල පාර පුරා හෝන් ගහහ යනව, තව ලකශ 400-500 කාර් කාරයො තඩි සද්දෙන් පැයට කිලෝමිටර 150-200ට රේස් යනව,..කොළඹට නම් වෙසක්..