මේ බලන්න ගොංජා බබා විලාප තියනවා...
බුදුධහමට අගෞරව කරද්දි, මහා සංඝරත්නයට අපහාස කරද්දි යසෝධරාවන්ට අපහාස කරද්දි දිට්ඨ ධම්ම වේදනීය කර්මය මතක්වෙලා නෑ,.....
දැන් මතක්වෙලා.
මම ඒ කාලේ නොදන්න දිට්ඨ ධම්ම සීන් එක දැන් ප්‍රගුන කරනවා bro
බුවහ්... හ්.... හහ්...හහ්.. හා.....
------ Post added on Apr 12, 2021 at 3:22 PM