කැලෑ නීති හදලා හරි රටකාපු අපතයෝ දවසකට හරි හිරේට යවපු එක. රනිලාගෙයි සිරිසේනයාගෙයි තියන කාලකන්නි කමට වන්දි ගෙවපු දේන්නෙක් තමා රන්ජන් හා ශානි කියන්නේ. මිනිස්සුන්ට කවදාහරි ඇත්ත තේරෙයිමන්ත්රී කාලෙ කරපු මහජන සේවය ගැන කිව්වනං ඔයිට වඩා ටචින්
ඇත්තටම එහෙම කරන්න උනේ ඔය උඩ තියන video එකේ වගේ උන් ඔක්කොම යාලුවො නිසා.අවිගත්තෝ අවියෙන්ම නැසුණා කියලද ඔය කියන්නේ![]()
අපි දන්නවා ලොල්ලන්ට ඔවා මැජික් කියලා. මන්ගලයා වගේ එකේක් ඇවිල්ලා හුරතල් කලානම් මීක් නෑ
මන් මේ මේවා දාන්නේ උබ PM එකක් දායිද බලන්න. මන් අරු වගේ පාවලා දේන්නේ නෑ. 5000 ඇති බන් මාසෙට
ඇත්තටම එහෙම කරන්න උනේ ඔය උඩ තියන video එකේ වගේ උන් ඔක්කොම යාලුවො නිසා.
------ Post added on Apr 11, 2021 at 9:14 PM
මන්ත්‍රී කාලෙ කරපු මහජන සේවය ගැන කිව්වනං ඔයිට වඩා ටචින්
ඊටත් වඩා ඒ කාලේ රනිලා බදාගෙන හිටියා අනිත් උන් ඔහේ බල්ලො වගේ හිටියා. වැඩක් ගන්න පුලුවන් මිනිස්සු නිකන් ඔහේ කාලේ කෑවා. අන්තිමට බොම්බත් කෑවා.Horu-Boru karayo gena minissunta pennala denawata wada loku mahajana sewayak koheda?
අවිගත්තෝ අවියෙන්ම නැසුණා කියලද ඔය කියන්නේ![]()
Horu-Boru karayo gena minissunta pennala denawata wada loku mahajana sewayak koheda?
උබට තමා ඔක්කොම තේරෙන්නේ. තව නැද්ද හඩපට එහෙමකිව්වා දේ තේරිලා නෑ ...හා හා එකක් දාලා