බොහෝ විට දේසපාලුවන් මාධ්‍ය සාකච්චාවල ඔව්න්ගේ බලය ගැන පම්පෝරි ගසයි. අපිට මෙච්චර චන්ද තියෙනවා, ජනතාව ඉන්නේ අපේ පැත්තේ, අපි උඩින්ම දිනනවා සහ එකී මෙකි නොකී සෑහෙන පම්පෝරිය. රටේ ප්‍රශ්න විසදන ආකාරයක් ගැන කිසිම හාවක් හුවක් නැත.
මට එවිට කල්පනා වුයේ මුන් අසවල් ලබ්බකට මේවා කියවනවාද යන්නයි.
එය ඇත්තටම රැල්ල සෑදීම සදහා කරනා දෙයකි.
"අපි දෙන්නේ දිනන පැත්තට" යන්න මම කිරියේ ද අසා ඇත. ඒ කෙලින් තීරණයක් ගැනීමට කොන්දක් නැති රැල්ලට යන්නවුන්ය.
රැල්ල ධනාත්මක පැත්තට මෙන්ම ඍණාත්මක පැත්තටද දේසපාලුවන් විසින් මෙහෙයවයි. "225 ම එපා කියපු අය දැන් සජිත්ටයි ගොටටයි කඩේ යනවා" යන්න එවැන්නකි.
ඔබත් රැල්ලට යන්නෙක් ද?