රැල්ලට යෑම

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බොහෝ විට දේසපාලුවන් මාධ්‍ය සාකච්චාවල ඔව්න්ගේ බලය ගැන පම්පෝරි ගසයි. අපිට මෙච්චර චන්ද තියෙනවා, ජනතාව ඉන්නේ අපේ පැත්තේ, අපි උඩින්ම දිනනවා සහ එකී මෙකි නොකී සෑහෙන පම්පෝරිය. රටේ ප්‍රශ්න විසදන ආකාරයක් ගැන කිසිම හාවක් හුවක් නැත.
    මට එවිට කල්පනා වුයේ මුන් අසවල් ලබ්බකට මේවා කියවනවාද යන්නයි.
    එය ඇත්තටම රැල්ල සෑදීම සදහා කරනා දෙයකි.
    "අපි දෙන්නේ දිනන පැත්තට" යන්න මම කිරියේ ද අසා ඇත. ඒ කෙලින් තීරණයක් ගැනීමට කොන්දක් නැති රැල්ලට යන්නවුන්ය.
    රැල්ල ධනාත්මක පැත්තට මෙන්ම ඍණාත්මක පැත්තටද දේසපාලුවන් විසින් මෙහෙයවයි. "225 ම එපා කියපු අය දැන් සජිත්ටයි ගොටටයි කඩේ යනවා" යන්න එවැන්නකි.

    ඔබත් රැල්ලට යන්නෙක් ද? :)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    මේකේ උන් ගොඩක් එහෙමයි. ගෝටාව විවේචනය කරලා ත්‍රෙඩ් එකක් දාන්න බෑ unp ලේබල් එක වැදිලා ඉවරයි. :lol:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    විකල්පයක් නෑ නෙ ඉතින් එක්කො ගෝටට නැත්නම් සජිත්ට අනිත් උන්ට ඇපත් නෑ නෙ. ජේවීපී කාරයෝ මෙලෝ රහක් නෑ කිසි ප්‍රතිපත්තියක් නෑ.උන් ඉස්සර කරපුවා මතක් වෙනවා ඉතින් කිසි කෙනෙක් උන්ට දෙන් නෑ.
    නාගානන්ද ඉන්නවා මිනිහා තනියෙන් රටක් ගෙනියන්න හදන්නෙ සමහරු මිනිහා හොරෙක් ඔක්කොම සල්ලි අරන්මාරු වෙන එකෙක් විදියට සක්විති වගේ වෙන්නත් පුලුවන්.
    එක්කො මම වගෙ ආයි කිසි එකෙකුට නොදී ඉන්න ඕනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් ඔය කියපු 225 ට ගෝඨා අයිති නැ..ඒක නිසා ගූ ඇන් පී බුරුවනි වැඩක් බලාගනිල්ල..රැල්ල තියෙන්නෙ 225න් පිට නායකයෙක් සදහාමයි..:cool::cool:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේකේ උන් ගොඩක් එහෙමයි. ගෝටාව විවේචනය කරලා ත්‍රෙඩ් එකක් දාන්න බෑ unp ලේබල් එක වැදිලා ඉවරයි. :lol:

    උඹ හරි ලොකු මිනිහෙක්ද ඵක ඵකාව විවේචනය කරන්න.?:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නාගානන්දගේ දවසේ පඩියට කුලියට කැහැපු ඵකා නේද මේ.ලබන පාරවත් උෟට ට්‍රයි කරන්න කියපං අඩු ගානේ පක්ෂයක්වත් හදාගෙන..:rofl:.
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,612
    25,494
    113
    නාගානන්දගේ දවසේ පඩියට කුලියට කැහැපු ඵකා නේද මේ.:rofl:.

    නාගානන්දගේ වීඩියෝ එකක් බැළුවම, පටන් ගත්ත වෙලාවේ ඉඳලා ඌ කරන්නේ 3rd person perspective එකෙන් ඌ ගැනම තවුසන්ඩ් ටෝක් දෙනවා :rofl:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    කොහොමත් ඔය කියපු 225 ට ගෝඨා අයිති නැ..ඒක නිසා ගූ ඇන් පී බුරුවනි වැඩක් බලාගනිල්ල..රැල්ල තියෙන්නෙ 225න් පිට නායකයෙක් සදහාමයි..:cool::cool:

    උබේ පචායුධ කුමාරයත් 225 න් එකෙක් නේද? :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    නාගානන්දගේ දවසේ පඩියට කුලියට කැහැපු ඵකා නේද මේ.ලබන පාරවත් උෟට ට්‍රයි කරන්න කියපං අඩු ගානේ පක්ෂයක්වත් හදාගෙන..:rofl:.

    උබ කොයි පැත්තෙද මේ පාර? :rolleyes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    විකල්පයක් නෑ නෙ ඉතින් එක්කො ගෝටට නැත්නම් සජිත්ට අනිත් උන්ට ඇපත් නෑ නෙ. ජේවීපී කාරයෝ මෙලෝ රහක් නෑ කිසි ප්‍රතිපත්තියක් නෑ.උන් ඉස්සර කරපුවා මතක් වෙනවා ඉතින් කිසි කෙනෙක් උන්ට දෙන් නෑ.
    නාගානන්ද ඉන්නවා මිනිහා තනියෙන් රටක් ගෙනියන්න හදන්නෙ සමහරු මිනිහා හොරෙක් ඔක්කොම සල්ලි අරන්මාරු වෙන එකෙක් විදියට සක්විති වගේ වෙන්නත් පුලුවන්.
    එක්කො මම වගෙ ආයි කිසි එකෙකුට නොදී ඉන්න ඕනෙ

    එක්කෝ සජිත්. එක්කෝ ගොට, එක්කෝ වෙන එකෙක්. හැබැයි හැමෝම දෙන හින්ද දෙනවා, දිනන කෙනාට දෙනවා කියල කියන්නේ කෙලින් තීරණයක් ගන්න බැ කියන එක.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කොහොමත් ඔය කියපු 225 ට ගෝඨා අයිති නැ..ඒක නිසා ගූ ඇන් පී බුරුවනි වැඩක් බලාගනිල්ල..රැල්ල තියෙන්නෙ 225න් පිට නායකයෙක් සදහාමයි..:cool::cool:

    උඹ හරි ලොකු මිනිහෙක්ද ඵක ඵකාව විවේචනය කරන්න.?:rofl:

    නිකන් බොරුවට උදේ ඉදන් රැ වෙනකම් පක්ෂ වලට බෙදිලා බනගන්න එකේ වැඩක් තියෙනවද. සාකච්චා කරන්න පුළුවන් දෙයක් ලියපන්කො.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන් බොරුවට උදේ ඉදන් රැ වෙනකම් පක්ෂ වලට බෙදිලා බනගන්න එකේ වැඩක් තියෙනවද. සාකච්චා කරන්න පුළුවන් දෙයක් ලියපන්කො.

    සාකච්චා කරන්ඩ පුලුවන් දෙයක් තමයි ලීවෙ, ගෝඨ ඔය කියපු 225ට අදාල නැ .
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සාකච්චා කරන්ඩ පුලුවන් දෙයක් තමයි ලීවෙ, ගෝඨ ඔය කියපු 225ට අදාල නැ .

    ඔව් එක ඇත්ත. එක හොද දෙයක්. හැබැයි 225 ඉදිරියටත් ඔහොමම ඉදි.
    ඒ සෙට් එකෙන් බැක් කරලා තමා ගෝටා එන්නෙත්. ආවත් ඉන්නෙත් 225 එක්ක තමා. මුහුදට පිරිසිදු වතුර ටිකක් දැම්මම මුහුදු වතුරම තමා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් එක ඇත්ත. එක හොද දෙයක්. හැබැයි 225 ඉදිරියටත් ඔහොමම ඉදි.
    ඒ සෙට් එකෙන් බැක් කරලා තමා ගෝටා එන්නෙත්. ආවත් ඉන්නෙත් 225 එක්ක තමා. මුහුදට පිරිසිදු වතුර ටිකක් දැම්මම මුහුදු වතුරම තමා.

    දැන් ගෝඨද 225 තොරන්නෙ නැනෙ නැනෙ අදාලම නැ ඒක නිසා..චන්දෙ දෙන උන් දැන ගන්ඩ ඔනෙ හරි හමන් එවුන්ව ඕනෙම පක්ශෙකින් පත් කරන්ඩ..නැතුව පස්සෙ '' හැබැයි 225 ඉදිරියටත් ඔහොමම ඉදි'' අරක මේක අනික කියල බුරා පැනල වැඩක් නැ චන්දෙ එන්නෙ ඒකට...
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැන් ගෝඨද 225 තොරන්නෙ නැනෙ නැනෙ අදාලම නැ ඒක නිසා..චන්දෙ දෙන උන් දැන ගන්ඩ ඔනෙ හරි හමන් එවුන්ව ඕනෙම පක්ශෙකින් පත් කරන්ඩ..නැතුව පස්සෙ '' හැබැයි 225 ඉදිරියටත් ඔහොමම ඉදි'' අරක මේක අනික කියල බුරා පැනල වැඩක් නැ චන්දෙ එන්නෙ ඒකට...

    උබ බයිලා කිව්වට මහා මැතිවරණයක් ආවම බලන්න පුළුවන් උබේ හැටි.

    බැරිවෙලාවත් ගොට නැතුව වෙන කෙනෙක් නාමයෝජනා දුන්නොත් උබේ දිව නැමෙන හැටි බලමුකෝ. :)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබ හිතන්නෙ ලන්කාව යුරොපෙ ඇමරිකාව ජාපානය චිනෙ වගෙ තත්වෙට ගන්නද :baffled:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    උබ බයිලා කිව්වට මහා මැතිවරණයක් ආවම බලන්න පුළුවන් උබේ හැටි.

    බැරිවෙලාවත් ගොට නැතුව වෙන කෙනෙක් නාමයෝජනා දුන්නොත් උබේ දිව නැමෙන හැටි බලමුකෝ. :)

    :lol::lol: