trueහදිස්සි කියල අප්පට ඉකෙන ගනන් කියන්නෙ
High profile හිටපු එවුන් නම් ආපහු එනවා. මෙහෙ වගේ මුහන්දිරම් ලා වෙන්න බැහැ , වෙන රටවලට ගිහින්.
------ Post added on Aug 30, 2023 at 7:22 PM
trueහදිස්සි කියල අප්පට ඉකෙන ගනන් කියන්නෙ
ආ පොර ද..නෑ නෑ ඌ හොද බිස්නස් කාරයෙක් ..මට සෙට් උනේ යාල කැලේ අස්සේ ජීප් පැදලා සීන් එකක් උනේ..එතනදී
1. අලුත් ජොබ් opportunity due to vecant
2. Quick Career progress to high positions.
3. Salary barging power
4. හද්දිස්සියට විකුණන නිසා ලාබෙට ඉඩම්, කාර්,
තව තියෙනවා නම් පල්ලෙහැයින් දාපන්.
ගිය සෙනසුරාදා ඔතන පොලිමක් ගහන් තිබුනා මීටර් 600~700ක වගෙ... :OShoe fare
To buy cheap shoes
අපේ අම්මා බෙහෙත් ගත්ත professor ත් රට ගිහින් එයා. එයා රුහුණ medical fac එකේ lecturer කෙනෙක්. අපරාදේ බං.පොඩි එකා පෙන්නන consultant ට ගිය සතියේ පෙන්නන්න ගියාම doc කියනවා මේ ඔයාලට මාව consult කරන්න වෙන අන්තිම පාර කියලා.
පොඩි එකාව සති 2 nicu තියන් treat කරලා history එක දන්න කෙනා. ලංකාවේ ප්‍රධාන hospital එකක PBU NICU head.
උඹ මේ වාසි කතා කරනවා
Nuwara ekek thamayi macho..nah nah salli neweyi..u hena lassanayi...tawama 22 wayasa@dhanuka kumara u salli pennalada kello allanne bn? Uth nuwara buwekda
ළමයි තමයි සීන් එක. දන්න කියන්න ඩොක්ටර් පවුල් (අම්මා තාත්තා දෙන්නම ඩොක්ටර්) 2ක් විතර රට ගියා මෙහෙ අවුරුදු 2ක් නිවාඩු දාලා. 2න් ඇවිල්ල ඔක්කොම සෙට්ල් කරලා අයෙත් යයි.ඇයි බං ඒ තරම් ලෙවෙල් එකේ උන්ට මොකක්ද තියෙන අඩුව![]()
Trinity??Nuwara ekek thamayi macho..nah nah salli neweyi..u hena lassanayi...tawama 22 wayasa
padi wadi kamakata. tax hinda ain welaa giya bijjek naa.samahru nam work load wadi wuna hinda giyaa godak ain wunee nam wena ratawalwala padi hinda. amu kuhakayo inne godak laankawespecialistla private channeling karanawane
evagen hambena salli walata tax free
tax increase une salary ekata witharai
ai ban un yanne?
koheda giyee?අපේ අම්මා බෙහෙත් ගත්ත professor ත් රට ගිහින් එයා. එයා රුහුණ medical fac එකේ lecturer කෙනෙක්. අපරාදේ බං.
M......ka da oya?kinswood 1k..heerassagala
Ekany Hutto api thama lankaweඔය ගානට ඉංග්රීසි තිබිලා නම් IELTS අමාරු වෙයි කොම්ලෝ
kinswood 1k..heerassagala
ඔව් බන්..ඉස්සර ධනසිරිට පොඩ්ඩක් එහා පැත්තේ IDM එකට මම කෙල්ල එක්ක ක්ලාස් එද්දී උබලගේ ඉස්කෝලේ උන්ගෙන් ඒකිව බේර ගත්තේ බොහොම අමාරුවෙන්අපේ scl එකේ චූටි puttek නේඕකුන් පටන් ගන්නේ sithadevi එකෙන් ඊට පස්සේ මුළු ලංකාවටම ගහනවා
. මගේ batch එකෙත් හිටියා ඔහොම 3,4 දෙනෙක්
නෑ නෑ ඌ හොද බිස්නස් කාරයෙක් ..මට සෙට් උනේ යාල කැලේ අස්සේ ජීප් පැදලා සීන් එකක් උනේ..එතනදී
මචන් ඔය event එකට කලුතර පැත්තෙන් ගිය කෙනෙක්ව මම දන්නවා.