රැල්ලට රට නොගිය උන්ට ලංකාවේ වාසි රැසක්.

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    1. අලුත් ජොබ් opportunity due to vecant
    2. Quick Career progress to high positions.
    3. Salary barging power
    4. හද්දිස්සියට විකුණන නිසා ලාබෙට ඉඩම්, කාර්,

    තව තියෙනවා නම් පල්ලෙහැයින් දාපන්.
    අධික බදු බර
    මානසික සතුටක් නැති පරිසරය හා අවනීතික සමාජය
    දේශපාලන අස්ථාවරත්වය, ඉහල උද්ධමනය..
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113

    Mint90 කළුතර ගොඩක් උන් ආව මචන්..නම් ටිකක් මීඩියා වලටත් ආවනේ​

    හර්ෂනී ද කෙල්ල...
    ඔය වගේ ප්‍රශ්න pm කරපන් මචෝ
    ------ Post added on Aug 31, 2023 at 11:46 AM

    ශුවර්ද බේර ගත්තා කියලා? වෙන දේවල් වල හෑටියට ඔය උඹ කලින් කිව්ව එකාම වෑඩේ දීලාද දන්නේ නෑ..
    එකි වෙන එකෙක් එක්ක යාලු උනානම් මට මේ තරම් වදයක් නැහැ කියල මම ඒ දවස් වල හිතන් හිටියේ :lol:
    ------ Post added on Aug 31, 2023 at 11:49 AM

    mmm body building ehema karnawada? :P I think I may know the dude lol
    කලින්නම් Max burn 1ට ආව..දැන්නම් එන්නේ නැහැ කිව්වේ..තාත්තගේ බිස්නස් උට බාර දීල
    ------ Post added on Aug 31, 2023 at 11:52 AM
     
    • Like
    Reactions: Mint90

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අවුරුදු 22. නලුවෙක් වගේ කොල්ලෙක්. බිස්නස්කාරයෙක්. බඩු ගහලා තියෙනවා 500කට විතර. ගොඩක්ම ගහල තියෙන්නෙ රට ඉන්න එවුන්ගේ ගෑනුන්ට. උන් මූට සල්ලි වියදම් කරනවා. wtf
    hari ban..ela(y)

    ලංකාවේ කොහොම කරත් Singapore වගේ model එකක් නැහැ බන්.
    Singapore වල බලපන්, උන් කියන්නේ talent තියන උන්ට එහාට එන්න ,
    Visit visa වලින් උනත් job interview යන්න. මෙහාට එන indian කාරයෝ ටිකත් අපි පන්න ගන්නවා නේ නිදහස් අජ්ජපන බුවාලා ටික JVP බුවාලා ටික සෙට් වෙලා. ඉතින් ලංකාවට ආයෝජකයෝ එයිද ? වැඩ කරන්න මිනිස්සු නැතුව උන් එන්නේ නැහැ.

    SE ලා විතරක් හොයන උන් එන්නේ නැහැ. EE , manufacturing , sales ඔක්කොම උන් බලන්නේ.
    job market එකක් හැදෙන්නේ එහම.
    කරනවානම් කරන්න පුළුවන්, එත් අපේ ගොබ්බයො එක්ක ඕක කරන්න බැහැ.
    ලංකාව කියන්නේ Singapore වගේ line කාබර high class මුඩුකුවක් නෙමයි නේ. මෙහෙ හුස්ම ගන්න ඕනේ තරම් ඉඩ තියනවා.
    හොද weather එකක් තියනව. එකම දේ මේ කාලකන්නි ටිකක් ඉන්නව උන් ටික රටින් යන්නේ නැති නිසා ඕක කව දා වත් කරන්න බෙහ.
    agreed machan
    ------ Post added on Aug 31, 2023 at 12:07 PM
     
    • Like
    Reactions: AlphaVille

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මොන බෙනිෆිට් එකක්වත් නෑ. තියන හැම ෆැක්ටරියක්ම වැහීගෙන යනවා. මිනිස්සු 400ක් වැඩකරපු කම්පැනියක් වැහුනා කියලා පෝස්ට් එකක් මම අදත් දැක්කා. රට ගිය උන් කවදහරි ගොඩ යයි. ඒත් මේ රටේ ඉන්න උන් කවදද ගොඩ යන්නේ????
     
    • Sad
    Reactions: elakiriaddict

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ

    "කවදහරි" :lol:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    1693498130024.jpeg
     
    • Sad
    Reactions: elakiriaddict

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    "කවදහරි" :lol:
    කවදහරි නෙමෙයි බන්. ගිය උන්ගෙන් බහුතරයකට හරි යනවා. උන්ට ඒ රටේ පාට් ටයිම් කරලා හොයන ගාණ ලංකාවේ ඉදන් හොයන්න පුළුවන් ද කියලා මුලින්ම හොයලා බලපන්කෝ. ඒවගේම යන හැමෝම අඩූම තරමේ පොඩි වාහනයක් ගන්නවා. ඒවගෙම තම න් ගෙම කියලා ගෙයක් ගන්නවා. අපෙ රටේ වාහනයක් ගන්න , ගෙයක් හදන්න යන වියදම ගැන අමුතුවෙන් කියන්න ඕනි නැනේ. යන ඔක්කොම දිනලා ඉවරයි. හැබැයි ලංකාවෙන් යන උන් එහෙ ගියාට පස්සේ , ලංකාවේ අපිට එන්න එපා කියලා කියන්නෙ කුහක කමට. සමහරු කියනවා එන්න එපා වැඩක් නෑ කියලා. ඒත් උන් එහෙ දාලා ආපහු ලංකාවට එන්නෙත් නෑ. රෙන්ට් එකට හිටපු උන් අගේට ගෙවල් දොරවල් අරගෙන, අලුත් වාහන අරගෙන සැපට ඉන්නවා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උන්ට ඒ රටේ පාට් ටයිම් කරලා හොයන ගාණ ලංකාවේ ඉදන් හොයන්න පුළුවන් ද කියලා මුලින්ම හොයලා බලපන්කෝ.

    උන් පාට් ටයිම් නෙමෙයි ෆුල් ටයිම් වයිට් කොලර් ජොබ් කරලා මාසේට හොයන ගානට වඩා දෙගුනයක් විතර හෝ ඊටත් වඩා මෙහෙ ඉදන් පිටරටවලට වැඩ කරන අපේ එවුන් හොයනවා. ආයි ඕවා හොයලා බලන්න දෙයක් නෑ. අත්දැකීමෙන් කියන්නෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උන් පාට් ටයිම් නෙමෙයි ෆුල් ටයිම් වයිට් කොලර් ජොබ් කරලා මාසේට හොයන ගානට වඩා දෙගුනයක් විතර හෝ ඊටත් වඩා මෙහෙ ඉදන් පිටරටවලට වැඩ කරන අපේ එවුන් හොයනවා. ආයි ඕවා හොයලා බලන්න දෙයක් නෑ. අත්දැකීමෙන් කියන්නෙ.
    එහෙම වෑඩ කරන එවුන් බොහොම පොඩි ගාණක් නේ බන් ඉන්නේ. රට යන එවුන් ඈත්තටම යන්නේ සල්ලි හින්දාම නෙමේ. පොඩි එවුන් හින්දා. අද මාත් එක්ක කතා කලා පකිස්තානේ ඉදලා ආපු පොරක්. ඌට ළමයි හතරක් ඉන්නවා. ඌ කියනවා මොන තරම් හිගන වුනත් අපේ රටවල් තරම් අපිට මේ රට අල්ලන්නේ නෑ. ඒ වුනාට පොඩි එවුන්ට තියෙන අවස්තා බෑලුවාම ආයේ යන්න හිතෙන්නේ නෑ කියලා.. එහෙම හිතන පකිස්තානු මුස්ලිම් අය්යලා ඉන්නකොට ලන්කාවේ එවුන් ගෑන කවර කතා ද?
     
    • Wow
    Reactions: elakiriaddict

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එහෙම වෑඩ කරන එවුන් බොහොම පොඩි ගාණක් නේ බන් ඉන්නේ. රට යන එවුන් ඈත්තටම යන්නේ සල්ලි හින්දාම නෙමේ. පොඩි එවුන් හින්දා. අද මාත් එක්ක කතා කලා පකිස්තානේ ඉදලා ආපු පොරක්. ඌට ළමයි හතරක් ඉන්නවා. ඌ කියනවා මොන තරම් හිගන වුනත් අපේ රටවල් තරම් අපිට මේ රට අල්ලන්නේ නෑ. ඒ වුනාට පොඩි එවුන්ට තියෙන අවස්තා බෑලුවාම ආයේ යන්න හිතෙන්නේ නෑ කියලා.. එහෙම හිතන පකිස්තානු මුස්ලිම් අය්යලා ඉන්නකොට ලන්කාවේ එවුන් ගෑන කවර කතා ද?

    එහෙම එවුන් සාපේක්ශව සුලුතරයක් තමයි බං ඉන්නෙ. මම ඒක දන්නවා. හැබැයි මේකෙ ඉන්න උන් බහුතරයක් ලංකාවෙ ඉන්න උන් ඔක්කොම අනාතයි වගේ ලයින් එකක් දානවා. ඒකයි මම අරූටත් එහෙම කිව්වෙ.

    අපෙත් නෑවෙන සහ යාළුවො ඔය කියන "සුපිරි රටවල්වල" ඉන්නවා උන්ගෙනුත් සුලුතරයක් තමයි පට්ට ආතල් ජීවිත ගෙවන්නෙ. ඉතින් තමන්ගෙ තර්කය ගොඩ නගන්න ඕන වුනාම specific දේවල් generalise කරලා කතා කරන එක වැරදියි.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,848
    3,033
    113
    colombo
    පොඩි එකා පෙන්නන consultant ට ගිය සතියේ පෙන්නන්න ගියාම doc කියනවා මේ ඔයාලට මාව consult කරන්න වෙන අන්තිම පාර කියලා.

    පොඩි එකාව සති 2 nicu තියන් treat කරලා history එක දන්න කෙනා. ලංකාවේ ප්‍රධාන hospital එකක PBU NICU head.

    උඹ මේ වාසි කතා කරනවා
    ඩොක්ටර් ගේ නම මොකද්ද
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එහෙම එවුන් සාපේක්ශව සුලුතරයක් තමයි බං ඉන්නෙ. මම ඒක දන්නවා. හැබැයි මේකෙ ඉන්න උන් බහුතරයක් ලංකාවෙ ඉන්න උන් ඔක්කොම අනාතයි වගේ ලයින් එකක් දානවා. ඒකයි මම අරූටත් එහෙම කිව්වෙ.

    අපෙත් නෑවෙන සහ යාළුවො ඔය කියන "සුපිරි රටවල්වල" ඉන්නවා උන්ගෙනුත් සුලුතරයක් තමයි පට්ට ආතල් ජීවිත ගෙවන්නෙ. ඉතින් තමන්ගෙ තර්කය ගොඩ නගන්න ඕන වුනාම specific දේවල් generalise කරලා කතා කරන එක වැරදියි.

    ලන්කාවේ ඉන්න එවුන් ඔක්කොම අනාත නෑ. ඒත් මචන් ඈත්ත කතාව ලන්කාවේ බහුතරයක් අනාතයි. සුලු පිරිසකට තමා තමන්ගේ ඉලක්ක වලට යන්න පුලුවන් වෙන්නේ.
    මගේ නම් දන්න පිටරට ඉන්න යාලුවෝ නෑයෝ බහුතරයක් ලන්කාවේ ජීවත් වුනාට වඩා හුගක් හොද ජීවිත ගෙවනවා. අපිට වඩා හුගක් කලින් ආපු වෑඩිමල් අයගේ ළමයි මේ වෙනකොට ඉන්න තෑන් දකින කොට ඈත්තටම සතුටුයි.

    වෙන දෙයක් ඕනේ නෑ මෙහේ සමහර එවුන් ඉන්නවා ලන්කාවේ කෝටි ගනන් දේපල තියෙන. උන්ට ලන්කාවට ගිහින් ඉන්න පුලුවන් වුනාට යන්නේ නෑ. නන්දලාල් මහත්තයා තමා එහෙම පරණ සෙට් එකෙන් ආපහු ලන්කාවට ආව කෙනා.

    මගේ නම් අදහස පුලුවන් හෑම එකාම වෙන රටකට ගිහින් ජීවත් වෙලා බලන්න ඕනේ. ටික කාලයක් ඉදලා අත්දෑකීම් අරන් ආයේ ලන්කාවට යන්න පුලුවන්. පුරවෑසි කම අරන් ඊට පස්සේ ඕනේ නම් ආයේ ලන්කාවට යනවා.

    ඔය මෑති ඈමතිලා අති බහුතරයකගේ ළමයි ඉන්නේ මෙහේ. ඒ ඈයි? හේතුවක් තියෙන්න එපෑ. උන්ට සුරපුරයක් වගේ ඉන්න රටක් තියෙද්දි මේ වගේ රටවල් වලට වෙලා ඉන්නේ.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල

    නන්දලාල් කියන්නෙ අර මහබැංකුව ගොඩ දාන්න ආපු පොන්නයද මොන ගොං බයියෙක්ද?
     
    • Wow
    Reactions: elakiriaddict

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ලන්කාවේ ඉන්න එවුන් ඔක්කොම අනාත නෑ. ඒත් මචන් ඈත්ත කතාව ලන්කාවේ බහුතරයක් අනාතයි. සුලු පිරිසකට තමා තමන්ගේ ඉලක්ක වලට යන්න පුලුවන් වෙන්නේ.
    මගේ නම් දන්න පිටරට ඉන්න යාලුවෝ නෑයෝ බහුතරයක් ලන්කාවේ ජීවත් වුනාට වඩා හුගක් හොද ජීවිත ගෙවනවා. අපිට වඩා හුගක් කලින් ආපු වෑඩිමල් අයගේ ළමයි මේ වෙනකොට ඉන්න තෑන් දකින කොට ඈත්තටම සතුටුයි.

    වෙන දෙයක් ඕනේ නෑ මෙහේ සමහර එවුන් ඉන්නවා ලන්කාවේ කෝටි ගනන් දේපල තියෙන. උන්ට ලන්කාවට ගිහින් ඉන්න පුලුවන් වුනාට යන්නේ නෑ. නන්දලාල් මහත්තයා තමා එහෙම පරණ සෙට් එකෙන් ආපහු ලන්කාවට ආව කෙනා.

    මගේ නම් අදහස පුලුවන් හෑම එකාම වෙන රටකට ගිහින් ජීවත් වෙලා බලන්න ඕනේ. ටික කාලයක් ඉදලා අත්දෑකීම් අරන් ආයේ ලන්කාවට යන්න පුලුවන්. පුරවෑසි කම අරන් ඊට පස්සේ ඕනේ නම් ආයේ ලන්කාවට යනවා.

    ඔය මෑති ඈමතිලා අති බහුතරයකගේ ළමයි ඉන්නේ මෙහේ. ඒ ඈයි? හේතුවක් තියෙන්න එපෑ. උන්ට සුරපුරයක් වගේ ඉන්න රටක් තියෙද්දි මේ වගේ රටවල් වලට වෙලා ඉන්නේ.

    නන්දේ Aus Citizen ද?
     
    • Like
    Reactions: Chimpanzee Putha