සිරා සිද්දි..😂
B Bitter Truth Well-known member Dec 19, 2015 24,159 46,922 113 Yesterday at 6:45 AM #1 සිරා සිද්දි.. Reactions: Psiko, HKavinda, හෙළයෙක් and 4 others
SK29 Well-known member Apr 14, 2017 7,272 8,643 113 Yesterday at 8:53 AM #3 attak tyenwa neda. Reactions: HKavinda and rumesh.fbi
-333- Well-known member Aug 3, 2014 10,300 13,195 113 33 ෆින්ලන්ඩ් Yesterday at 10:46 AM #4 Salli tiyena un tahma yanne den
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,606 6,877 113 වදුරව Yesterday at 11:24 AM #5 ලංකාවේ ඉඩමක් විකුණල හරි රට යන එක හොදයි කියල මට හිතෙන්නෙ Reactions: -333-, Psiko, max_pain and 2 others
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,766 4,857 113 Yesterday at 12:46 PM #6 ChoronaSottiya said: ලංකාවේ ඉඩමක් විකුණල හරි රට යන එක හොදයි කියල මට හිතෙන්නෙ Click to expand... ඇති / නැති පරතරය ගොඩක්ම වැඩි රටක් තමයි ලංකාව. ඉතින් සමාජයේ ගොඩක්උන් ඉන්නේ මාර ජෙලස්, ඇරියස් මානසිකත්වයෙන්. තවත් කොටසක් ඉන්නවා නිකම් ඉදල සල්ලි අරන් කකා බිබී. ඉතින් මහන්සි වෙලා සල්ලි හම්බ කරපු එකෙක්ට කාර් එකක් අරන් පාරක පදින්න නිදහසක් නෑ. ලස්සනට ගෙයක් දොරක් හදන් නිදහසේ පාඩුවේ ඉන්න බෑ. නිවුස් එකක් බැලුවොත් මිනි මැරුමක් හරි, කුඩු ගහපු එකක් හරි, හොරකමක් හරි විතරයි. ඒ අතින් බැලුවම ඔයා කියන එක හරි. Reactions: ChoronaSottiya, ITGuy25, -333- and 2 others
ChoronaSottiya said: ලංකාවේ ඉඩමක් විකුණල හරි රට යන එක හොදයි කියල මට හිතෙන්නෙ Click to expand... ඇති / නැති පරතරය ගොඩක්ම වැඩි රටක් තමයි ලංකාව. ඉතින් සමාජයේ ගොඩක්උන් ඉන්නේ මාර ජෙලස්, ඇරියස් මානසිකත්වයෙන්. තවත් කොටසක් ඉන්නවා නිකම් ඉදල සල්ලි අරන් කකා බිබී. ඉතින් මහන්සි වෙලා සල්ලි හම්බ කරපු එකෙක්ට කාර් එකක් අරන් පාරක පදින්න නිදහසක් නෑ. ලස්සනට ගෙයක් දොරක් හදන් නිදහසේ පාඩුවේ ඉන්න බෑ. නිවුස් එකක් බැලුවොත් මිනි මැරුමක් හරි, කුඩු ගහපු එකක් හරි, හොරකමක් හරි විතරයි. ඒ අතින් බැලුවම ඔයා කියන එක හරි.
kinkon Well-known member Aug 5, 2007 115,924 2 115,986 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Yesterday at 7:58 PM #7 ආතල් පොරක්! Reactions: HKavinda
max_pain Well-known member Jul 5, 2025 4,266 8,151 113 Galaha Yesterday at 8:04 PM #8 මට 2012 විතර කිරියෙම එකෙක් කීවා මචං ඉඩමක් විකුනල හරි මෙහෙට වරෙන් කියල. එතකොට ඌ හිටියෙ ඉතාලියේ මම වැඩිය ගනන්ගත්තෙ නෑ. දැන් ඌ බැඳලා මුලු පවුලම ඉතාලියට අරනුත් ඉවරයි. මල්ලි ඉතලියෙ ඉඳල ජර්මනියට ගියා සුද්දියක් උදවු කරලා. මම එදා ඌ කියපු දේ ඇහුවනම් කියල දැන් පසුතැවෙනව. ඒත් මාත් ලඟදිම මෙහෙන් යනව. මට දැන් ඌගේ කන්ටැක් නෑ හැබැයි මම හිතනව ඌ තවම් අකිරියෙ ඇති කියල ඉන්නවනම් මට මැසේජ් එකක් දාහන්. Last edited: Yesterday at 9:28 PM Reactions: jennt
මට 2012 විතර කිරියෙම එකෙක් කීවා මචං ඉඩමක් විකුනල හරි මෙහෙට වරෙන් කියල. එතකොට ඌ හිටියෙ ඉතාලියේ මම වැඩිය ගනන්ගත්තෙ නෑ. දැන් ඌ බැඳලා මුලු පවුලම ඉතාලියට අරනුත් ඉවරයි. මල්ලි ඉතලියෙ ඉඳල ජර්මනියට ගියා සුද්දියක් උදවු කරලා. මම එදා ඌ කියපු දේ ඇහුවනම් කියල දැන් පසුතැවෙනව. ඒත් මාත් ලඟදිම මෙහෙන් යනව. මට දැන් ඌගේ කන්ටැක් නෑ හැබැයි මම හිතනව ඌ තවම් අකිරියෙ ඇති කියල ඉන්නවනම් මට මැසේජ් එකක් දාහන්.
HKavinda Well-known member Dec 23, 2013 54,412 20,855 113 Panadura Yesterday at 8:15 PM #9 ඇත්ත මෙහෙ මොකුත් කර ගන්න බැරි උන් තමා රට යන්නේ Reactions: win7dot and kinkon
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,296 1 13,198 113 Gotham City Yesterday at 8:23 PM #10 මේ අහගනිල්ලා ,මූ කියන එකෙ ඇත්තක් තියෙනවා .බහුතරයක් රට යන්නෙ ලංකාවෙ ගේමක් ගහන්න බැරි උන් .වැඩිය ඔනි නැහැ මේ මමත් එහෙම තමා . ගේමක් කිව්වෙ මුදල් පැත්‍තෙන් . ඔය ගොඩාක් රටවල් වල යන උන්ගෙ පසුබිම පරික්ෂා කරොත් ඔය කොළඹ ලොකු ඉස්කෝල වලට ගිහින් කොළඹ හොඳ පරිසරයක හැදුණු වැඩුණු ඈයො රට යන එක හරි අඩුයි සාපෙක්ෂව .වැඩි පුර ඉන්නෙ කොළඹින් පිට පැති වල අය . ඉඩමක් විකුණලා හරි රට පලයන් හැබැයි ඒ විකුණපු ඉඩම වගෙ දෙතුන් ගුණයක් හොයන්න බලාගෙන . Reactions: wtsamantha, max_pain and HKavinda
මේ අහගනිල්ලා ,මූ කියන එකෙ ඇත්තක් තියෙනවා .බහුතරයක් රට යන්නෙ ලංකාවෙ ගේමක් ගහන්න බැරි උන් .වැඩිය ඔනි නැහැ මේ මමත් එහෙම තමා . ගේමක් කිව්වෙ මුදල් පැත්‍තෙන් . ඔය ගොඩාක් රටවල් වල යන උන්ගෙ පසුබිම පරික්ෂා කරොත් ඔය කොළඹ ලොකු ඉස්කෝල වලට ගිහින් කොළඹ හොඳ පරිසරයක හැදුණු වැඩුණු ඈයො රට යන එක හරි අඩුයි සාපෙක්ෂව .වැඩි පුර ඉන්නෙ කොළඹින් පිට පැති වල අය . ඉඩමක් විකුණලා හරි රට පලයන් හැබැයි ඒ විකුණපු ඉඩම වගෙ දෙතුන් ගුණයක් හොයන්න බලාගෙන .