රැල්ලට රෙන අපේ හැත්ත

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    42505292_2053353004978002_5950979210708254720_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Butterfly team:yes:

    ►. මේව දැක්කම ඩොලර් එක වගේ සීඝ්‍රයෙන් ඉහලට
    ►. අනිත් ඒව දැක්කම රුපියල වගේ ප්‍රපාතෙටම යනවලු
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ►. මේව දැක්කම ඩොලර් එක වගේ සීඝ්‍රයෙන් ඉහලට
    ►. අනිත් ඒව දැක්කම රුපියල වගේ ප්‍රපාතෙටම යනවලු

    RK-MS-300x273.jpg


    :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    "රැල්ලට රෙන අපේ හැත්ත" කිව්වම මම හිතුවෙ අපේ දකුණෙ කස්ටිය වැල්ලෙ රෙන සීන් එක ගැන කියල

    මේක අත්ටැක්ටර් පැදිල්ලක් වගේ :rofl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    පිදුරංගල මතට නැග විලිලැජ්ජා නැතිකම ප්‍රදර්ශනය කරති

    ඓතිහාසික සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථ පිදුරංගල ගල මත සිට තරුණ තරුණියන් පිරිසක් අඩ නිරුවත්ව ලබා ගත් බව කියන ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජජාල මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවති.


    ඉතාමත් අශෝභන ලෙස ඓතිහාසික පිදුරංගල ගලට නැඟ සීගිරි පව්ව පෙනෙන ආකාරයෙන් සීගිරියට මෙන්ම පිදුරංගල රජමහා විහාරයටද අපහාස වන ආකාරයෙන් එම ඡායාරූප ලබා ගෙන තිබේ.


    සීගිරි පව්ව සහ පිදුරංගල කිලෝමිටර කිහිපයකින් ඈත් ව පවතින ස්ථාන දෙකකි. සීගිරිය එකල මහ රහතුන් වහන්සේලා වැඩ සිට සීගිරි බලකොටුවක් වන කාල සමයේ එහි වැඩ සිටි රහතුන් වහන්සේලා පිදුරංගල නමින් රහතුන් වහන්සේලාට වැඩ සිටීමට ආරාම සකසා පූජා කළ ඓතිහාසික ස්ථානයක් බව පුරාවිද්‍යා ඉතිහාසඥයෝ පවසති.


    පිදුරංගල රජ මහා විහාරාධිපති ආචාර්ය දානියගම ආනන්ද නාහිමියන් කියා සිටියේ ඉතාමත් අශෝභන ආකාරයෙන් මේ ස්ථානයේ පුද්ගලයන් ඡායාරූප ලබාගෙන මුහුණු පොතට එක් කර සිටීම පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කර මෙම පිරිස නීතියේ රැහැනට හසුකර ගත යුතු බවය.


    පූජනීය ස්ථානයක් ලෝක පූජිත ස්ථානයක මේ ආකාරයෙන් හැසිරීම පිළිබඳව මීට වඩා වගකීමෙන් යුතුව නරඹන පිරිස් හැසිරිය යුතු බවද උන්වහන්සේ අවධාරණය කරති.


    සීගිරිය පුරාවිද්‍යා නිලධාරීන් ගෙන් මේ පිළිබඳව විමසීමට උත්සහ කළ ද පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරියකු කියා සිටියේ මෙම ස්ථානයේ පුරාවිද්‍යා නිලධාරියෙකු සේවයේ නොමැතිවීම නිසා ඔවුන් මේ ආකාරයෙන් හැසිරෙන්නට ඇති බවය .


    කෙසේවෙතත් මේ පිළිබඳව සොයා බලා ඉහළ නිලධාරීන්ට දැනුම් දීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.


    සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ විශාල වශයෙන් ආසන්නයේ පිහිටි පිදුරංගල ගල හා ඓතිහාසික පිදුරංගල රජමහා විහාරය නැරඹීම සඳහා ගමන් කරති.


    සමාජ ජාලා වෙබ් අඩවි හරහා මෙවැනි අශෝභන ක්‍රියා ප්‍රචාරය කිරීම තුළින් බෞද්ධ සිද්ධස්ථානයකට මෙන්ම ලෝක පූජිත සීගිරියටද අගෞරවයක් සිදු වන බව ප්‍රදේශවාසීහු පවසති.



    http://www.lankadeepa.lk/latest_news/පිදුරංගල-මතට-නැග-විලිලැජ්ජා-නැතිකම-ප්‍රදර්ශනය-කරති/1-537233
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Police begin investigations into persons who took semi-naked photographs on Pidurangala rock & published them on social media
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    Police begin investigations into persons who took semi-naked photographs on Pidurangala rock & published them on social media

    :love:ඕකුන්ව මාසයක් හිරේ දැම්ම නම් ආයේ පුක පෙන්නන තියා පුකෙන් කරන වැඩේවත් කරන්න බැරිවෙයි.:rofl: